මේවා මොනාද, ඔන්න බලපන්කෝ ලංකාවේ Tomorrowland වගෙ event එකක් තිබ්බම කොහොමද කියලා.![]()
ඔය බයියො..ගංජ,අයිස් ගහල ඕකුන් ඕවට ඵන්නෙ උදේ පාන්දර වෙනකන් ඩෙනා නටන්න..කෙල්ලෙක් ඵහෙම හිටියොත් සොරි තමා ඉතිං..අැඳුම් ගැලවන්නේ නැතුවම රේප් වෙයි.
ඕවගෙ මොනාද බං රසවිඳින්න තියෙන්නෙ. කොත්තු ගහනව වගේ.අපේ එව්න් සංගීතයක් රස විඳින්න දන්නේ නෑ. කරටි කැඩෙන්න ගහලා ගිහින් ඇඳුම් ගලවගෙන හූ කියාගෙන පිස්සු කෙලිනවා.



මේවට තමයි කියන්නෙ කල දුටු කල වල ඉහගන්නා සේ කියල,