Breaking - රිෂාඩ් ට ඇප

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් ඌව වෙළද ඇමති කරේ උබලද අධිකරණෙන්ද ?
    වර්තමානෙ ඌ උබලහෙ පක්ශෙ මන්ත්‍රි කෙනෙක් ,උබලගෙ නායකත්ව මණ්ඩල සබ්කයෙක්,
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    වර්තමානෙ ඌ උබලහෙ පක්ශෙ මන්ත්‍රි කෙනෙක් ,උබලගෙ නායකත්ව මණ්ඩල සබ්කයෙක්,
    කොහොමද උඹලගේ පැත්තට සෙට් උනානං. තොපි එතකොට මොනාද කියන්නේ? මේ වගේම ලොරි ටෝක් ටිකක්? :lol:
     
    • Like
    Reactions: U-tag

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අතීතයේ උබලගේ ඇමති කෙනෙක් ද ?
    අතිත කතා වැඩක් නැ, පස්කු ප්‍රහාරයෙන් පස්සෙ ඌ ත්‍රස්තවාදියෙක්..උබල එහෙම එකෙක්ව මන්ත්‍රි කරගෙන ඉන්නෙ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,128
    166,188
    113
    එකමත් එක රටක
    අතිත කතා වැඩක් නැ, පස්කු ප්‍රහාරයෙන් පස්සෙ ඌ ත්‍රස්තවාදියෙක්..උබල එහෙම එකෙක්ව මන්ත්‍රි කරගෙන ඉන්නෙ
    කොච්චර අතීතයේ කතා ද වැඩක් තියෙන්නේ ??
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,768
    12,915
    113
    ලංකාවේ.. ලංකාවේ
    අතිත කතා වැඩක් නැ, පස්කු ප්‍රහාරයෙන් පස්සෙ ඌ ත්‍රස්තවාදියෙක්..උබල එහෙම එකෙක්ව මන්ත්‍රි කරගෙන ඉන්නෙ
    අදිකරණයෙන් ඔප්පු උනාද ඌ ත්‍රස්තවාදියෙක් කියලා ?
     
    • Like
    Reactions: dilann

    89mora

    Well-known member
  • Feb 10, 2012
    1,604
    785
    113
    Dubai
    ඇප මත නිදහස් කිරීමයි, සියලු චෝදනා වලින් නිදොස් කොට නිදහස් කිරීමයි දෙකක් ඕයි. :lol::lol::lol:

    තොපි වගේ තල් අත්තට බෙලි ගෙඩිය වැටුනාම දුවන එවුන්වගේ උන් මේ රටට සාපයක්.
    ridila @erozan organic KCL ta!
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    අතිත කතා වැඩක් නැ, පස්කු ප්‍රහාරයෙන් පස්සෙ ඌ ත්‍රස්තවාදියෙක්..උබල එහෙම එකෙක්ව මන්ත්‍රි කරගෙන ඉන්නෙ
    හම්මේ. ත්‍රස්ත්වදියෙක්වද මේ ඇප දීලා එළියට දාලා තියෙන්නේ? ලොල්
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,259
    5,687
    113
    මතකත් නැතුව ඇති...මේවා නම් 🤭 🤭 :ROFLMAO:...තවත් කවර කතාද

    baduideen.jpg
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    කොච්චර අතීතයේ කතා ද වැඩක් තියෙන්නේ ??
    හෙට අනිද්දා සෑර්ගේ දෑත් ශක්තිමත් කරන්න කියලා එකතු උනොත් පුදුම වෙන්න එපා මුන් ඒකටත් කවි කියයි. මුන් නොම්බර එකේ පොන්නයෝ

    මතකත් නැතුව ඇති...මේවා නම් 🤭 🤭 :ROFLMAO:...තවත් කවර කතාද

    View attachment 147700
    එඩිට් දාන්න තරන් රිදිලා. තව දාපන් රිෂාඩ් උඹලට මහා දවල් පුකේ ඇරපු අමාරුව හොඳ වෙයි :lol: :lol: :lol:
    ------ Post added on Oct 14, 2021 at 3:54 PM
     
    • Haha
    Reactions: fdk

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,768
    12,915
    113
    ලංකාවේ.. ලංකාවේ
    හෙට අනිද්දා සෑර්ගේ දෑත් ශක්තිමත් කරන්න කියලා එකතු උනොත් පුදුම වෙන්න එපා මුන් ඒකටත් කවි කියයි. මුන් නොම්බර එකේ පොන්නයෝ

    දැනටත් එහෙ තමා..... විස්ස සම්මත කලේ කොහොමද. ඊට පස්සේ චන්ද වලත් ඌ නෑ, අනිත් ටීම් එක ඒ පැත්තට....
    දෑත් ශක්තිමත් කල නිසා තමා එලියට ආවේ.
    උන් කොහොමත් දිනන පැත්තේ බට්ටෝ පනින්නේ..
     
    • Like
    Reactions: Srilankan1

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    අඩන්ඩ ඕන උගෙ පුක උබලට ලොවන්ඩ වෙලා තියෙන එකට, නොදකින් ගූ බඩු..🤣🤣😂😂
    දැන් අර බෝම්බ සීන් එකට කවුරුත් අල්ලපු එකෙක් නැද්ද?
     
    • Haha
    Reactions: U-tag