අපිට නිතර හමුවෙන මිතුරෝ ඉන්නවා. පෙළක් අය අපි සමීපව ආශ්‍රය කරනවා. ඒ වගේම මේ යාළුවො හිටපුගමන් අපිත් එක්ක තරහා වෙනවා. බලන්නේ නැතුව ඉන්නවා. තවත් යාළුවො ඉන්නවා මොන ඇඳුනුම් කමකටද මෙච්චර උදවු කරන්නේ? පරණ ණයකාරයෙක් ද මෙහෙමත් උදව් උපකාර කරන්නේ මට? ඒවගේම නරක අයත් මුණගැහෙනවා. ඒ යට අපිව පෙන්නන්න බැහැ. දැක්ක තැන බනිනවා, අරියාදු කරනවා. ඇයි අපිට ජීවිතේ මෙවැනි අවස්ථාවල් වලට මුහුණ දෙන්න සිද්ධ වෙන්නෙ?