සහරාන්ලාගේ වැරැද්දක් නෑ- මහින්ද!

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    සහරාන්ලාගේ වැරැද්දක් නෑ

    w.facebook.com/UNPGreenBlood/videos/422326958340240/[/URL]


    කොහෙද මෙහෙම දෙයක් කියන්නේ ....බොරු දාන්න එපා බන්....අන්න UNP එකේ ලොක්කොම සජ්ත්ට මඩ ගහන්න contract දෙනවා..උඹ මෙතන බොරු දානවා :lol::lol::lol:
     

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    බොම්බ පුපුරවගත්ත අයගේ නෙවෙයි වැරද්ද! කියන්නේ මහින්ද නෙවෙයිද?? ලැජ්ජයි ඕයි! මේ රටක හිටපු නායකයෙක්, ත්‍රස්තවාදීන්ට සුදුහුනු ගාන හැටි! , බොරු දාලා නෑ බලපන් විඩියෝ එක!:frown::frown::frown:
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    බොම්බ පුපුරවගත්ත අයගේ නෙවෙයි වැරද්ද! කියන්නේ මහින්ද නෙවෙයිද?? ලැජ්ජයි ඕයි! මේ රටක හිටපු නායකයෙක්, ත්‍රස්තවාදීන්ට සුදුහුනු ගාන හැටි! , බොරු දාලා නෑ බලපන් විඩියෝ එක!:frown::frown::frown:


    ඔක්කොම දාපන්... ...:lol::lol:

    මේකට වගියන්න ඕනේ කව්ද ??? බොම්බේ පුපුරන බව දැන දැන නිදන් හිටපු අය
     
    Last edited:

    cygnett

    Well-known member
  • Dec 3, 2015
    338
    267
    63
    giphy.gif
     

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    Lol.. munta tawat minissu kade yanawane ban...

    වහල්බව කියන්නේ එකයි. මහින්ද කිව්වොත් හරි, වෙන එකෙක් කිව්ව නම් මෙලහකට පණපිටින් හමගහලා! :lol::lol:
     

    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    ඔක්කොම දාපන්... ...:lol::lol:

    මේකට වගියන්න ඕනේ කව්ද ??? බොම්බේ පුපුරන බව දැන දැන නිදන් හිටපු අය

    උඹ කියන විදිහට බෝම්බ පුපුරවා ගත්ත අය හරි ද ?. වළක්වගන්න බැරි උන එක වැරදී කියලා හැමෝම පිළිගන්නවා...
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඔක්කොම දාපන්... ...:lol::lol:

    මේකට වගියන්න ඕනේ කව්ද ??? බොම්බේ පුපුරන බව දැන දැන නිදන් හිටපු අය




    කොලබ මහින්දට වැඩිය නැගෙනහිර මහින්ද වෙනස් . ඒ මහින්දට වැඩිය යාපනේ මහින්ද වෙනස් . :lol::lol::lol::lol::lol::lol:
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මන් විශ්වාස කරේ නෑ සහරාන්ට පඩි ගෙව්ව කියල මහින්දගෙ කටින්ම කියනකන් . දැන් මට තියන ප්‍රශ්නෙ ඒ කණ්ඩායමේ නායකය සහරාන් නම් නායකයට පඩි ගෙවල බුද්දි තොරතුරු ගන්නෙ මොකා ගැනද :lol::lol::lol::lol::lol::lol::lol: ඔන්න සාමාජිකයෙක්ට ගෙවල නායකය ගැන තොරතුරු හෙව්වනම් කමක් නෑ :nerd::nerd::nerd::nerd:
     

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    මන් විශ්වාස කරේ නෑ සහරාන්ට පඩි ගෙව්ව කියල මහින්දගෙ කටින්ම කියනකන් . දැන් මට තියන ප්‍රශ්නෙ ඒ කණ්ඩායමේ නායකය සහරාන් නම් නායකයට පඩි ගෙවල බුද්දි තොරතුරු ගන්නෙ මොකා ගැනද :lol::lol::lol::lol::lol::lol::lol: ඔන්න සාමාජිකයෙක්ට ගෙවල නායකය ගැන තොරතුරු හෙව්වනම් කමක් නෑ :nerd::nerd::nerd::nerd:

    :shocked::shocked::shocked:
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    මේකට වගියන්න ඕනේ කව්ද ??? බොම්බේ පුපුරන බව දැන දැන නිදන් හිටපු අයමේකට වගියන්න ඕනේ කව්ද ??? බොම්බේ පුපුරන බව දැන දැන නිදන් හිටපු අයමේකට වගියන්න ඕනේ කව්ද ??? බොම්බේ පුපුරන බව දැන දැන නිදන් හිටපු අයමේකට වගියන්න ඕනේ කව්ද ??? බොම්බේ පුපුරන බව දැන දැන නිදන් හිටපු අයමේකට වගියන්න ඕනේ කව්ද ??? බොම්බේ පුපුරන බව දැන දැන නිදන් හිටපු අයමේකට වගියන්න ඕනේ කව්ද ??? බොම්බේ පුපුරන බව දැන දැන නිදන් හිටපු අයමේකට වගියන්න ඕනේ කව්ද ??? බොම්බේ පුපුරන බව දැන දැන නිදන් හිටපු අයමේකට වගියන්න ඕනේ කව්ද ??? බොම්බේ පුපුරන බව දැන දැන නිදන් හිටපු අයමේකට වගියන්න ඕනේ කව්ද ??? බොම්බේ පුපුරන බව දැන දැන නිදන් හිටපු අයමේකට වගියන්න ඕනේ කව්ද ??? බොම්බේ පුපුරන බව දැන දැන නිදන් හිටපු අයමේකට වගියන්න ඕනේ කව්ද ??? බොම්බේ පුපුරන බව දැන දැන නිදන් හිටපු අයමේකට වගියන්න ඕනේ කව්ද ??? බොම්බේ පුපුරන බව දැන දැන නිදන් හිටපු අයමේකට වගියන්න ඕනේ කව්ද ??? බොම්බේ පුපුරන බව දැන දැන නිදන් හිටපු අයමේකට වගියන්න ඕනේ කව්ද ??? බොම්බේ පුපුරන බව දැන දැන නිදන් හිටපු අයමේකට වගියන්න ඕනේ කව්ද ??? බොම්බේ පුපුරන බව දැන දැන නිදන් හිටපු අය01.jpg
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,072
    8,403
    113
    Kotahena
    මෙතැන කොලු සීන් එකක් වගේ. එළකිරි weird section එකකට ඇවිල්ලා මම. මේ වගේ කොලු thread වෙනම section එකකට යන්න හදන්න බැරිද මෙකේ Admin ට?
    අපි වැරදිලා open කරපුවාම හිරිකිතය unp තුං දෙනෙක් පයි තුන එකට තියා ගෙන ටොපා අතුල්ල අතුල්ල ඉන්නවා :growl:
     
    Last edited:

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    බෝම්බෙ පුපුරවගත්තු උන්ට වගකීමක් නැහැ. බෝම්බ කාන්දම් වගේ උන් ගාවට ඇදිලා ඇවිල්ලා පිපිරෙනවානේ. අනේ පව්, උන් හරි හොඳායි! මාර බයි තියරි! :lol::lol::lol: