සහරා කාන්තාරයේ ගොවිතැන්

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,833
    39,810
    113
    Homagama

    Those who gonna watch, bump the thread ☺

    සහරාව සැමදාම කන්තාරයක්ම වෙලා තියනවනම් තමයි ලෝකයේ අනෙකුත් වනාන්තර හා වැසි රටාව රැකෙන්නේ.
    සහරා කාන්තරයේ ශුෂ්ක බව ඒ තරම්ම වැදගත්. ඕක කැලයක් උනොත් ලෝකෙම කාන්තාරයක් වෙනවා.
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    සහරාව සැමදාම කන්තාරයක්ම වෙලා තියනවනම් තමයි ලෝකයේ අනෙකුත් වනාන්තර හා වැසි රටාව රැකෙන්නේ.
    සහරා කාන්තරයේ ශුෂ්ක බව ඒ තරම්ම වැදගත්. ඕක කැලයක් උනොත් ලෝකෙම කාන්තාරයක් වෙනවා.
    Me seen eka danne naha.. kiyavala balanna one.. kohomath rain patterns ehema aul yai thamai..
     
    kavishka lakshan2001

    Active member
  • Jul 1, 2021
    124
    118
    43
    Me seen eka danne naha.. kiyavala balanna one.. kohomath rain patterns ehema aul yai thamai..
    සහරා කාන්තාරය කැලයක් වුනොත් amazon rainforest එක කාන්තාරයක් වෙනවා. සහරා වල වැලි amazon rainforest එකට fertilizer එකක් වගේ වැඩ කරනවා
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,476
    49,860
    113
    සේදවත්ත
    සහරාව සැමදාම කන්තාරයක්ම වෙලා තියනවනම් තමයි ලෝකයේ අනෙකුත් වනාන්තර හා වැසි රටාව රැකෙන්නේ.
    සහරා කාන්තරයේ ශුෂ්ක බව ඒ තරම්ම වැදගත්. ඕක කැලයක් උනොත් ලෝකෙම කාන්තාරයක් වෙනවා.
    ඇයි ?
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,569
    75,439
    113
    සහරාව සැමදාම කන්තාරයක්ම වෙලා තියනවනම් තමයි ලෝකයේ අනෙකුත් වනාන්තර හා වැසි රටාව රැකෙන්නේ.
    සහරා කාන්තරයේ ශුෂ්ක බව ඒ තරම්ම වැදගත්. ඕක කැලයක් උනොත් ලෝකෙම කාන්තාරයක් වෙනවා.
    Yeah saw this somewhere else. I think if sahara somehow gets rid of its sandiness then nutrients needed for plants (ask paadeniya :p ) will not reach amason forrest causing it to die and eventually become a dessert.

    I think the world has some sort of equilibrium which cannot be broken. Just like if you take land from somewhere from the sea it will cause erosion somewhere else.