සහජීවන ඇමති

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    දැන් උන කියන්නේ මුස්ලිම් උන්ට මතිකම් දෙන්න එපා කියලද??
    ආණ්ඩුවෙන් මන්ත්‍රි කම දෙන්නෙ නැහැ නාම යොජනා දුන්නාහාම ජනතාව තම්යි පත් කරන්නෙ:rofl:
    ඇමතිකම් කියලා නිවරදි වෙන්න ඔන සහො:rofl:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    හෙළයෙක්;17774914 said:
    ඇමතිල ඩබල් කරන අලුත්ම විදිය තමා රාජ්‍ය කටයුතු අමාත්‍ය කම.

    :yes:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :rofl: මොකො බන් කම්මැලියි වගෙ
    :(
    ඇග ඔක්කෝම තලලා දාලා වගේ ගයියෝ
    පට්ට කම්මැලි
    තව වැඩවගයකුත් තියනවා කරන්න
    මෙතනට ආවේ කාන්සිය නිවා ගන්න
    කොහේද ,,,මුන් මරුකියවනවා
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අනිත් ආගම් ප්‍රමුඛ කරලා කොහෙද බං බුද්ධසාසන ඇමති කෙනෙකුත් ඉන්නේ?:nerd:
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,933
    1
    9,729
    113
    Gampaha
    මෙතනට ආවේ කාන්සිය නිවා ගන්න
    කොහේද ,,,මුන් මරුකියවනවා