Those who gonna watch, bump the thread ☺
Those who gonna watch, bump the thread ☺
Me seen eka danne naha.. kiyavala balanna one.. kohomath rain patterns ehema aul yai thamai..සහරාව සැමදාම කන්තාරයක්ම වෙලා තියනවනම් තමයි ලෝකයේ අනෙකුත් වනාන්තර හා වැසි රටාව රැකෙන්නේ.
සහරා කාන්තරයේ ශුෂ්ක බව ඒ තරම්ම වැදගත්. ඕක කැලයක් උනොත් ලෝකෙම කාන්තාරයක් වෙනවා.
සහරා කාන්තාරය කැලයක් වුනොත් amazon rainforest එක කාන්තාරයක් වෙනවා. සහරා වල වැලි amazon rainforest එකට fertilizer එකක් වගේ වැඩ කරනවාMe seen eka danne naha.. kiyavala balanna one.. kohomath rain patterns ehema aul yai thamai..
ඇයි ?සහරාව සැමදාම කන්තාරයක්ම වෙලා තියනවනම් තමයි ලෝකයේ අනෙකුත් වනාන්තර හා වැසි රටාව රැකෙන්නේ.
සහරා කාන්තරයේ ශුෂ්ක බව ඒ තරම්ම වැදගත්. ඕක කැලයක් උනොත් ලෝකෙම කාන්තාරයක් වෙනවා.
Yeah saw this somewhere else. I think if sahara somehow gets rid of its sandiness then nutrients needed for plants (ask paadeniyaසහරාව සැමදාම කන්තාරයක්ම වෙලා තියනවනම් තමයි ලෝකයේ අනෙකුත් වනාන්තර හා වැසි රටාව රැකෙන්නේ.
සහරා කාන්තරයේ ශුෂ්ක බව ඒ තරම්ම වැදගත්. ඕක කැලයක් උනොත් ලෝකෙම කාන්තාරයක් වෙනවා.