සහල් ඉවරයි‍ කොස්කොල, ක්‍රෝටන් කොල කෑමට සූ&#350

TharushiKU

Member
Dec 2, 2016
1,560
106
0
Don'tCareWhatYouThink
ඔය තියෙන්නෙ අර ප්ලාස්ටික් බඩු හදන්න ගේන මැටීරියල් එක නෙමේද? :shocked:
යට ෆොටෝ එකේ තියෙන ඒවා නම් කන්ටේනර් ගනන් ගේනවා ආපිකෝ එක:)
plastic-raw-material-best-price-all-kinds.jpg

sylar**

Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    දැන් මහින්දගේ වහල්ලු බලන් ඉන්නේ රටේ මිනිස්සුන්ට කන්න නැති වෙනකන්, ඕක තමයි රට ජාතියට තියෙන ආදරේ මුන්ගේ. ලංකාවේම දකුණේ කොල්ලෝ කෙල්ලොන්ට රස්සා දෙන්න හදද්දී එකටත් හරස් කපනවා. දැන් කන්න නැති වෙනකන් බලන් ඉන්නව. මොක්කුද උඹල. LTTE කාරයින්ට හපන්නේ.
     
    • Like
    Reactions: Dath

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,821
    113
    දැන් මහින්දගේ වහල්ලු බලන් ඉන්නේ රටේ මිනිස්සුන්ට කන්න නැති වෙනකන්, ඕක තමයි රට ජාතියට තියෙන ආදරේ මුන්ගේ. ලංකාවේම දකුණේ කොල්ලෝ කෙල්ලොන්ට රස්සා දෙන්න හදද්දී එකටත් හරස් කපනවා. දැන් කන්න නැති වෙනකන් බලන් ඉන්නව. මොක්කුද උඹල. LTTE කාරයින්ට හපන්නේ.

    දැන් ඒකෙත් වැරැද්ද මහින්ද පාක්ෂිකයන්ගේද :lol:
    රටට ජාතියට ආදරේ නම් කට පියාගෙන ඉන්න ඕන ක්‍රෝටන් කොළ කවනකම් :dull:
     
    Last edited:

    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    503
    0
    හෙන අතල් නේ බන්
    එකෙන් පේනවා නේ unp උන් ගේ තරම

    මිනිස්සුන්ට කොස් කොළ කන්න කියන තරමට මුන් පිරිහිලද?

    ඔයිට වඩා හොඳා බන් රවී කරුණානායක ගේ ගෙදර ගු වල කඩන කේව නම්
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,475
    8,665
    113
    රූකඩ රාජ්ජේ
    දැන් මහින්දගේ වහල්ලු බලන් ඉන්නේ රටේ මිනිස්සුන්ට කන්න නැති වෙනකන්, ඕක තමයි රට ජාතියට තියෙන ආදරේ මුන්ගේ. ලංකාවේම දකුණේ කොල්ලෝ කෙල්ලොන්ට රස්සා දෙන්න හදද්දී එකටත් හරස් කපනවා. දැන් කන්න නැති වෙනකන් බලන් ඉන්නව. මොක්කුද උඹල. LTTE කාරයින්ට හපන්නේ.

    සහල් අතිරික්තයක් තියෙනවා , වී වගා කරන්න එපා කියලා පොහොර සහනාධාර , වතුර එහෙම කපලා , තිබුන වී බියර් හදන්නයි , සත්ව ගොවිපොළ වලටයි විකිනුවෙත් මහින්ද ද? උබට ඔය කොළ ජාතිත් හොද වැඩියි ....කොස් කොළ ක්‍රෝටන් කොළ , කෝප්ප කොළ කන්නත් එපා උබලා ගූ කාපං...

    :lol::lol::lol:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    සහල් ඉවරයි‍ කොස්කොල, ක්‍රෝටන් කොල කෑමට සූ&#350

    capture676.jpg

    යල හා මහ කන්නයන්ගේ සහල් අවසන් වූ පසු ආහාර සම්බන්ධයෙන් විශාල ප‍්‍රශ්ණයක් රටේ ඇති බව කෘෂිකර්ම අධ්‍යක්‍ෂ ජනරාල් රොහාන් විජේකෝන් මහතා පවසයි.

    ඊට විසදුම් ලෙස ඔහු යෝජනා කරන්නේ කොස් කොල, ක්‍රෝටන් කොල, ජපන් බටු කොල, කොප්ප කොල ආහාරයට ගත යුතු බවයි.

    මහනුවරදී පැවති වැඩමුළුක් අමතමින් ඔහු මේ බව කියා සිටියේය.

    :lol::lol::lol:
    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    • Love
    Reactions: Xi Jinping

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,562
    22,257
    113
    Gotland
    සහල් මාපියාව අදින් ඉවරයි ඔක්කොම හාල් ගැන විස්තර දේටබෙස් එකේ තීනවා කියල ආමි ලොක්කෙක් ගිගිලුවා මතකද ?
     
    • Love
    Reactions: Xi Jinping

    gannicuz

    Well-known member
  • Aug 8, 2024
    1,208
    1,598
    113
    2015 - 2019 රනිල් ආන්ඩුවෙ ආහාර හිගයට දීපු විසදුම් :yes:

    up
    ------ Post added on Aug 30, 2024 at 12:54 AM
     
    • Haha
    Reactions: Xi Jinping