සහරාන් ගැන 2017 දි කියලා

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    44,238
    50,566
    113
    සේදවත්ත
    එදා විපක්ශ නායකයා පඹයෙක් නේ . ටෝක් නම් දෙන්නේ රට ජාතිය බේරගන්න පුක උනත් දෙනවා කියලා . හැබැයි බෝම්බ ගහලා ක්ලියරන්ස් කරන්නත් කලින් එවකට විපක්ශ නායක හැත්ත බුරුත්ත එක්ක කොච්චිකඩේ , හවස දෙවනි බොම්බෙත් බ්ලාස්ට් කරා එතනම හමුදාවෙන් . අන්න පොරවල් 😎 .

    මට අවුලක් නෑ බන් මමනේ කෙරෙව්වේ
     

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,963
    9,518
    113
    හොටු පෙරාගෙන අඩනවා මොඩ අනුර බේරා ගන්න බැරුව😂
    කැරිම වහල් ජිවිත👌
    52328063.jpg


    22capture.jpg


    අනේ අපොයි අපේරටට වෙච්ච දේ.



    _50061143_010677721-1.jpg


    kgkwUyjdaef.jpg


    ඉදිරියේදී අපේ රටේ දේශපාලනය කෙසේ වෙනස් විය යුතුද?
    ඕගොල්ලෝ මොකද මේගැන හිතන්නේ.

    22capture.jpg



    හෙට බ්‍රිතාන්‍ය එම්බසිය ඉස්සරහා උද්ගොෂණයක් තියෙනවලු. විමල් විරවංශ තමයි මේක කරන්නේ.මේවගේ ගොන් වැඩ වලින් කනේ පාර වදින්නේ ලංකාවේ සාමාන්‍යයි ජනයාට.හෙට මේක නිසා කලබලයක් ඇති උනොත් බ්‍රිතාන්‍ය VISA වලටත් කෙලවෙනවා.
    Ow ow api thama wahal 😂😂
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,685
    8,912
    113
    රූකඩ රාජ්ජේ
    21 ගහනවා කියලා 16 ආපු report එක ශානි ලාච්චුවේ දාලා තියලා එලියට ගන්නේ 22 … එහෙව් එකා අද cid එකේ ලොක්කා .. වලං හෝදලා තියෙන්නේ වලදේ බැහැගෙන ..🤌🤣