*සහජීවනය හා කොටි*

leeroxxroxx

Well-known member
  • Sep 12, 2012
    4,299
    5,397
    113
    Panadura
    සහජීවනය හා කොටි

    යාපනය පැත්තේ මිනිස්සුන්ට තාමත් ඊළාම් සිහිනය තියෙනවා. :no::no:

    මේ ෆේස්බුක් ප්‍රොෆයිල් බලපල්ලකො
    .

    https://www.facebook.com/mejor.pavalamokan

    https://www.facebook.com/arun.suman.961

    https://www.facebook.com/suhan.thurai.7

    https://www.facebook.com/sun.7k

    https://www.facebook.com/N.kannathas

    https://www.facebook.com/profile.php?id=100009042749585

    https://www.facebook.com/antonykingstan.guydeponkalan
     
    Last edited:
    • Like
    Reactions: Freeway90

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    අන්න වාද පිටියෙ විමල් කාරය දුන්න හරින් කාරයට රෙවෙන්න..
    බලපන් පට්ට ආතල්

    :lol::lol:
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,886
    9,656
    113
    අන්න වාද පිටියෙ විමල් කාරය දුන්න හරින් කාරයට රෙවෙන්න..
    බලපන් පට්ට ආතල්

    :lol::lol:

    Sinhalu sinhaluntama rewanna denawa ne..:lol:dakala thiyenawada tamil un muslim un ohoma karanawa..issella api hadila imu anith unwa hadanna kalin.depaththak bedila balayata maragannwa apema jathiye un.. Ewa balala Sinhala jathiya gana adambara wenna puluwanda?athal ganna puluwanda?
     
    දේශපාලනේ ගත්තාම ඔක්කොම කාලකන්නි එකයි..
    අවුල තියෙන්නෙ අපේ හරක් ටොයියො ප@යො කියල බෙදිල මරා ගන්න එකේ තමයි ගොන් හැතිකරේ..
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,886
    9,656
    113
    දේශපාලනේ ගත්තාම ඔක්කොම කාලකන්නි එකයි..
    අවුල තියෙන්නෙ අපේ හරක් ටොයියො ප@යො කියල බෙදිල මරා ගන්න එකේ තමයි ගොන් හැතිකරේ..

    Ow eka thama..eken wenne apema jathiya dekata bedena eka. anik agam jathi wala un eken wasi gannawa..,
     
    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    අන්න වාද පිටියෙ විමල් කාරය දුන්න හරින් කාරයට රෙවෙන්න..
    බලපන් පට්ට ආතල්

    :lol::lol:
    හරීන් කාරයගෙත් ඇඟ තිබුනට මොලේ නෑ. ගාන අඩු කරල තියෙන්නෙ එහෙන් මෙහෙන් කෑලි අඩු කරල මිසක් ගැහිලි අයින් කරල නෙවෙයි කියන එක මේකට තේරෙන්නෙ නෑ.:lol:
     
    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    අන්න වාද පිටියෙ විමල් කාරය දුන්න හරින් කාරයට රෙවෙන්න..
    බලපන් පට්ට ආතල්

    :lol::lol:

    ඒකට කියන්නෙ රෙවෙන්න දෙනව කියල ද?:rofl::rofl::rofl:
    ඒකට තමා ඊලා හත්පොලේ ගාගන්නව කියල කියන්නෙ. ගූ විමලෙ ට උනේ ඒක..
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    අන්න වාද පිටියෙ විමල් කාරය දුන්න හරින් කාරයට රෙවෙන්න..
    බලපන් පට්ට ආතල්

    :lol::lol:

    දේශපාලනේ ගත්තාම ඔක්කොම කාලකන්නි එකයි..
    අවුල තියෙන්නෙ අපේ හරක් ටොයියො ප@යො කියල බෙදිල මරා ගන්න එකේ තමයි ගොන් හැතිකරේ..
    boru kiyanna epa uya shape eke denne mahindata neda? :rofl::rofl::rofl: angata danen nathi wenna.... ela ela bn :D ;)
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    රඹා;18370512 said:
    හරීන් කාරයගෙත් ඇඟ තිබුනට මොලේ නෑ. ගාන අඩු කරල තියෙන්නෙ එහෙන් මෙහෙන් කෑලි අඩු කරල මිසක් ගැහිලි අයින් කරල නෙවෙයි කියන එක මේකට තේරෙන්නෙ නෑ.:lol:

    https://www.facebook.com/slupfa/photos/a.10152785898046259.1073741826.310211301258/10153215369386259/?type=1&comment_id=10153215595591259¬if_t=like

    comment බලපන්

    :lol::lol::lol:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions

    boru kiyanna epa uya shape eke denne mahindata neda? :rofl::rofl::rofl: angata danen nathi wenna.... ela ela bn :D ;)

    දැන් වෙන දේවල් එක්ක අප්පිරියයි කොහොමත් යහපාලනේ කියන්නෙ පුම්බපු බැලුමක් තමයි..
    මහින්දය වේදීකාවට නැගල පපුවට දෙපාරක් ගහගත්ත ගමන් මිනිස්සු චන්දෙ දෙනව බන්..

    හැමදාම රැවටී රැවටී ඉන්නව ඉතිං
    යහපාලානේ කරන විදියට කර ගත්ත නම් ඉවරයි මිනිස්සුන්ට අප්පිරිය දේවල් කලාම ඉතින් ඔහොම තමයි..
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113

    දැන් වෙන දේවල් එක්ක අප්පිරියයි කොහොමත් යහපාලනේ කියන්නෙ පුම්බපු බැලුමක් තමයි..
    මහින්දය වේදීකාවට නැගල පපුවට දෙපාරක් ගහගත්ත ගමන් මිනිස්සු චන්දෙ දෙනව බන්..

    හැමදාම රැවටී රැවටී ඉන්නව ඉතිං
    යහපාලානේ කරන විදියට කර ගත්ත නම් ඉවරයි මිනිස්සුන්ට අප්පිරිය දේවල් කලාම ඉතින් ඔහොම තමයි..
    :dull::dull::dull::yes::yes::yes::yes:
     
    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63

    මේකව ලිදේම ඔබල නේ:rofl:. ඕක බලපු ඕන එකෙක්ට තේරෙනව හරින්ට කටඋත්තර නෑ කියල. ඌ බැලුවෙ වෙන වෙන බයිල ගහල මඩ ගහන්න. පාස්පෝට් ගෙවල් ගැන ඇදල අරගෙන අන්තිමට මහින්දගෙ කතාවක් දාල shape උනා. :lol::lol:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    machan mata penne mung okkoma jaffna kiyala dagena hitiyata wena ratawal wala jivath wena ewun. unta e ratawal wala refugee inna wasi ganna me rate loku prasnayak tiyanawa kiyala pennannna oni :)

    apita unwa hadanna amarui apita mehe inna ewun ekka samagiyen inna try kalot unge wishwasaya diaganna try kalot hodai... mokada LTTE eka minissunge brainwash karala tiyenne
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,299
    5,397
    113
    Panadura
    යාපනය පැත්තේ මිනිස්සු අතර නව පිබිදීමක් ඇති වෙලා. පොලිස්සියට එළව එළව ගහනවා NEWS වලට පෙන්නුවෙ ඔය. උන්ගේ මොකක් හරි ලොකු අවුලක් තියෙනවා. නව පණක් ලැබිලා වගේ :no::no::no: දැන් ඔහොම නම් ඉස්සරහට දරුණු වෙන්න පුළුවන් තත්වය. ඉස්සර නම් දෙමල්ලු ඔහොම පොලිස්සියට ගහන්න ආවේ නෑ. :confused::confused::confused: උන් උන්ගේ පාඩුවේ හිටියනේ. :angry:
     
    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    7,959
    667
    113
    @ Lankawe oi
    Mokadda Ban wadi Pitiye Una Kivve.... Wimalage Muna balapanko nikan Pukak vela.... double lane ekakata 3ble lame bridge ekak ane manda... mehemath wimalage boru.. pora 7th pole gu gagaththa
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,299
    5,397
    113
    Panadura
    Mokadda Ban wadi Pitiye Una Kivve.... Wimalage Muna balapanko nikan Pukak vela.... double lane ekakata 3ble lame bridge ekak ane manda... mehemath wimalage boru.. pora 7th pole gu gagaththa

    හයිවේ එකට ගිය වියදම වැඩි කියලා තිබුණේ චන්ද කලේ බෙදපු පොතේ. බිලියන ගානක් කොමිස් ගහලා කියලා. :angry: ඩබල් ලේන් එකට ත්‍රිබල් ලේන් බ්‍රිජ් එකක් දාලා තිබිලා තියෙන්නේ ට්‍රැෆික් වැඩි වුනාම තව ලේන් එකක් හදන්න අනාගතයේදී. අලුතෙන් පාලම් හදද්දී වැඩ දෙකක් වෙන නිසා ඒක. දැන් ට්‍රැක් 6 ය 4 කරලා. වියදම ටිකක් අඩු කරගෙන. :no::no::no: හරින් හයියෙන් කෑගහද්දී උබලට හෙන ලොකුනේ ඉතිං. :angry::angry::angry::angry::angry:අපිත් දුන්නේ මයිත්‍රිට තමයි. ඒත් වැරදි දේට වැරදි කියපන්

    11144792_623112777790009_8450267040008447098_n.jpg

    Last edited:

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,299
    5,397
    113
    Panadura
    11036982_10153367189091934_4017991853759258479_n.jpg

    පාසල් සිසුවියක දූෂණය කර මරා දැමූ බව කියන සැකකරුවන්ට යාපනය උසාවියට ගෙන එද්දී විරෝධතාකරුවන් ඔවුන්ට ගල්මුල් පහර එල්ල කිරීම සමග යාපනය පුරා දරුණු තත්ත්වයක් ඇති විය.

    ප්‍රහාරවලින් පොලිසියේ 6 දෙනකු තුවාල ලබා ඇති අතර පිරිස විසුරුවා හැරියේ කඳුළු ගෑස් ප‍්‍රහාර එල්ල කරමිනි.

    නගරය පුරා ටයර් ගිණි තබා කළු කොඩි ඔසවා තිබූ අතර ගල් මුල් ප්‍රහාර වලින් නිවාස සහ ව්‍යාපාර ආයතනය රැසකට හානි සිදු විය.

    බහුතර දෙමළ ජනතාවගේ ඡන්දෙන් පත්වූ ආණ්ඩුවේ "යහපාලනය" සහ ආණ්ඩුවේ දෙමළ අගවිනිසුරු මගින් ලැබෙන නීතිය උතුරේ දෙමළ ජනතාවට ප්‍රමාණවත් නැතැයි කීම බොරුවකි.

    පසුගිය දින වල සිදුවීම් එනම්,

    - සාම්පූර් කයිට්ස් ආදී හමුදා කඳවුරු ඉවත් කිරීම,
    - උතුරේ අධි ආරක්ෂිත කලාප වල ඉන්දීය සරණාගතයන් පදිංචි වීම,
    - දෙමළ ඊළාම් හැඳුනුම්පත් කොටි වෙබ් අඩවියකින් නිකුත් කිරීම,
    - ටැමිල්නෙට් තහනම ඉවත් කිරීම,
    - කළකට ඉහතදී දෙමළ ඊළම ප්‍රකාශ කළ වර්ධරාජා පෙරුමාල් නැවතත් ලංකාවට ගොඩබැසීම,
    - මූදු කොටි නායිකා මුරුගේසු බහිරතී නිදහස් කිරීම,
    - මියගිය කොටි මහ ඉහළින් සැමරීම,
    - පාසල් වල කොටි චිත්‍රපට පෙන්වීම,
    - දෙමළ ජාතික ගීයට නිල වශයෙන් අවසර ලැබීම,
    - කමාන්ඩෝ පුහුණුව ලැබූ ප්‍රබල කොටි සාමාජිකයින් සිටින මැගසින් බන්ධනාගාරයේ ආරක්ෂාවට හිටි විශේෂ බලකා භටයින් ඉවත් කිරීම,
    - උතුරේ යම් යම් ස්ථාන වල පිපිරීම් ඇතිවීම,
    - දෙමළ ඩයස්පෝරා තහනම ඉවත් වීම,
    ආදිය දෙස බලද්දී ඇතිවන ප්‍රවනතාවය බියකරුයි. ඒ අනුව මෙය වෙනත් භයානක සිදුවීමක පෙරහුරුවක් බවත් "කල දුටු කල වල ඉහ ගැනීම" ට සුදානම් වෙන බවත් පෙනී යයි.