සහරාන්ගේ රියදුරා ට ඇප

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    පාස්කු ප්‍රහාරයේ චෝදනා එල්ලවූ සහරාන් හෂීම්ගේ රියදුරු ලෙස ක්‍රියා කළ තැනැත්තා ට ඇප හිමිවී තිබේ.

    ඔහු ඇප මත මුදාහැරුණේ වසර දෙකහමාරකට පසුවය.

    ඒ අනුව මඩකලපුව වව්නතිව් හි පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට වෙඩි තබා ඝාතනය කිරීම සහ පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි අදාළ රියදුරා ඇතුළු සිව් දෙනෙකු එලෙස ඊයේ (26) ඇප මත මුදාහැර තිබේ.


    pohottu janapathi ranil rajapaksha weda pennai
     
    • Like
    Reactions: Solo Rider

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,450
    36,379
    113
    මැදමහනුවර
    7w3O76L.gif
     
    • Haha
    Reactions: RandomGuy