සසර සරනා ජීවිතේ

asylum

Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    සසර සරනා ජීවිතේ

    බලාපොරොත්තු ආශාවන්
    සිතේ දල්වන්
    සසර සරනා ජීවිතේ
    නිම නොවේ කිසිදා ලොවේ...............

    ආලයෙන් රාගයෙන්
    මුසපත් වුන මිනිසුනේ
    මෑණියන් සොයුරියන්
    නොසිටීද හදවතේ
    දරුදුකක් නොහදුනනා
    මව්වරුන් ඇත දෙවියනේ
    එදා තිබු සිල්වත් බව
    කොහෙද අද සැගවුණේ.....................

    ආත්මයෙන් ආත්මය
    සැරිසරන ජීවිතේ
    කවදාක නිමවේද
    සොයුරු සොයුරියනේ
    සසරටම ඇලි ඇලී
    විදවන්න තව තවත්
    නිවන් මග දුර වුනේ
    ඇයිද අපහට මේ තරම්
    පව්කාර ජීවිතයට
    සමුදෙන්න මතු බවයකදිවත්
    පින් කරමු එක් වෙලා
    මිනිසුනේ අද ඉදන්....................



    නිවන පමණක් පතමූ.:yes:
     
    • Like
    Reactions: CuteBaby

    CuteBaby

    Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart
    පව්කාර ජීවිතයට
    සමුදෙන්න මතු බවයකදිවත්
    පින් කරමු එක් වෙලා
    මිනිසුනේ අද ඉදන්....................
     
    • Like
    Reactions: asylum

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    පව්කාර ජීවිතයට
    සමුදෙන්න මතු බවයකදිවත්
    පින් කරමු එක් වෙලා
    මිනිසුනේ අද ඉදන්....................

    ~ තෙරුවන් සරණයි!! ~
    You must spread some Reputation around before giving it to asylum again.​

    සංසුන් පොඩ්ඩා;16704125 said:
    sadu...sadu...

    තෙරුවන් සරණ

    trueth .tfs

    බොහොම ස්තුතියි සියලුම දෙනාට තෙරුවන් සරණයි.:)