සහල් ඉවරයි‍ කොස්කොල, ක්‍රෝටන් කොල කෑමට සූ&#350

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    සහල් ඉවරයි‍ කොස්කොල, ක්‍රෝටන් කොල කෑමට සූ&#350

    capture676.jpg


    යල හා මහ කන්නයන්ගේ සහල් අවසන් වූ පසු ආහාර සම්බන්ධයෙන් විශාල ප‍්‍රශ්ණයක් රටේ ඇති බව කෘෂිකර්ම අධ්‍යක්‍ෂ ජනරාල් රොහාන් විජේකෝන් මහතා පවසයි.

    ඊට විසදුම් ලෙස ඔහු යෝජනා කරන්නේ කොස් කොල, ක්‍රෝටන් කොල, ජපන් බටු කොල, කොප්ප කොල ආහාරයට ගත යුතු බවයි.

    මහනුවරදී පැවති වැඩමුළුක් අමතමින් ඔහු මේ බව කියා සිටියේය.





    :lol::lol::lol:
     
    • Like
    Reactions: dilshan KASUNJITH

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    කෝ බන් අර තිබ්බ හාල් ටික..
    මත්තලත් ගෙනල්ල පිරෙව්වෙ....
    ඒව බියර් වලට දීල...
    දැන් මූදට දත නියවනව....
    මරු ආර්ථික සැලැස්ම...
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,924
    9,751
    113
    ඔන්න ඔහේ කමු බන්..අපි කොහොමත් හරක්නේ මුන්ව පත් කරගත්තේ ඒකනේ:lol:
     

    janish05656

    Well-known member
  • අපිට කියන්න කලින් මේකා ක්‍රෝරෝටන් කාලා පිස්සු හැදිලාද කොහෙද බන්..
    එලුවොද බන් අපි, අනික බත්වලට ආදේශක වෙන්න කොස් කොල, ක්‍රෝරෝටන් කොල කාලා හරිද බන්..

    මුන් ආචාර්යය පදවි ගන්නේ මොන හුයන්නක් කරලාද දන්නේ නෑ..
     

    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    503
    0
    රට පාවල දීපු ගොන් හැතිකරේ (ලක්ෂ 62) තොපි පස් කපියවූ
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,481
    8,675
    113
    රූකඩ රාජ්ජේ

    :shocked::shocked:...සිරිසේන , පොනිල් ඇතුළු යහපාලකයන්ගේත් ,srilankan1,monsoon, sylar,50kg, rangana26,makka_makka,etc කට්ටියගේ කෑම වට්ටෝරුව එළිවෙලා................:shocked::shocked:

    සිරිසේන නම් කෙහෙල්කොලත් කනවා නේ ...

    පොඩ්ඩක් ඉවසලා හිටපල්ලා...හම්බන්තොට කර්මාන්තපුරේ දැම්මම ඔය ඔක්කොම ප්‍රශ්න විසදෙනවා .....