සහන ඇති අයවැයක්

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
සහන ඇති අයවැයක්

සහන ඇති අයවැයක්

ඇමැති පාඨලී චම්පික රණවක

රටේ ආර්ථිකය ශක්තිමත් කරන රටට ඉදිරියේදී විශාල ආයෝජන ප්‍රමාණයක් ගලා ඒමට ඉඩ සලසන ශක්තිමත් හා ප්‍රායෝගික අයවැයක් 2016 වසර සඳහා ඉදිරිපත් කිරීමට වත්මන් යහපාලන රජයට හැකිවූ බව මහා නගර සභා සහ බස්නාහිර පළාත් සංවර්ධන ඇමැති පාඨලී චම්පික රණවක මහතා පවසයි.
අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය එකොළහකට සහන හිමි වූ, වී ගොවියාගේ නිෂ්පාදිතයන්ට සහන හිමි වූ න‍වෝත්පාදන මඟින් රට නිෂ්පාදන ආර්ථිකයකට යොමු කරවන විදේශ විනිමය රටට ලැබෙන රටේ සමස්ත ජනතාවටම සහන හිමි වූ අයවැයක් ඉදිරිපත් කිරීමට හැකි වූ බව ද ඇමැතිවරයා පැවැසීය.
 

sagee123

Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ
    1418018539_man_jumps_in_water_to_save_kid.gif
     
    Last edited: