සහරා ෆ්ලෑෂ් සංගීත කණ්ඩායමට ප්රහාරයක් - අලාභය රුපියල් ලක්ෂ 14ක්
නිවිතිගල පොදු ක්රීඩාංගනයේ පැවති සංගිත සංදර්ශනයක් අවසානයේ දි එම ප්රසංගය නැරඹීමට පැමිණි පිරිසක් සංගිත කණඩායමේ වාදන හා විද්යුත් භාණ්ඩ වලට අලාභ හානි කර ඇතැයි ප්රරසංගයක් සංවිධායකයෝ නිවිතිගල පොලිසියට පැමිණිලි කර තිබේ. පෙරේදා 09 රාත්රිි මෙම සංගීත ප්රිසංගය පැවත්ව්ණ. රුපියල් ලක්ෂ 14ක පමණ අලාභයක් සිදු කර ඇතැයි ප්ර්සංගයේ සංවිධායක පොලිසියට පැමිණිලි කර තිබේ. රාත්රිල 11.30 ට පමණ සංගීත ප්ර සංගය නිමා කිරිම ගැන කෝපයට පත් පිරිසක් වේදිකාව ට් පහරදි ඇතැයි පොලිසිය පවසයි. ප්රවේශ පත්ර අලෙවිකර පැවති මෙම සංගිත ප්ර්සංගය නැරඹීමට ව්ශාල පිරිසක් පැමිණි බවත් පිරිසක් සිදු කළ පහරදිමෙන් පසු ක්රිතඩා පිටිය වට කර තිබූ ටකරන් සහ යකඩ බට ද රසිකයන් ව්සින් ගලවාගෙන ගොස් ඇතැයි පොලිසියට පැමිණිලි කර තිබේ. නර්තන කණ්ඩායමේ නැටුම් ශිල්පිණියන්ගේ ඇදුම් බෑග් කිපයක් ද සොරාගෙන ගොස් ඇතැයි පොලිසියට පැමිණිලි කර තිබේ. සංගිත කණඩායමේ වාහනයක වීදුරුවකටද හානි සිදු කර ඇත. නිවිතිගල පොලිසියේ ස්ඨානාධිපති ප්රාධාන පොලිස් පරික්ශක සමන් පාලිත මහතාගේ මෙහයවිමෙන් පරික්ෂණ සිදු කෙරේ. සැකකරුවන් අත් අඩංගුවට ගැනිමට පරික්ෂණ සිදු කරන බව පොලිසිය පවසයි.
රත්නපුර ලසන්ත නිරෝෂණ පෙරේරා

Last edited:

අපේ එව්න් සංගීතයක් රස විඳින්න දන්නේ නෑ. කරටි කැඩෙන්න ගහලා ගිහින් ඇඳුම් ගලවගෙන හූ කියාගෙන පිස්සු කෙලිනවා. පස්සේ කාගේ එක්ක හරි වලියක් දාගෙන ශෝ එකම ගූ ගොඩක් කරනවා. උඹ කියනවා වගේ Tomorrowland වගේ Concert එකක් ලංකාවේ කරලා මේ වගේ හරක් ටිකක් ගිහින් දැම්මා නම් නියමෙට තියෙයි. මේවා දකින් International Events කරන උන් ලංකාවේ Event එකක් කරන්න කැමති වෙයිද බන්. මෝඩ හරක්.