ඔය තියෙන්නෙ අර ප්ලාස්ටික් බඩු හදන්න ගේන මැටීරියල් එක නෙමේද?

යට ෆොටෝ එකේ තියෙන ඒවා නම් කන්ටේනර් ගනන් ගේනවා ආපිකෝ එක

ඔය තියෙන්නෙ අර ප්ලාස්ටික් බඩු හදන්න ගේන මැටීරියල් එක නෙමේද?

දැන් මහින්දගේ වහල්ලු බලන් ඉන්නේ රටේ මිනිස්සුන්ට කන්න නැති වෙනකන්, ඕක තමයි රට ජාතියට තියෙන ආදරේ මුන්ගේ. ලංකාවේම දකුණේ කොල්ලෝ කෙල්ලොන්ට රස්සා දෙන්න හදද්දී එකටත් හරස් කපනවා. දැන් කන්න නැති වෙනකන් බලන් ඉන්නව. මොක්කුද උඹල. LTTE කාරයින්ට හපන්නේ.

දැන් ඒකෙත් වැරැද්ද මහින්ද පාක්ෂිකයන්ගේද
රටට ජාතියට ආදරේ නම් කට පියාගෙන ඉන්න ඕන ක්‍රෝටන් කොළ කවනකම්![]()

සහල් ඉවරයි කොස්කොල, ක්‍රෝටන් කොල කෑමට සූŞ
![]()
යල හා මහ කන්නයන්ගේ සහල් අවසන් වූ පසු ආහාර සම්බන්ධයෙන් විශාල ප‍්‍රශ්ණයක් රටේ ඇති බව කෘෂිකර්ම අධ්‍යක්‍ෂ ජනරාල් රොහාන් විජේකෝන් මහතා පවසයි.
ඊට විසදුම් ලෙස ඔහු යෝජනා කරන්නේ කොස් කොල, ක්‍රෝටන් කොල, ජපන් බටු කොල, කොප්ප කොල ආහාරයට ගත යුතු බවයි.
මහනුවරදී පැවති වැඩමුළුක් අමතමින් ඔහු මේ බව කියා සිටියේය.
![]()