සහන ඇති අයවැයක්
සහන ඇති අයවැයක්
ඇමැති පාඨලී චම්පික රණවක
රටේ ආර්ථිකය ශක්තිමත් කරන රටට ඉදිරියේදී විශාල ආයෝජන ප්‍රමාණයක් ගලා ඒමට ඉඩ සලසන ශක්තිමත් හා ප්‍රායෝගික අයවැයක් 2016 වසර සඳහා ඉදිරිපත් කිරීමට වත්මන් යහපාලන රජයට හැකිවූ බව මහා නගර සභා සහ බස්නාහිර පළාත් සංවර්ධන ඇමැති පාඨලී චම්පික රණවක මහතා පවසයි.
අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය එකොළහකට සහන හිමි වූ, වී ගොවියාගේ නිෂ්පාදිතයන්ට සහන හිමි වූ නවෝත්පාදන මඟින් රට නිෂ්පාදන ආර්ථිකයකට යොමු කරවන විදේශ විනිමය රටට ලැබෙන රටේ සමස්ත ජනතාවටම සහන හිමි වූ අයවැයක් ඉදිරිපත් කිරීමට හැකි වූ බව ද ඇමැතිවරයා පැවැසීය.