උඹ අහල නැද්ද සිංහල බවුද්ධ සංස්කෘතිය නිවී සැනහෙන එකක් කියල. ඒක නිසාම තමා ලොකු කොහෙවත් නැති විදිහට දෙමළ,මුස්ලිම් මිනිස්සු තම තමන්ගේ සංස්කෘතියට අනුව ජීවත් වෙන්නේ. ඒකට අමුතු සහජීවනයක් ඕනේ නැ. දෙමළ , මුස්ලිම් අන්තවාදය නැති කලා නං ඒ මිනිස්සු කොහොමත් ලංකාවේ ජීවත් වෙයි , වදයක් වෙන්නේ නැතුව.
ඔය කියන හැම තාක්ෂණික දියුණුවක් පිටි පස්සෙම තියෙන සංස්කෘතිය මොකද්ද ? ඒක හැම රටකටම අදාලද? ලෝකේ තියෙන්න ඕන ඒ සංස්කෘතිය විතරද ?
නිරාගමික කියල දැනුවත්ව හෝ නොදැනුවත්ව කඩේ යන්නේ ලෝකේ තියෙන්නේ ඕන එක සංස්කෘතියක් කියලා කියන උන්ටම තමා.