සහරාන් මෙච්චර මෝඩද.

sinibatta

Active member
  • Nov 25, 2018
    370
    100
    43
    කෝපිකඩේ
    සහරාන් මෙච්චර මෝඩද.

    උබල හිතනවද සහරාන් මැරුනා කියලා. පොඩ්ඩක් හිතපන්. උබ සහරාන් වුනානම් මෙච්චර ලොකු ප්ලැනක් ගහලා එකෙත් තව ටිකක් ඉතුරු වෙලා තියෙද්දී නිකන් මැරිලා යයිද.
    DNA එකත් එක්ක බලද්දි හෙන පැටලැවිල්ලක් තමා. ඒත් අනේ මන්දා.:confused:
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    අනිවාර්යයෙන්ම. සංවිධායක නායකයා ලේසියෙන් මැරෙන්නේ නෑ. එක්කෝ මූ හෙන මෝඩයෙක් නැත්නම් හැංගිලා ඉන්න.
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    මොලයක් තිබුනානම් ඌ ඉස්ලාම් ආගම අදහනවද?
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,909
    2
    115,966
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    පොඩි ලමයගෙ DNA එක්ක ගැලපෙනව කියන්නෙ ඌම තමා ඉතින්,නායකය කිව්වට UNP වගේ තව සම නායකයො ගොඩක් ඉන්නවද නම් දන්නෙ නෑ :P
     
    sinibatta

    Active member
  • Nov 25, 2018
    370
    100
    43
    කෝපිකඩේ
    ලමයා සහරානෙගේ සහෝදරයගේ ශොට් එකක් වෙන්නත් පුලුවන් නෙද. මොකද සහොදරයන්ගේ DNA සමානයි නෙද. DNA වලදී සහරාන්ගෙම ලමයා කියලා හොයාගන්න පුලුවන්ද. දන්න එකෙක් කියන්න.:confused:
     
    vindi19

    Well-known member
  • Mar 26, 2015
    1,700
    1,789
    113
    Ja-ela
    ලමයා සහරානෙගේ සහෝදරයගේ ශොට් එකක් වෙන්නත් පුලුවන් නෙද. මොකද සහොදරයන්ගේ DNA සමානයි නෙද. DNA වලදී සහරාන්ගෙම ලමයා කියලා හොයාගන්න පුලුවන්ද. දන්න එකෙක් කියන්න.:confused:

    දන්න තරමින් DNA කියන්නේ unique දෙයක්....​
     
    els95

    Member
    Jun 24, 2009
    121
    1
    0
    colombo
    Isis උපාය ක්‍රම එහෙමයි. උන් හදන්නේ පොඩි පොඩි කණ්ඩායම්. එක කණ්ඩායමක් අනිත් කණ්ඩායම ගැන දන්නේ නැහැ.සහරාන් නෙවෙයි ඕක පාලනය කරන ප්‍රධාන නායකයා. ඌ පොඩි කාණ්ඩයක් මෙහෙයවූවා විතරයි. තව ඒ වගේ කාණ්ඩ ගොඩක් ඉන්න පුලුවන්. Isis උන් එහෙම කරන්නෙ නායකයා නැති වුණාම කණ්ඩායම විසිරෙන එක වලක්වන්නලු. වෘක දඩයම කියලා කියන්නෙ ඒ concept එකට
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,490
    113
    In the eyes of my girl
    ලමයා සහරානෙගේ සහෝදරයගේ ශොට් එකක් වෙන්නත් පුලුවන් නෙද. මොකද සහොදරයන්ගේ DNA සමානයි නෙද. DNA වලදී සහරාන්ගෙම ලමයා කියලා හොයාගන්න පුලුවන්ද. දන්න එකෙක් කියන්න.:confused:

    ඔයාගේ ආගම ඉස්ලාම්ද :lol::lol:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,548
    72,752
    113
    මාලඹේ
    පොඩි ලමයගෙ DNA එක්ක ගැලපෙනව කියන්නෙ ඌම තමා ඉතින්,නායකය කිව්වට UNP වගේ තව සම නායකයො ගොඩක් ඉන්නවද නම් දන්නෙ නෑ :P

    ළමයා උගේ හොදම යාළුවගේ වෙන්න බැරිද?
    නැහැ මම මේ නිකමට වගේ කිව්වේ.
    :lol::lol::lol:
     
    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    සහරන් සහරාන් කියන්නේ ඔය mission එකේ නායකයා වෙන්න ඕන.වෙන වෙන mission වලට වෙන වෙන නායකයෝ ඇති
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    අයිඑස් කල්ලි 100 ක් විටර ඇති ලංකාවේ ඔය එකක් තමයි මුලින් ගේමට බැස්සේ