ඔය විදිහට දිවුරුම් දුන්නනෙ ගොබ්බ ට්‍රම්ප් දිනපු හින්ද. හිලරි දිනුවනම් කවදාවත් ඔහොම කරන්නෙ නෑ. හිලරි කියන්නෙ ලිබරල් නායිකාවක්. බලපන්කො ඇමරිකන් කාරයින්ට විදවන්න වෙනව ට්‍රම්ප් කාරයව දිනෝපු එකට.
හිලරි දින්නනං බයිබලේ උඩ නෙවේද දිවුරන්නේ

ඔය විදිහට දිවුරුම් දුන්නනෙ ගොබ්බ ට්‍රම්ප් දිනපු හින්ද. හිලරි දිනුවනම් කවදාවත් ඔහොම කරන්නෙ නෑ. හිලරි කියන්නෙ ලිබරල් නායිකාවක්. බලපන්කො ඇමරිකන් කාරයින්ට විදවන්න වෙනව ට්‍රම්ප් කාරයව දිනෝපු එකට.

අපේ බූරුවො ඇමරිකාව එහෙම උනේ මේ ගොබ්බයෙක් ජනාධිපති කරපු හින්ද. බලපන් ඕස්ට්‍රේලියාව වගේ රටවල් කොච්චර ලිබරල්ද කියල. එයාලගෙ ඔය මුකුත් නෑ. උඹල ඔය සිංහල බෞද්ධ කියාගෙන බොරුවට ජාතිවාදය වපුරන්න එපා.sinhala bauddayo vitarai mchn...sinhala kurusa padiliyo me rata venuwen karapu eka deyak kiyapan, un hama velema LTTE ekata kade giya...
avurudu dahas ganak tisse me rata beragatte sinhala bauddayoi+ape hamuduruvo vitarai mchn... .
samnya kurusa ungeth bahutaraya hodai, eth mchn unge catholica sabava LTTE ekata vada karana sinhala baudda virodi kalliyak...
ඔය විදිහට දිවුරුම් දුන්නනෙ ගොබ්බ ට්‍රම්ප් දිනපු හින්ද. හිලරි දිනුවනම් කවදාවත් ඔහොම කරන්නෙ නෑ. හිලරි කියන්නෙ ලිබරල් නායිකාවක්. බලපන්කො ඇමරිකන් කාරයින්ට විදවන්න වෙනව ට්‍රම්ප් කාරයව දිනෝපු එකට.

amerikawe presidentla diwurum dena hati danne nati unath amerikawatama kade yana lankwe un. 

හිලරි ඉල්ලපු හින්දා තමයි ට්‍රම්ප් දින්නේ. නැතුව සෙනෙට් කෙනෙක්වත් නොවුන බිස්නස් කාරයෙක් මේ ගේම ගැහුවේ විපක්ශ අපේක්ශිකාව නිසා. ගොඩක් ඇමෙරිකන් උන් ට්‍රම්ප්ට කැමති නිසා දුන්නා නෙමෙයි හිලරිට අකමැති නිසා ට්‍රම්ප්ට දුන්නා.. සමහරි නොදීම හිටියා. ප්‍රබල පිරිමියෙක් ඉල්ලුවනම් විපක්ශෙන් සමහරවිට ට්‍රම්ප්ව පරද්දන්න තිබ්බා. කොච්චර සමතැන කිව්වත් ඇමරිකාව තව කල්පෙකට ගැනියෙකුට ඔවල් ඔෆිස් එක දෙන්නේ නැ.හිලරි දින්නනං බයිබලේ උඩ නෙවේද දිවුරන්නේ![]()
ඉතින් ගොබ්බ ට්‍රම්ප් දිනෙව්වෙ ඔය උඹ අදහන ඇමරිකන් කාරයොම තමයි. හිලරි ඇතුලු උඹලගෙ මතය පරාදයි.ඔය විදිහට දිවුරුම් දුන්නනෙ ගොබ්බ ට්‍රම්ප් දිනපු හින්ද. හිලරි දිනුවනම් කවදාවත් ඔහොම කරන්නෙ නෑ. හිලරි කියන්නෙ ලිබරල් නායිකාවක්. බලපන්කො ඇමරිකන් කාරයින්ට විදවන්න වෙනව ට්‍රම්ප් කාරයව දිනෝපු එකට.
ලංකාව කියන්නෙ ගෑනුන්ට සැප දීගෙන ඉන්න රටක් උනාට ඇමරිකාව එහෙම නෙමේ කියල මන් දන්නව. ඒත් ඇමරිකාව විතරක් නෙමේ ලෝකෙම උනත් ලස්සන වෙන්න තිබ්බ අවස්ථාවක් තමා කාලකන්නි ටික නැති කරගත්තෙ.හිලරි ඉල්ලපු හින්දා තමයි ට්‍රම්ප් දින්නේ. නැතුව සෙනෙට් කෙනෙක්වත් නොවුන බිස්නස් කාරයෙක් මේ ගේම ගැහුවේ විපක්ශ අපේක්ශිකාව නිසා. ගොඩක් ඇමෙරිකන් උන් ට්‍රම්ප්ට කැමති නිසා දුන්නා නෙමෙයි හිලරිට අකමැති නිසා ට්‍රම්ප්ට දුන්නා.. සමහරි නොදීම හිටියා. ප්‍රබල පිරිමියෙක් ඉල්ලුවනම් විපක්ශෙන් සමහරවිට ට්‍රම්ප්ව පරද්දන්න තිබ්බා. කොච්චර සමතැන කිව්වත් ඇමරිකාව තව කල්පෙකට ගැනියෙකුට ඔවල් ඔෆිස් එක දෙන්නේ නැ.
මේකා මම හිතන්නේ අර බ්‍රේක්සිට් එකට කැමරන් දිනවන් රොසිත් එක්ක එන්ගලන්තේ ගිය ටීම් එකේ එකෙක්ද කොහෙද? සුද්දා ඌට කැමති එකා පත්කරගත්තා. හිලරිත් ඒ උත්සවේට ආපු එකේ මූට තාමත් පිලිගන්න බැ හිලරි අවුට් කියලා. හිලරිටහ් වඩා හිලරි ගැන දන්න හිලරිවාදියෙක්.රඹා;21159310 said:ඉතින් ගොබ්බ ට්‍රම්ප් දිනෙව්වෙ ඔය උඹ අදහන ඇමරිකන් කාරයොම තමයි. හිලරි ඇතුලු උඹලගෙ මතය පරාදයි.
හැබැයි බන් බලපන් ට්‍රම්ප් රිපබ්ලිකන් අපේක්ෂකත්වේ ගනී කියල කවුරුත් හිතුවෙ නෑ නෙ. පක්ෂේ ඇතුළෙන්ම හොඳ උන් කීදෙනෙක් පරද්දලද ඔතනට ආවේ. හිලරිගේ අඩුපාඩුත් බලපාන්න ඇති එක ඉතින් කවුරු හිටියත් වෙන දෙයක්. එක්කෙනෙක්ගේ අඩුපාඩු අනික් කෙනාට වාසියට හිටිනව.හිලරි ඉල්ලපු හින්දා තමයි ට්‍රම්ප් දින්නේ. නැතුව සෙනෙට් කෙනෙක්වත් නොවුන බිස්නස් කාරයෙක් මේ ගේම ගැහුවේ විපක්ශ අපේක්ශිකාව නිසා. ගොඩක් ඇමෙරිකන් උන් ට්‍රම්ප්ට කැමති නිසා දුන්නා නෙමෙයි හිලරිට අකමැති නිසා ට්‍රම්ප්ට දුන්නා.. සමහරි නොදීම හිටියා. ප්‍රබල පිරිමියෙක් ඉල්ලුවනම් විපක්ශෙන් සමහරවිට ට්‍රම්ප්ව පරද්දන්න තිබ්බා. කොච්චර සමතැන කිව්වත් ඇමරිකාව තව කල්පෙකට ගැනියෙකුට ඔවල් ඔෆිස් එක දෙන්නේ නැ.
අනේ ලස්සන. තමුන්ගේ මිනිහා ජනාදිපති කාලේ මිනිහට ගැනු සප්ලයි කරපු ගැනිගේ මොන ලස්සනක්ද බන්. එව්වා වහන්න වයිට් හවුස් එකේ මිනිමරපු ගැනි ගැනනේ උබ කියන්නේ. ට්‍රම්ප් යකෙක් උනත් හිලරි තරම් කලු නැ.ලංකාව කියන්නෙ ගෑනුන්ට සැප දීගෙන ඉන්න රටක් උනාට ඇමරිකාව එහෙම නෙමේ කියල මන් දන්නව. ඒත් ඇමරිකාව විතරක් නෙමේ ලෝකෙම උනත් ලස්සන වෙන්න තිබ්බ අවස්ථාවක් තමා කාලකන්නි ටික නැති කරගත්තෙ.
ඡන්ද ගාන වැඩි හිලරිට. ඇමරිකාවෙ බූරු ව්‍යවස්ථා ක්‍රමයක් හින්ද අර ගොබ්බය දිනුවෙ. මූ දැන් මේ ලෝකෙම කනව. මන් හිටංට එච්චර කැමති නෑ. ඒත් පහල වීඩියෝ එක බලන්න. මේ විදිහට ලස්සන වෙන්න තිබ්බ ලෝකෙ තමා ඇමරිකන් පිස්සො ටික නැති කරේ. බටහිර රටවල් ලස්සන වෙන්නෙ කාන්තාවො පාලනය කරනකොට. මොකද ඒ රටවල ශක්තිමත් කාන්තාවො.රඹා;21159310 said:ඉතින් ගොබ්බ ට්‍රම්ප් දිනෙව්වෙ ඔය උඹ අදහන ඇමරිකන් කාරයොම තමයි. හිලරි ඇතුලු උඹලගෙ මතය පරාදයි.
වෙනසක් නම් වෙයි කියලා හිතෙනවා. ලොකු දෙයක් බලාපොරොත්තු නොවුනත්, මිනිහා යම් දෙයක් නම් කරයි. මොන දේ උනත් සාපේක්ශව ලොකේ අනිත් රටවලට නම් වෙනසක් වෙයි. විශේශයෙන් මැදපෙරදිග ගැටුම් නම් එක්කො වැඩි වෙයි එක්කො නැති වෙයි. මෙතෙක් මිනිහගේ කල් ක්රියාවේ හැටියට නම් මට හිතෙන්නේ නැ ඔබාමා වගේ අනාගනියි කියල. ඇමෙරිකාවේ ඇතුලේ වෙනසක් නොවුනත්, ලොකේ දේශපාලනයේ මිනිහා වෙනසක් කරනවා අවුරුද්දක් දෙකක් යනකොට.හැබැයි බන් බලපන් ට්‍රම්ප් රිපබ්ලිකන් අපේක්ෂකත්වේ ගනී කියල කවුරුත් හිතුවෙ නෑ නෙ. පක්ෂේ ඇතුළෙන්ම හොඳ උන් කීදෙනෙක් පරද්දලද ඔතනට ආවේ. හිලරිගේ අඩුපාඩුත් බලපාන්න ඇති එක ඉතින් කවුරු හිටියත් වෙන දෙයක්. එක්කෙනෙක්ගේ අඩුපාඩු අනික් කෙනාට වාසියට හිටිනව.
උන්ටත් මෙහෙ වගේ වෙනසක් ඔනෙවෙන්න ඇති. තව අවුරුදු දෙකකින් විතර උනුත් අහයි වෙනස සැපද කියල.
ඉතින් බන් බූරු ව්‍යවස්තාවත් ලංකාවෙන් ගිහින් හදපු එකක්ද? ඔය මාර ඇමරිකන්කාරයොම තමයි ඕකත් හැදුවෙ.ඡන්ද ගාන වැඩි හිලරිට. ඇමරිකාවෙ බූරු ව්‍යවස්ථා ක්‍රමයක් හින්ද අර ගොබ්බය දිනුවෙ. මූ දැන් මේ ලෝකෙම කනව. මන් හිටංට එච්චර කැමති නෑ. ඒත් පහල වීඩියෝ එක බලන්න. මේ විදිහට ලස්සන වෙන්න තිබ්බ ලෝකෙ තමා ඇමරිකන් පිස්සො ටික නැති කරේ. බටහිර රටවල් ලස්සන වෙන්නෙ කාන්තාවො පාලනය කරනකොට. මොකද ඒ රටවල ශක්තිමත් කාන්තාවො.
වෙනස සැපද කියල අහන්නවත් උන්ට ඇමරිකාවක් ඉතුරුවෙයි කියල හිතන්න බෑ. දැන් ලෝකෙට තියන එකම බලාපොරොත්තුව ඇන්ජලා මාකල් විතරයි.හැබැයි බන් බලපන් ට්‍රම්ප් රිපබ්ලිකන් අපේක්ෂකත්වේ ගනී කියල කවුරුත් හිතුවෙ නෑ නෙ. පක්ෂේ ඇතුළෙන්ම හොඳ උන් කීදෙනෙක් පරද්දලද ඔතනට ආවේ. හිලරිගේ අඩුපාඩුත් බලපාන්න ඇති එක ඉතින් කවුරු හිටියත් වෙන දෙයක්. එක්කෙනෙක්ගේ අඩුපාඩු අනික් කෙනාට වාසියට හිටිනව.
උන්ටත් මෙහෙ වගේ වෙනසක් ඔනෙවෙන්න ඇති. තව අවුරුදු දෙකකින් විතර උනුත් අහයි වෙනස සැපද කියල.

මොන ලබ්බෙ ව්‍යවස්ථාවක්ද ඡන්ද ගාන වැඩි කෙනා නෙමේ ජනාධිපති. මේකෙන් පේනව ඇමරිකාවෙ ඉන්න මිනිස්සු බහුතරේ කැමති හිලරිට කියල. ඒත් ඡන්දෙ පරාදයි. මේක පැහැදිලිව අසාධාරණයි.රඹා;21159345 said:ඉතින් බන් බූරු ව්‍යවස්තාවත් ලංකාවෙන් ගිහින් හදපු එකක්ද? ඔය මාර ඇමරිකන්කාරයොම තමයි ඕකත් හැදුවෙ.
ලොකුවට ඇමරිකාව කරේ තියන් ඉන්න ගොඩක් එවුන්ට ඔ්ක තමයි වෙලා තියෙන්නෙ ට්‍රම්ප් දිනපු එකෙන්. ගලේ පහරපු බලලුන්ට වෙච්ච දේමේකා මම හිතන්නේ අර බ්‍රේක්සිට් එකට කැමරන් දිනවන් රොසිත් එක්ක එන්ගලන්තේ ගිය ටීම් එකේ එකෙක්ද කොහෙද? සුද්දා ඌට කැමති එකා පත්කරගත්තා. හිලරිත් ඒ උත්සවේට ආපු එකේ මූට තාමත් පිලිගන්න බැ හිලරි අවුට් කියලා. හිලරිටහ් වඩා හිලරි ගැන දන්න හිලරිවාදියෙක්.
ඒ කියන්නෙ ඇමරිකාවෙ ප්‍රජාතන්ත්‍රවාදෙ නැද්ද? වැඩක් නෑනෙ බන් උඹලගෙ ඇමරිකාවමොන ලබ්බෙ ව්‍යවස්ථාවක්ද ඡන්ද ගාන වැඩි කෙනා නෙමේ ජනාධිපති. මේකෙන් පේනව ඇමරිකාවෙ ඉන්න මිනිස්සු බහුතරේ කැමති හිලරිට කියල. ඒත් ඡන්දෙ පරාදයි. මේක පැහැදිලිව අසාධාරණයි.

මටත් තියන ගැටලුවක් ඔක බන්. මාතර, ගාල්ල උත්සවකේට මොකටද දෙමලෙන් කමෙන්ට්‍රි. කවුද උත්සවේට අපු දෙමල එකා සින්හලා නොදන්න. හෙට අනිද්දට ස්වාමින්වහන්සේ නමකගේ අපවත්වීමකටත් පල්ලියෙන් කොවිලෙන් එයි ස්වර්ගස්තකරවන්න. සම්පූර්න මාෆියාවක්. ලගකදි නුවර තිබ්බ උත්සවේකත් ඔක උනා. ඒ අදාල ආගමේ එකෙක්වත් නැ උත්සව සබාවේ..හ්ම්..මටනම් දැන් ඔය මගුලේ සර්වාගමික කෙහෙල්මල දැකලම ඇති වෙලා තියෙන්නේ..
මේ ලගදී දවසක ලංකාවේ ප්‍රසිද්ධ රාජ්‍ය නායකයෙක්ගේ අවමගුලකට සහභාගී වෙන්න සිද්ද උනා..
අයහපත් කාලගුණය නිසා අවමංගල කටයුතු ඉතා ඉක්මනින් ඉවරකරන්න වෙලා තිබුනේ..
බෞද්ධ වතාවත් වලින් පස්සේ ඔන්න දැන් පටන් ගත්ත සර්ව ආගමික කණ්ඩායම..
හින්දු පූජකයෙක් යැයි කියාගන්නා කෙනෙක් ඇවිල්ල මොනවද පල් හෑල්ලක් දෙමළෙන් කියවන්න ගත්තා..
එහෙම කෙනෙක් ඒ පළාතේ ඉන්නවා කියල දැනගත්තෙත් එදාමයි..කොටින්ම කියුවොත් ඒ නගරයේ හින්දු
ජනගහනය 0.000% යි. ඊළගට මුස්ලිම් කෙනෙක් අවා..මියගිය කෙනාගේ නමවත් හරියට කියාගන්න බෑ..එක කියුවෙත් කොලයක් බලාගෙන
ඔය සර්ව ආගමික වැඩ ටිකටම සෑහෙන වෙලාවක් ගියා..වහින්න ඔන්න මෙන්න තියෙද්දී ඔය ටික ඉවර උනේ.. කිසිම ප්‍රයෝගිකත්වයක් නෑ..
අනවශ්‍ය දෙයක්..කෙටියෙන්ම කියනවා නම් මහා විහිළුවක්..![]()
ඔය විදිහට දිවුරුම් දුන්නනෙ ගොබ්බ ට්‍රම්ප් දිනපු හින්ද. හිලරි දිනුවනම් කවදාවත් ඔහොම කරන්නෙ නෑ. හිලරි කියන්නෙ ලිබරල් නායිකාවක්. බලපන්කො ඇමරිකන් කාරයින්ට විදවන්න වෙනව ට්‍රම්ප් කාරයව දිනෝපු එකට.
රඹා;21159361 said:ලොකුවට ඇමරිකාව කරේ තියන් ඉන්න ගොඩක් එවුන්ට ඔ්ක තමයි වෙලා තියෙන්නෙ ට්‍රම්ප් දිනපු එකෙන්. ගලේ පහරපු බලලුන්ට වෙච්ච දේ

