සහතික

hitlermash

Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    Engineering/Physical / Applied / Bio Science වගේ ඩිග්‍රි එකක් තියෙන කෙනෙක් government job එකකට යනකොට පාසල් අස්වීමේ සහතිකය චරිත සහතික ඕන ද?

    @darkhair
    ------ Post added on Oct 8, 2021 at 7:24 PM
     
    • Like
    Reactions: darkhair

    darkhair

    Well-known member
  • Sep 15, 2020
    1,013
    1,105
    113
    මන් හිතන්නේ ඔව්... එත් ඕවා එච්චර ගණන් ගන්නේ නෑ ...
    මුල්ම දවසේ දෙකේ තුනේ වගේ බලල අඩු පාඩු ටික කියනව ගෙන්න කියල... ඊට පස්සේ ආයිත් ආයිත් කියා කියා මතක් කරන්නේ නෑ වැඩිය ... (කොහොම උනත් නීති පොතේ තියෙන විදිහටම ඔව්ව වෙන්නේ නෑ ...)
    වන්දියක්, දීමනාවක්,නිවාඩුවක් වගේ දෙයක් ගන්න තියෙනවා නම් තමයි සේවකයා උනත් ඔව්ව මතක් කරලා බර දෙන්නේ....
     
    • Like
    Reactions: hitlermash