සහරා ෆ්ලෑෂ් කුඩු කරයි

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,844
    31,061
    113
    Tomorrow land එකේ ටිකට් එකක් 10000 වත් කරේ නැත්තං ඒකටත් බඩු තමා
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,204
    1
    101,025
    113
    34
    Kalutara
    ඊයා ඔය ජරාවල් බලන්න අතින් වියදම් කරගෙන සල්ලි දීලා බලන්න යන මෝඩ යක්කුත් ඉන්නවද? 🤮🤮🤮


    අර උල්ලැයි උල්ලැයි ඌ ඌ.. කියන කෙල්ල ඇවිල්ල සින්දුව් කිව්වද දන්නේ නෑ.

    මේවා මොනාද, ඔන්න බලපන්කෝ ලංකාවේ Tomorrowland වගෙ event එකක් තිබ්බම කොහොමද කියලා. :baffled:

    පිස්සුද බන් එහෙම එව්වා කලිනුත් තිබ්බේ,. ඔහොම සීන් වුනේ නෑනේ, එව්වට එන්නේ වෙනම ඕඩියන්ස් එකක්.
    ------ Post added on Feb 11, 2022 at 11:26 AM
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    me set eka yawanna barida sir ge rasweem walata. Kunu biththara, ithuru wechcha indul ehema jeppo dei.
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    තුක් නොදකින් වේස බල්ලෝ. කෙලෙපියව්කෝ අර ස්ටේච් ගහල පච වපුරන බල්ලන්ට පුලුවන් නම් එකෙක්. එකෙක් නෑ ගල් පාරක් අරින්න
     
    • Like
    Reactions: Any.key

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,866
    13,106
    113
    Ape company eke nivithigalin apu job application serama reject karala :ROFLMAO: :ROFLMAO: oye wage un aran comapny ekatath alaba hani karoth
     
    • Haha
    Reactions: manjulabw

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ඔය ජෙප්පො..ගංජ,අයිස් ගහල ඕකුන් ඕවට ඵන්නෙ උදේ පාන්දර වෙනකන් ඩෙනා නටන්න..කෙල්ලෙක් ඵහෙම හිටියොත් සොරි තමා ඉතිං..අැඳුම් ගැලවන්නේ නැතුවම රේප් වෙයි.
     

    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    ඔය බයියො..ගංජ,අයිස් ගහල ඕකුන් ඕවට ඵන්නෙ උදේ පාන්දර වෙනකන් ඩෙනා නටන්න..කෙල්ලෙක් ඵහෙම හිටියොත් සොරි තමා ඉතිං..අැඳුම් ගැලවන්නේ නැතුවම රේප් වෙයි.
    1.jpg
     

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    කුඩු කරන වෙලාවේ තුෂාර ජෝ කිය කිය ඉදලා තියන්නේ "මිය යන්න සූදනම් පැරදුම අරන් සමරන්න එනවාද සූදූ මල් අරන්" සිංදුව :ROFLMAO:
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,755
    23,441
    113
    අපෝ low class උන්. උන් adrenaline ටිකක් boost කරගන්නෙ ඕවා කරල තමයි.
     
    • Like
    Reactions: Any.key

    Sen-lu

    Well-known member
  • අපේ එව්න් සංගීතයක් රස විඳින්න දන්නේ නෑ. කරටි කැඩෙන්න ගහලා ගිහින් ඇඳුම් ගලවගෙන හූ කියාගෙන පිස්සු කෙලිනවා.
    ඕවගෙ මොනාද බං රසවිඳින්න තියෙන්නෙ. කොත්තු ගහනව වගේ.
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    ක්රිතඩා පිටිය වට කර තිබූ ටකරන් සහ යකඩ බට ද රසිකයන් ව්සින් ගලවාගෙන ගොස් ඇතැයි පොලිසියට පැමිණිලි කර තිබේ. නර්තන කණ්ඩායමේ නැටුම් ශිල්පිණියන්ගේ ඇදුම් බෑග් කිපයක් ද සොරාගෙන ගොස් ඇතැයි පොලිසියට පැමිණිලි කර තිබේ.


    :lol::lol::lol::lol:
    මේවට තමයි කියන්නෙ කල දුටු කල වල ඉහගන්නා සේ කියල,