කුනු හරප නම් කියුවෙ න උබ තීරිසනෙක් කියල කියුවෙ, රිදුනට කරන්ඩ දෙයක් නැ මගෙ ඔට්ටුව මම බලාගන්නම් පනින් නැතුව හිටු තිරිසනා.


මම දැක්ක ඔට්ටු අල්ලල ඔට්ටුව කරේ නැ කියල නඩු දාල අන්න එහෙම නඩුවක් දාන්ඩ කියපන් උසාවියෙ.ඇමසිනයාට උඹේ ඇකෞන්ට් එක දීපන්.ඔට්ටුව පරාදයි.

කව්රුහරි දානවද මහින්දගේ කැබිනට් එකේ සංයුතියයි මෛත්රීගේ කැබිනට් එකේ සංයුතියයි...

බොටනෙ කුනු වෙන්ඩ රිදිල තියෙන්නෙ තිරිසනා උඩු බුරනව ඔට්ටුවක් කිය කියා ඇති තරන් බුරපන් පුරුද්ද අරින්ඩ බැනෙ තිරිසනුන්ගෙ.උබ වගේ මොඩයො එක මොන දේශපාලනේද 8 පාස් නැති මීහරක් දේශපාලනයක් ගැන කියනවඔව් ඔව් භාෂාවෙන් තේරෙනවා රිදුනේ කාටද කියල
ඔට්ටු අල්ලුවනම් කිච නොවී ඉස්සල්ල ඒක කරපන් පස්සේ පුළුවන් දේශපාලනේ කතා කරන්න![]()

බොටනෙ කුනු වෙන්ඩ රිදිල තියෙන්නෙ තිරිසනා උඩු බුරනව ඔට්ටුවක් කිය කියා ඇති තරන් බුරපන් පුරුද්ද අරින්ඩ බැනෙ තිරිසනුන්ගෙ.උබ වගේ මොඩයො එක මොන දේශපාලනේද 8 පාස් නැති මීහරක් දේශපාලනයක් ගැන කියනව![]()


ඊලාම් කටයුතු ඇමතිත් ලගදිම පත්කරනව අන්න එදාට ......................කෑප්ටන් Jack Sparrow;17775512 said:මහින්දට හිටියේ සීනි ඇමති, අද ඉන්නේ මුස්ලිම් කටයුතු ඇමති.
ඔව් ඉතින් දැන් මහින්දගේ කාලේ වගේ සීනි හකුරු ඇමතිලා නැහැනේ?![]()










බොටනෙ කුනු වෙන්ඩ රිදිල තියෙන්නෙ තිරිසනා උඩු බුරනව ඔට්ටුවක් කිය කියා ඇති තරන් බුරපන් පුරුද්ද අරින්ඩ බැනෙ තිරිසනුන්ගෙ.උබ වගේ මොඩයො එක මොන දේශපාලනේද 8 පාස් නැති මීහරක් දේශපාලනයක් ගැන කියනව![]()
තිරිසනාට අම්බානකට රිදිල ඔට්ටුව ගැන මම බලා ගන්නම් උබ අනුන්ගෙ && පස්සෙ ගිහින් && හොදන් නැතුව වැඩක් බලා ගනින්.අට පාස් නැති එවුන් තමයි ඔට්ටු අල්ලලා ගෑනු වගේ මාරු වෙන්නේ
රිදිලා කෑගහන විදිහට පව් කියලත් හිතෙනවා![]()

අට පාස් නැති එවුන් තමයි ඔට්ටු අල්ලලා ගෑනු වගේ මාරු වෙන්නේ
රිදිලා කෑගහන විදිහට පව් කියලත් හිතෙනවා![]()

හෙළ උරුමේ my3 එක්ක ගේමට බැස්සෙම කැබිනට් එක ස්ථාවර (25 මතක හැටියට ) මට්ටමක තියනවා කියල එකඟ වෙලා නේද ! මේ විදිහට එකා එකා හොරෙන් පත් කරනවා නං ඔයි මිනිස්සු එකඟ වෙච්ච ප්රතිපත්තියට ආණ්ඩුව බොරු කරලනේ ........
එහෙම නං ආණ්ඩුවේ කවුරු හරි ඇයි මෙහෙම පත් කරේ කියල හේතු දැක්වීමක් හරි කරන්න ඕනේ ... මේක කරලා තියෙන්නේ තනිකර හොරාට නේ![]()

කෑප්ටන් Jack Sparrow;17775512 said:මහින්දට හිටියේ සීනි ඇමති, අද ඉන්නේ මුස්ලිම් කටයුතු ඇමති.


තිරිසනාට අම්බානකට රිදිල ඔට්ටුව ගැන මම බලා ගන්නම් උබ අනුන්ගෙ && පස්සෙ ගිහින් && හොදන් නැතුව වැඩක් බලා ගනින්.![]()

ඔව් මටත් මතක හැටියට 25 තමයි.......හොරාට එක එකා දාන එකනම් වැරදියි තමයි බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියල මහාචන්දෙත් එනවනේ
හැබැයි ඉතින් 70ක් ද කොහෙද හිටපු කලින් කැබිනට් එකට වඩා නම් හොඳයි මේක


සමහර උන් නං අව්ල් ! ඒ ඇරෙන්න සාපේක්ෂව හොඳයි ... (දැනට) සමහර උන් නං අව්ල් ! ඒ ඇරෙන්න සාපේක්ෂව හොඳයි ... (දැනට)
සාපේක්ෂව සමස්තයක් විදිහට දැනට හොඳයි 
ඔව් මටත් මතක හැටියට 25 තමයි.......හොරාට එක එකා දාන එකනම් වැරදියි තමයි බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියල මහාචන්දෙත් එනවනේ
හැබැයි ඉතින් 70ක් ද කොහෙද හිටපු කලින් කැබිනට් එකට වඩා නම් හොඳයි මේක

මාස තුනට ඇමතිකම් නොගෙන ඉන්න බැරිනම් ඉන්න උන්ට මහා චන්දෙන් පස්සෙ 70 පනිවි මචන්
මයි3ට උනත් කරන්න දෙයක් නැති වෙයි![]()

ඊලාම් කටයුතු ඇමතිත් ලගදිම පත්කරනව අන්න එදාට ......................


හොර අප්පොච්චී හදලා දුන්නේ අමාත්යාන්ස
ලොකුම ලොල් සහගතකම විනෝදකටයුතු ඇමති කෙනෙකුත් හිටියා
