සසර සයුර තරණයට සැරැසේ

mensoft2003

Member
Sep 12, 2007
1,776
152
0
සසර සයුර තරණයට සැරැසේ

රිදීමාලියද්ද කඳුබැද්දේ ටැම්ගොල්ල පුරාණ විහාරයේ පලඟැටියන්වෙළ ගුණරතන හිමියෝ (79) වසර නවයකට පෙර තම සොහොන් කොත ද පෙට්ටිය ද තම අතින්ම හදාගෙන ඕනෑම මොහොතක මරණයට සූදානමින් සිටිති. අපවත්වූ පසුව විසිහතර පැයකින් අවසන් කටයුතු කරන ලෙස ද සැරැසිලි නොකරන ලෙස ද, අපවත්වූ බව ප‍්‍රසිද්ධ නොකරන ලෙස ද, ඒ හිමියන්ගේ අන්තිම කැමැති පත‍්‍රයේ ලියා ඇත. එය ද රාමුකැර තිබේ.

monk-1.jpg


monk.jpg


lankadeepa.gif
 

Pit bull

Active member
  • Dec 24, 2010
    691
    40
    28
    Oya wagema thami , rerukane chandawimala hamuduruwoth...kale..
    meka mulu loketama adarshayak !!!!
    theruwan sarani!!!
    niwanama wethwa !!!