සහගහනව_යකෝ

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,070
    3,513
    113
    Inside Your Laptop ;)
    හත් දෙයියනේ අපේ බල්ලට මේක ඈහිල ඌ ගේ පුරාම බෙටිදාගෙන දුවල ගිහින් ලිදේ පෑන්න අනේ මගේ ටොමියෝ,,, :lol: මේකේ කමෙන්ට් ටික බලපල්ලා..... හිනා වෙලා පණ යනවා....... :lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,070
    3,513
    113
    Inside Your Laptop ;)
    1. watch this video

    2. Pause it in the middle if you can't bear it any

    longer

    3. read the comments

    4. Hit DISLIKE

    5. Thank me later

    p.s- Maintain a lower voice or use headphones.

    Otherwise people may think you are watching

    Porn. And kill the damn bitch before it lays

    eggs!!
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,070
    3,513
    113
    Inside Your Laptop ;)
    අනේ කාලේ,වනේ වාසේ....

    මේව සින්දුද?

    දෙපාරයි සින්දුව ප්ලේ කලේ.ගෙදර මීයො ඔක්කොම එහා ගෙදර.
     

    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,840
    1,459
    113
    Colombo
    ටකයක් සෙලවෙන හඩ දරාගත නොහැකිව පිච්චුන සවුන්ඩ් කාඩ්,පොලවෙ ගැසු ලැප්ටොප් සහ මොනිටර් බාරගනු ලැබේ
     

    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,840
    1,459
    113
    Colombo
    අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා බුදු හාමුදුරුවනේ ...
    අපේ බල්ලා පිදුරු කන්න ගත්තා...ගොනා තන කෑවා ....
    හුනා උම්බෑ ගෑවා .... මට පිට උගුරේ... සෙංගමාලය , උණ්ඩුකපුච්චේ කීං ගානවා...
    ඔහොමම සින්දු කියාපන් නගා...
    අනේ දෙය්යෝ මමත් බැලුවනේ මේක ! මට පින් සිද්ද වෙච්චාවේ !
    බබා සීසර් කරලා ගත්තාම ඔච්චරට වේදනායි කියලා මට තේරුනා...
    carry on carry on
     

    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,840
    1,459
    113
    Colombo
    එලාර්ම් එකට මේක තියාගත්තනම් ආයි ෂුවර් වදින ගමන් නැගිටිනවා...පුරුද්ද්ට ඕෆ් කරල නිදාගන්නෙ නෑ....
     

    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,840
    1,459
    113
    Colombo
    අහම්බෙන් නැගල තිබ්බ මගේ මල්ලියා...එහෙන්මම බැස්සා බැස්සමයි...මියා මී පාසානම් කාලා ද කොහෝද මේ රෙද්ද ඇහිලා.
     

    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,840
    1,459
    113
    Colombo
    මේක අපේ රින්ග්ටෝන් වලට දානවා කියලා අපේ ලොක්කට තර්ජනේ කරලා අපි පඩි වැඩිකරගත්තා.
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    එලාර්ම් එකට මේක තියාගත්තනම් ආයි ෂුවර් වදින ගමන් නැගිටිනවා...පුරුද්ද්ට ඕෆ් කරල නිදාගන්නෙ නෑ....
    :lol::lol::lol: හැබැයි පටන් ගන්න ඕනේ 1.10 ඉඳන්..... මල ගෙවල් 7 ක් නිදි මරලා ආවත් ආයේ වෙලාවට ඇහැ ඇරෙනවා... :lol:
     

    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,840
    1,459
    113
    Colombo
    මගේ පශ්චාත් බාගය ලොකු ආවේගයකින්, ජවසම්පන්නබාවයකින් පිරෙනවා හසන්ත මහත්තයෝ... මගේ උගුරට එනවා හසන්ත මහත්තයෝ..... මගේ බඩවැල් දඟලනවා හසන්ත මහත්තයෝ...
    මට යන්ඩ වගේ හසන්ත මහත්තයෝ.....වැසිකිලිය කොහෙද ඉකිමනට කියපන් හසන්ත මහත්තයෝ....!!!
    අම්මටහුඩු මට ගියා හසන්ත මහත්තයෝ....!


    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    Last edited:

    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,840
    1,459
    113
    Colombo
    මේක තමයි හසන්ත මහත්තයෝ විසි එක්වෙනි සියවසේ ඉදිරියට මේ මව්බිම යන ජය මාවත පෙන්වන ගීතය....
    කැපිච්ච පණුවෙක් වගේ මේ දැරිවි එකිටවත් තේරෙන් නැති වචන කොඳුරලා මේ කියන්නේ අපේ මේ මාත්රූ භූමිය ආස්චර්යට ගමන් කරන බව නොවෙයිද හසන්ත මහත්තයෝ?
    දැන් මට බයවෙන්න දෙයක් නැහැ හසන්ත මහත්තයෝ.... මට දැන් නිදහසේ මගේ ඇස් දෙක පියා ගන්න ඇහැකි .. අපේ තරුණ පරපුර හරි මාර්ගයේ ගමන් කරනවා කියල මට විශ්වාසයි.. ආයේ දෙකක් නැහැ...මේ ගීතය අසාගෙන ඉන්නකොට මගේ ඇඟේ මයිල් කෙලින් වෙනවා හසන්ත මහත්තයෝ....
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    අතිගරු මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ මහ්නද චින්තන වැඩපිළිවෙලට අනුව හැකියාවට රැකියාවක් වැඩසටහන යටතේ මත්තල ගැවන් තොටුපල අවට ගැවසෙන අලි සහ කුරුල්ලන් එලවීමේ කර්ත්‍රව්‍ය මේධානී ජේසී ෙමනවිය වෙත පවරාදුන් බව ජනාධිපති මාධ්‍ය ඒකකය පකාශයට පත්කර සිටී.
    :lol::lol: