උට ඊට වඩා කන්යාවියෝ ටික වටිනව ඇති.
ලමයා සහරානෙගේ සහෝදරයගේ ශොට් එකක් වෙන්නත් පුලුවන් නෙද. මොකද සහොදරයන්ගේ DNA සමානයි නෙද. DNA වලදී සහරාන්ගෙම ලමයා කියලා හොයාගන්න පුලුවන්ද. දන්න එකෙක් කියන්න.![]()
ලමයා සහරානෙගේ සහෝදරයගේ ශොට් එකක් වෙන්නත් පුලුවන් නෙද. මොකද සහොදරයන්ගේ DNA සමානයි නෙද. DNA වලදී සහරාන්ගෙම ලමයා කියලා හොයාගන්න පුලුවන්ද. දන්න එකෙක් කියන්න.![]()

පොඩි ලමයගෙ DNA එක්ක ගැලපෙනව කියන්නෙ ඌම තමා ඉතින්,නායකය කිව්වට UNP වගේ තව සම නායකයො ගොඩක් ඉන්නවද නම් දන්නෙ නෑ![]()

ළමයා උගේ හොදම යාළුවගේ වෙන්න බැරිද?
නැහැ මම මේ නිකමට වගේ කිව්වේ.