සහජීවන ඇමති

idia

Banned
Nov 26, 2014
2,712
58
0
වලිපුරේ
මාස තුනට ඇමතිකම් නොගෙන ඉන්න බැරිනම් ඉන්න උන්ට මහා චන්දෙන් පස්සෙ 70 පනිවි මචන්
මයි3ට උනත් කරන්න දෙයක් නැති වෙයි:P

හා හා මහරජා ගෙන්නමු ගයියා උබ නාහෙන් අඩන්න එපා මෙතන අන්න බොලා ගේ සොක්කාට උපදේසක කමක් දෙනවාලු :lol::lol:
 
gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113

    එහෙම කියන්න බෑනේ බන්....අනික එහෙම කියල 70ක් තියන් හිටපු එකාව ගේන්නද?:P

    කවුද බන් මහින්දව ගෙන කටහවක් කිවුවෙ? මහින්ද පක්ශ නායක්ල කමත් දිලා අයින් වෙලා නෙද ඉන්නෙ? ඉතින් ආයෙ මහින්ද එමක් ගැන කියවන්නෙ මොකටද වෙදනාව නැති කර ගන්නයි හිතෙ බයටයිද ඔක කියව කියව විදවන්නෙ:rofl::rofl:
    මම කැබිනට් කෑල්ලක් කොහෙ හරි කියුවද ගස් බුරුවො වෑඩක් බලාගෙන හිටපියකො පැනල කිච නොවි තිරිසනා මැදින් පැනල බලු වෙනව මම කියුවෙ ගයාන්ට තොට නෙමේ

    :rofl::rofl:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    කවුද බන් මහින්දව ගෙන කටහවක් කිවුවෙ? මහින්ද පක්ශ නායක්ල කමත් දිලා අයින් වෙලා නෙද ඉන්නෙ? ඉතින් ආයෙ මහින්ද එමක් ගැන කියවන්නෙ මොකටද වෙදනාව නැති කර ගන්නයි හිතෙ බයටයිද ඔක කියව කියව විදවන්නෙ:rofl::rofl:

    මම මොකටද වේදනාවෙන් ඉන්නේ ගයාන්?:rofl: පැරදුන අයනම් ඔන්න වේදනාවෙන් ඉන්න බව පේනවා :rofl: මම නෙවෙයි උඹේ හිත මිත්‍ර දිල්වාලේ තමයි කියන්නේ මහින්දව ඕනේ කියල :rofl:

    කලින් තිබ්බ මෙගා කැබිනට් එකට වඩා මේක හොඳයිනේ ඉතින් අපේ අරමුණ සාර්ථකයි :yes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඔන්න ඉතින් ගයාන්ගේ ලෙවල් එක පෙන්නුම් කරනවා :rofl: ඔට්ටු අල්ලල මුක පූට්ටු වෙලා ඉන්න එවුන්ව උස්සල ගොඩ යන්න හදනවා :rofl:
     
    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    මම මොකටද වේදනාවෙන් ඉන්නේ ගයාන්?:rofl: පැරදුන අයනම් ඔන්න වේදනාවෙන් ඉන්න බව පේනවා :rofl: මම නෙවෙයි උඹේ හිත මිත්‍ර දිල්වාලේ තමයි කියන්නේ මහින්දව ඕනේ කියල :rofl:

    කලින් තිබ්බ මෙගා කැබිනට් එකට වඩා මේක හොඳයිනේ ඉතින් අපේ අරමුණ සාර්ථකයි :yes:

    ඔය කඩේ යන්නේ රටට ආදරේ උන් ද බන් උන්ගේ මොකක් හරි එකකට කෙල උන උන් තමා මේ දගලන්නේ වීරවන්ස වගේ පච කාරයෝ කියන ඒවට උත්තර දුන්නා නේ මිනිස්සු අනික විමල් කියන්නේ සුමදාසගේ මල්ලි නෙමේ නේ ? පේන කියන්න හෙට කොටි එනවා අනිද්දා එනවා කිවුවම මේ පොන්සි පැටවු ටික ෆෝම් වෙනවා ඔන්න මහින්ද එනවා කියලා තව අවු 6කින් කියන්න තමා වෙන්නේ ඒ ලොලු සෙට් එකට ඉතින් සොරිම තමා :lol::lol:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මම මොකටද වේදනාවෙන් ඉන්නේ ගයාන්?:rofl: පැරදුන අයනම් ඔන්න වේදනාවෙන් ඉන්න බව පේනවා :rofl: මම නෙවෙයි උඹේ හිත මිත්‍ර දිල්වාලේ තමයි කියන්නේ මහින්දව ඕනේ කියල :rofl:

    කලින් තිබ්බ මෙගා කැබිනට් එකට වඩා මේක හොඳයිනේ ඉතින් අපේ අරමුණ සාර්ථකයි :yes:

    මම අනිත් අය කියන එවාටත් වග කියන්න ඔනද ලොල්:rofl::rofl: හොදයි බන් 27 හොදටම හොදයි මම කිවුවෙ දැන් ඉන්න උන්ට මාස තුනක්වත් ඇමතිකම් නැතිව ඉන්න බැරිනම් මාස තුනෙ චන්දෙටත් කලින් පොරොන්දු කඩන්න වෙනවානම් එක අවාසියක් කියලා දැන දැනත් චන්දෙන් පස්සෙ ඇමතිවරු අනිවා වැඩි වෙනවා කියලා :yes: ඔකට උබ මහින්දයෙක් ගාව ගත්තෙ ඇයි බන් මම එකෙන් අදහස් කරෙ මහින්දව බලයට ගෙන්න ඔන කියන එකද? නැත්නම් විය හැකි දෙයක් කිවුවා නෙද කියලා පෙන්නෙ නැත්තෙ ඇයි එතන මයි 32ට උනත් කරන්න දෙයක් නැති වෙයි කියාල කිවුවෙ උබලා නිකන් ඔහෙ ........................................................................නෙ:angry:
     
    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    අපිටත් සාදාරන සැකයක් එනවා පොන්න රෝසන් උබේ ෆේක් ලොල්ලෙල්ක් :P ද කියලා ගයියා ඔන්න උන්ට කඩේ යන්න හදන්න එපා උබ මහින්දට පලයන් එකේ අවුලක් නෑ :D මේ අනාතවෙලා පුක දෙන්න එකෙක් නැති උන්ට සෙට්මෝල් වෙන්න එපා බොල :lol::lol:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ඔන්න ඉතින් ගයාන්ගේ ලෙවල් එක පෙන්නුම් කරනවා :rofl: ඔට්ටු අල්ලල මුක පූට්ටු වෙලා ඉන්න එවුන්ව උස්සල ගොඩ යන්න හදනවා :rofl:

    මගෙ ලෙවල් එක මගෙ ලග තියෙද්දින් උබද දැන් තිරණය කරන්නෙ මාම කාත් එක්කද කතා කරන්න ඔන කාත් එක්කද කටහ නොකරන්නෙ කියලා :P:yes: මට ඇති මෙ කතාව බායි
     
    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    ඔන්න ඉතින් ගයාන්ගේ ලෙවල් එක පෙන්නුම් කරනවා :rofl: ඔට්ටු අල්ලල මුක පූට්ටු වෙලා ඉන්න එවුන්ව උස්සල ගොඩ යන්න හදනවා :rofl:

    මූට්ටු කොහෙද බන් පැලිලා මැහුම් දාල ඉන්නේ පොන්න රෝසන් ගෙවලයා මේ දවස් වල ගොබ්බන් පිලට දෙන්න ගියා ම ඌ රහස් පොලෝසියෙන් අරන් ගිහින් නේ ඊට පස්සේ සොන්න වන්සට ලු දෙන්නේ මොකෝ නිමල් සිරිපාල කොල්ලෝ ගහන් නෑ ලු ඉතින් මුන් වේලෙනවා අම්බානක
    :lol::lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මම අනිත් අය කියන එවාටත් වග කියන්න ඔනද ලොල්:rofl::rofl: හොදයි බන් 27 හොදටම හොදයි මම කිවුවෙ දැන් ඉන්න උන්ට මාස තුනක්වත් ඇමතිකම් නැතිව ඉන්න බැරිනම් මාස තුනෙ චන්දෙටත් කලින් පොරොන්දු කඩන්න වෙනවානම් එක අවාසියක් කියලා දැන දැනත් චන්දෙන් පස්සෙ ඇමතිවරු අනිවා වැඩි වෙනවා කියලා :yes: ඔකට උබ මහින්දයෙක් ගාව ගත්තෙ ඇයි බන් මම එකෙන් අදහස් කරෙ මහින්දව බලයට ගෙන්න ඔන කියන එකද? නැත්නම් විය හැකි දෙයක් කිවුවා නෙද කියලා පෙන්නෙ නැත්තෙ ඇයි එතන මයි 32ට උනත් කරන්න දෙයක් නැති වෙයි කියාල කිවුවෙ උබලා නිකන් ඔහෙ ........................................................................නෙ:angry:

    ආ එහෙනම් මෙහෙම අහන්නම්කො නිමල් සිරිපාලව ගේන්නද කියන්නේ?:rofl: (පොරනේ විපක්ෂ නායක)........වැඩි වෙන්න පුළුවන් එත් 70ක් වෙනවා කියල කොහොමද කියන්නේ? අනික් එක අමාත්‍යංශ විෂය පථයන් අලුතෙන් වෙන් කරන්න කාලයක් දින 100 නැහැනේ තිබ්බ අමාත්යන්ෂම බෙදල දාල තියෙන්නේ

    හරියට පාර්ලිමේන්තු බලයක් එක්ක නිවැරදි විදිහට විෂය පථයන් වෙන් කරාම පිළිවෙලකට 35ට වගේ ගෙන්න පුළුවන් වෙයි. ඒක තිබුනට වඩා හොඳ තත්වයක් බව පිළිගන්නවද?
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මගෙ ලෙවල් එක මගෙ ලග තියෙද්දින් උබද දැන් තිරණය කරන්නෙ මාම කාත් එක්කද කතා කරන්න ඔන කාත් එක්කද කටහ නොකරන්නෙ කියලා :P:yes: මට ඇති මෙ කතාව බායි

    අපෝ නැහැ උඹ දෙපැත්තේම වැරදි දකින සාදාරන පොරනේ? ඉතින් ඇයි අර ඔට්ටුවක් අල්ලලා දැන් දන්නේ නැහැ වගේ ඉන්න එකාට ඔට්ටුවක් අල්ලුවනම් ඒ දේ කරන්න ඕනේ කියල නොකියා මට බැනපු එකට විතරක් ලොල් මාක් දාන්නේ?

    ඌ උඹේ මතේ ඉන්න නිසා නේද ඌ කරන වැරැද්ද නොපෙනෙන්නේ?
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ආ එහෙනම් මෙහෙම අහන්නම්කො නිමල් සිරිපාලව ගේන්නද කියන්නේ?:rofl: (පොරනේ විපක්ෂ නායක)........වැඩි වෙන්න පුළුවන් එත් 70ක් වෙනවා කියල කොහොමද කියන්නේ? අනික් එක අමාත්‍යංශ විෂය පථයන් අලුතෙන් වෙන් කරන්න කාලයක් දින 100 නැහැනේ තිබ්බ අමාත්යන්ෂම බෙදල දාල තියෙන්නේ

    හරියට පාර්ලිමේන්තු බලයක් එක්ක නිවැරදි විදිහට විෂය පථයන් වෙන් කරාම පිළිවෙලකට 35ට වගේ ගෙන්න පුළුවන් වෙයි. ඒක තිබුනට වඩා හොඳ තත්වයක් බව පිළිගන්නවද?

    නිමල් සිරිපාලයෙක් ගැන මම දන්නෙ නැහැ මම මහ චන්දෙදි සහය දෙන්නෙ ජෙවිපි එකට හෙතුව ඔය පක්ශ දෙකෙම ඉන්න උන් එකයි:yes:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    අපෝ නැහැ උඹ දෙපැත්තේම වැරදි දකින සාදාරන පොරනේ? ඉතින් ඇයි අර ඔට්ටුවක් අල්ලලා දැන් දන්නේ නැහැ වගේ ඉන්න එකාට ඔට්ටුවක් අල්ලුවනම් ඒ දේ කරන්න ඕනේ කියල නොකියා මට බැනපු එකට විතරක් ලොල් මාක් දාන්නේ?

    ඌ උඹේ මතේ ඉන්න නිසා නේද ඌ කරන වැරැද්ද නොපෙනෙන්නේ?

    මම එතන උට :rofl; දැම්මෙ උ මාව QUOTE කරලා පොස්ට් දලා තිබුනා ගනන් නොගන්නවා කියල හිතයි කියාල උබව විතරක් QUOTE කරොත් තව ඉතින් මෙකෙ යන ගොඩක් පොස්ට් එකට ලොල් කියාල තම්යි මම දාන්නෙ:yes: එක උබට බැන්නෙත් නැහැ වෙන තැනකවත් බැනලත් නැහැ එකට උබ කෙන්ති ගන්න එපා මචන් උබ උනත් ඔටුවා මොකක් හරි කියලා පොස්ට් වැටුනාම ලොල් එක්ක දාන්නෙ එ වගෙම තම්යි මමත් දැම්මෙ ඔකේ සහඔ
     
    මම ඔට්ටු දැම්මෙත් නැහැ ජිටි ටවත් ගන්න බැහැ කියපු වගකිම් අපි ගන්නෙ මොකටද ඉරොශානුත් උබත් මමත් මෙකෙ සමාජිකයො විතරයි ඔට්ටු දලා ඔට්ටු විදියට වැඩ නොකරනවානම් එක උගෙ ප්‍ර්ශනයක් :yes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මම එතන උට :rofl; දැම්මෙ උ මාව QUOTE කරලා පොස්ට් දලා තිබුනා ගනන් නොගන්නවා කියල හිතයි කියාල උබව විතරක් QUOTE කරොත් තව ඉතින් මෙකෙ යන ගොඩක් පොස්ට් එකට ලොල් කියාල තම්යි මම දාන්නෙ:yes: එක උබට බැන්නෙත් නැහැ වෙන තැනකවත් බැනලත් නැහැ එකට උබ කෙන්ති ගන්න එපා මචන් උබ උනත් ඔටුවා මොකක් හරි කියලා පොස්ට් වැටුනාම ලොල් එක්ක දාන්නෙ එ වගෙම තම්යි මමත් දැම්මෙ ඔකේ සහඔ

    මට බැන්න කතාවක් නෙවෙයි කිව්වේ කව්රුහරි දාන එකකට ලොල් නෙවෙයි මොකක් දැම්මත් අවුලක් නැහැ උඹ කිව්වත් වගේ මමත් ඉබ්බා එහෙම උඹට විහිලුවට දාන ඒවාට එහෙම දාන්නේ

    මොකුත් නොදැක්ක වගේ හිටියනම් එකත් කමක් නැහැ කියන්න පුළුවන්

    එතන ඌ ඔට්ටුවක් අල්ලලා දැන් දන්නේ නැහැ වගේ ඉන්න එක වැරදියි කියල උඹ පිලිගන්නවා ඇති කියල මම හිතනවා ඉතින් එතකොට ඒක උඹ දකින්නේ නැතුව මොකුත් නොකිය ඌ කියපු දේට ලොල් මාක් දාන එක හරිද?
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,344
    113
    ඇයි බන් මේ කාන්තා කටයුතු ඇමතිකමක් දෙන්නෙ පිරිමි කටයුතු ඇමති කෙනෙක් නැතුව? මට නම් ෆුල් අවුල්:P

    :rofl:
     
    Oct 30, 2014
    306
    9
    0
    මුස්ලිම් කටයුතු ඇමති අබදුල් හලීම් එජාපෙ කෙනෙක් නේද? පුද්ගලයා ගැන මම දන්නේ නැති වුනත් සමබර පක්ෂයක කෙනෙක් දාපු එක හොඳයි ඒ වගේ තනතුරකට. අනිත් ආගම්වලටත් වෙන්වුන ආමාත්‍යංශ තියන හින්දා මුස්ලිම් කට්ටියටත් එකක් දුන්න එකේ වැරද්දක්නම් නෑ. හැබැයි රටේ නිතිය, රෙගුලාසි හැම ආගමටම සමානයි කියන එක තේරුම් අරගෙන හලාල් ලේබල් වගේ දේවල් ප්‍රවර්ධනය නොකර ඉඳියි කියලා හිතනවා.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මට බැන්න කතාවක් නෙවෙයි කිව්වේ කව්රුහරි දාන එකකට ලොල් නෙවෙයි මොකක් දැම්මත් අවුලක් නැහැ උඹ කිව්වත් වගේ මමත් ඉබ්බා එහෙම උඹට විහිලුවට දාන ඒවාට එහෙම දාන්නේ

    මොකුත් නොදැක්ක වගේ හිටියනම් එකත් කමක් නැහැ කියන්න පුළුවන්

    එතන ඌ ඔට්ටුවක් අල්ලලා දැන් දන්නේ නැහැ වගේ ඉන්න එක වැරදියි කියල උඹ පිලිගන්නවා ඇති කියල මම හිතනවා ඉතින් එතකොට ඒක උඹ දකින්නේ නැතුව මොකුත් නොකිය ඌ කියපු දේට ලොල් මාක් දාන එක හරිද?

    මම එතන උට නෙමෙ ප්‍ර්දානා තැනක් දුන්නෙ උබට කියාල උබට තෙරුන් නැති එකයි අවුල ඔට්ටුව ගැන මගෙන් කවුරුවත් ඇහුවෙ නැහැ ඔට්ටු දලා පැරදිලා එවා විසද නොගන්නවානම් වැරදි එතකොට විශවාසනිය බව නැති වෙනවා :yes: මම ඔය එක හෙතුවක්වත් නිසා නෙමෙ ලොල් එක දැම්මෙ
    QUOTE කරන්න තිබුන උවමනවට විතරයි මොකද උත් යාලුවෙක් නිසා මට අවාසියක් වෙන පොස්ට් උනත් QUOTE උත්තර දෙනව යලුවෙක් නම්