සසුනඹර එලියකළ හාරිස්පත්තුවේ හාමුදුරුවෝ

dd nalin

Well-known member
  • Dec 18, 2012
    2,778
    1,136
    113
    wadi pura maha pare
    සසුනඹර එලියකළ හාරිස්පත්තුවේ හාමුදුරුවෝ

    1016827_10152353972671934_836328512_n.jpg


    විචිත්‍ර ධර්ම දේශක හිමිනමක් ලෙස ප්‍රකට පූජ්‍ය හාරිස්පත්තුවේ අරියවංශාලංකාර නාහිමිපාණන් අපවත් වීම දරාගත නොහැකි පාඩුවකි.

    අපවත් වන විට වයස 74ක්ආයු වළඳ සිටි එහිමියෝ ගත් කතුවරයෙකු හා සුප්‍රසිද්ධ ධර්ම දේශකයානන් වහන්සේ කෙනෙකු වූහ.

    දේහය තැන්පත් කිරීමට දෙනක් භාවිත නොකරන ලෙසත්, අවමංගල උත්සවය සඳහා භාවිත කරන මුදල් දිළිඳු පුද්ගලයෙකුට නිවසක් තනාදීමට යොදා ගන්නා ලෙසත් උන්වහන්සේගේ අන්තිම කැමති පත්‍රයේ සඳහන් ය.

    අවමංගල සංවිධායක කමිටුව පැවසුවේ, උන්වහන්සේගේ කැමැත්තට අනුව අවමංගල කටයුතු සිදුකරන බව ය.

    sasaradukaniwanamaga2006.jpg


    නායක හාමදුරුවනේ, ඔබ වහන්සේගේ ආදර්ශමත් සැහැල්ලු පින්වත් ජීවීතය අප හටද ආදර්ශයකි. ඔබවහන්සේට නිවන් සැප ලැබේවා.!