මාස තුනට ඇමතිකම් නොගෙන ඉන්න බැරිනම් ඉන්න උන්ට මහා චන්දෙන් පස්සෙ 70 පනිවි මචන්
මයි3ට උනත් කරන්න දෙයක් නැති වෙයි![]()
හා හා මහරජා ගෙන්නමු ගයියා උබ නාහෙන් අඩන්න එපා මෙතන අන්න බොලා ගේ සොක්කාට උපදේසක කමක් දෙනවාලු


මාස තුනට ඇමතිකම් නොගෙන ඉන්න බැරිනම් ඉන්න උන්ට මහා චන්දෙන් පස්සෙ 70 පනිවි මචන්
මයි3ට උනත් කරන්න දෙයක් නැති වෙයි![]()


හා හා මහරජා ගෙන්නමු ගයියා උබ නාහෙන් අඩන්න එපා මෙතන අන්න බොලා ගේ සොක්කාට උපදේසක කමක් දෙනවාලු![]()
එහෙම කියන්න බෑනේ බන්....අනික එහෙම කියල 70ක් තියන් හිටපු එකාව ගේන්නද?![]()


මම කැබිනට් කෑල්ලක් කොහෙ හරි කියුවද ගස් බුරුවො වෑඩක් බලාගෙන හිටපියකො පැනල කිච නොවි තිරිසනා මැදින් පැනල බලු වෙනව මම කියුවෙ ගයාන්ට තොට නෙමේ


කවුද බන් මහින්දව ගෙන කටහවක් කිවුවෙ? මහින්ද පක්ශ නායක්ල කමත් දිලා අයින් වෙලා නෙද ඉන්නෙ? ඉතින් ආයෙ මහින්ද එමක් ගැන කියවන්නෙ මොකටද වෙදනාව නැති කර ගන්නයි හිතෙ බයටයිද ඔක කියව කියව විදවන්නෙ![]()
පැරදුන අයනම් ඔන්න වේදනාවෙන් ඉන්න බව පේනවා
මම නෙවෙයි උඹේ හිත මිත්‍ර දිල්වාලේ තමයි කියන්නේ මහින්දව ඕනේ කියල 

මම මොකටද වේදනාවෙන් ඉන්නේ ගයාන්?පැරදුන අයනම් ඔන්න වේදනාවෙන් ඉන්න බව පේනවා
මම නෙවෙයි උඹේ හිත මිත්‍ර දිල්වාලේ තමයි කියන්නේ මහින්දව ඕනේ කියල
කලින් තිබ්බ මෙගා කැබිනට් එකට වඩා මේක හොඳයිනේ ඉතින් අපේ අරමුණ සාර්ථකයි![]()


මම මොකටද වේදනාවෙන් ඉන්නේ ගයාන්?පැරදුන අයනම් ඔන්න වේදනාවෙන් ඉන්න බව පේනවා
මම නෙවෙයි උඹේ හිත මිත්‍ර දිල්වාලේ තමයි කියන්නේ මහින්දව ඕනේ කියල
කලින් තිබ්බ මෙගා කැබිනට් එකට වඩා මේක හොඳයිනේ ඉතින් අපේ අරමුණ සාර්ථකයි![]()

හොදයි බන් 27 හොදටම හොදයි මම කිවුවෙ දැන් ඉන්න උන්ට මාස තුනක්වත් ඇමතිකම් නැතිව ඉන්න බැරිනම් මාස තුනෙ චන්දෙටත් කලින් පොරොන්දු කඩන්න වෙනවානම් එක අවාසියක් කියලා දැන දැනත් චන්දෙන් පස්සෙ ඇමතිවරු අනිවා වැඩි වෙනවා කියලා
ඔකට උබ මහින්දයෙක් ගාව ගත්තෙ ඇයි බන් මම එකෙන් අදහස් කරෙ මහින්දව බලයට ගෙන්න ඔන කියන එකද? නැත්නම් විය හැකි දෙයක් කිවුවා නෙද කියලා පෙන්නෙ නැත්තෙ ඇයි එතන මයි 32ට උනත් කරන්න දෙයක් නැති වෙයි කියාල කිවුවෙ උබලා නිකන් ඔහෙ ........................................................................නෙ
ඔන්න ඉතින් ගයාන්ගේ ලෙවල් එක පෙන්නුම් කරනවාඔට්ටු අල්ලල මුක පූට්ටු වෙලා ඉන්න එවුන්ව උස්සල ගොඩ යන්න හදනවා
![]()

මට ඇති මෙ කතාව බායිඔන්න ඉතින් ගයාන්ගේ ලෙවල් එක පෙන්නුම් කරනවාඔට්ටු අල්ලල මුක පූට්ටු වෙලා ඉන්න එවුන්ව උස්සල ගොඩ යන්න හදනවා
![]()


මම අනිත් අය කියන එවාටත් වග කියන්න ඔනද ලොල්හොදයි බන් 27 හොදටම හොදයි මම කිවුවෙ දැන් ඉන්න උන්ට මාස තුනක්වත් ඇමතිකම් නැතිව ඉන්න බැරිනම් මාස තුනෙ චන්දෙටත් කලින් පොරොන්දු කඩන්න වෙනවානම් එක අවාසියක් කියලා දැන දැනත් චන්දෙන් පස්සෙ ඇමතිවරු අනිවා වැඩි වෙනවා කියලා
ඔකට උබ මහින්දයෙක් ගාව ගත්තෙ ඇයි බන් මම එකෙන් අදහස් කරෙ මහින්දව බලයට ගෙන්න ඔන කියන එකද? නැත්නම් විය හැකි දෙයක් කිවුවා නෙද කියලා පෙන්නෙ නැත්තෙ ඇයි එතන මයි 32ට උනත් කරන්න දෙයක් නැති වෙයි කියාල කිවුවෙ උබලා නිකන් ඔහෙ ........................................................................නෙ
![]()
(පොරනේ විපක්ෂ නායක)........වැඩි වෙන්න පුළුවන් එත් 70ක් වෙනවා කියල කොහොමද කියන්නේ? අනික් එක අමාත්‍යංශ විෂය පථයන් අලුතෙන් වෙන් කරන්න කාලයක් දින 100 නැහැනේ තිබ්බ අමාත්යන්ෂම බෙදල දාල තියෙන්නේ මගෙ ලෙවල් එක මගෙ ලග තියෙද්දින් උබද දැන් තිරණය කරන්නෙ මාම කාත් එක්කද කතා කරන්න ඔන කාත් එක්කද කටහ නොකරන්නෙ කියලාමට ඇති මෙ කතාව බායි
ආ එහෙනම් මෙහෙම අහන්නම්කො නිමල් සිරිපාලව ගේන්නද කියන්නේ?(පොරනේ විපක්ෂ නායක)........වැඩි වෙන්න පුළුවන් එත් 70ක් වෙනවා කියල කොහොමද කියන්නේ? අනික් එක අමාත්‍යංශ විෂය පථයන් අලුතෙන් වෙන් කරන්න කාලයක් දින 100 නැහැනේ තිබ්බ අමාත්යන්ෂම බෙදල දාල තියෙන්නේ
හරියට පාර්ලිමේන්තු බලයක් එක්ක නිවැරදි විදිහට විෂය පථයන් වෙන් කරාම පිළිවෙලකට 35ට වගේ ගෙන්න පුළුවන් වෙයි. ඒක තිබුනට වඩා හොඳ තත්වයක් බව පිළිගන්නවද?

අපෝ නැහැ උඹ දෙපැත්තේම වැරදි දකින සාදාරන පොරනේ? ඉතින් ඇයි අර ඔට්ටුවක් අල්ලලා දැන් දන්නේ නැහැ වගේ ඉන්න එකාට ඔට්ටුවක් අල්ලුවනම් ඒ දේ කරන්න ඕනේ කියල නොකියා මට බැනපු එකට විතරක් ලොල් මාක් දාන්නේ?
ඌ උඹේ මතේ ඉන්න නිසා නේද ඌ කරන වැරැද්ද නොපෙනෙන්නේ?
එක උබට බැන්නෙත් නැහැ වෙන තැනකවත් බැනලත් නැහැ එකට උබ කෙන්ති ගන්න එපා මචන් උබ උනත් ඔටුවා මොකක් හරි කියලා පොස්ට් වැටුනාම ලොල් එක්ක දාන්නෙ එ වගෙම තම්යි මමත් දැම්මෙ ඔකේ සහඔඅපෝ නැහැ උඹ දෙපැත්තේම වැරදි දකින සාදාරන පොරනේ? ඉතින් ඇයි අර ඔට්ටුවක් අල්ලලා දැන් දන්නේ නැහැ වගේ ඉන්න එකාට ඔට්ටුවක් අල්ලුවනම් ඒ දේ කරන්න ඕනේ කියල නොකියා මට බැනපු එකට විතරක් ලොල් මාක් දාන්නේ?
ඌ උඹේ මතේ ඉන්න නිසා නේද ඌ කරන වැරැද්ද නොපෙනෙන්නේ?

මම එතන උට :rofl; දැම්මෙ උ මාව QUOTE කරලා පොස්ට් දලා තිබුනා ගනන් නොගන්නවා කියල හිතයි කියාල උබව විතරක් QUOTE කරොත් තව ඉතින් මෙකෙ යන ගොඩක් පොස්ට් එකට ලොල් කියාල තම්යි මම දාන්නෙඑක උබට බැන්නෙත් නැහැ වෙන තැනකවත් බැනලත් නැහැ එකට උබ කෙන්ති ගන්න එපා මචන් උබ උනත් ඔටුවා මොකක් හරි කියලා පොස්ට් වැටුනාම ලොල් එක්ක දාන්නෙ එ වගෙම තම්යි මමත් දැම්මෙ ඔකේ සහඔ
ඇයි බන් මේ කාන්තා කටයුතු ඇමතිකමක් දෙන්නෙ පිරිමි කටයුතු ඇමති කෙනෙක් නැතුව? මට නම් ෆුල් අවුල්![]()

මට බැන්න කතාවක් නෙවෙයි කිව්වේ කව්රුහරි දාන එකකට ලොල් නෙවෙයි මොකක් දැම්මත් අවුලක් නැහැ උඹ කිව්වත් වගේ මමත් ඉබ්බා එහෙම උඹට විහිලුවට දාන ඒවාට එහෙම දාන්නේ
මොකුත් නොදැක්ක වගේ හිටියනම් එකත් කමක් නැහැ කියන්න පුළුවන්
එතන ඌ ඔට්ටුවක් අල්ලලා දැන් දන්නේ නැහැ වගේ ඉන්න එක වැරදියි කියල උඹ පිලිගන්නවා ඇති කියල මම හිතනවා ඉතින් එතකොට ඒක උඹ දකින්නේ නැතුව මොකුත් නොකිය ඌ කියපු දේට ලොල් මාක් දාන එක හරිද?
මම ඔය එක හෙතුවක්වත් නිසා නෙමෙ ලොල් එක දැම්මෙ