සසර සයුර තරණයට සැරැසේ

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    සසර සයුර තරණයට සැරැසේ

    රිදීමාලියද්ද කඳුබැද්දේ ටැම්ගොල්ල පුරාණ විහාරයේ පලඟැටියන්වෙළ ගුණරතන හිමියෝ (79) වසර නවයකට පෙර තම සොහොන් කොත ද පෙට්ටිය ද තම අතින්ම හදාගෙන ඕනෑම මොහොතක මරණයට සූදානමින් සිටිති. අපවත්වූ පසුව විසිහතර පැයකින් අවසන් කටයුතු කරන ලෙස ද සැරැසිලි නොකරන ලෙස ද, අපවත්වූ බව ප‍්‍රසිද්ධ නොකරන ලෙස ද, ඒ හිමියන්ගේ අන්තිම කැමැති පත‍්‍රයේ ලියා ඇත