සහල් - පිටි - මාළු බදු අඩු වෙයි - අත්‍යාවශ්‍ය &#3511

erozan

Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    පිට රට සිරිතට දිව දික් කරනා අඩ සිoහල වද රනිලා......
    කන්ට අදින්ටා පිටරට එන තුරු
    චීනට රට විකුන්නා...

    හැදි ගෑවි පල වද පොනිලා...//

    :cool::cool:
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    :yes::yes: ගොයියගෙ පුතා රජ උනා...අන්තිමට හාල් ටික පිටරටින්....මාත් දැක්ක මහා වීරකමක් කරා වගේ පාරම්බානව හාල් අපි පිටරටින් ගේනව කියල...නොදකින් ...

    පරාක්‍රමබාහු යුගයක් නේ ඒකයි හාල් පිට රටින් ගේන්නේ :yes:
     

    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    මෙන්න ගොන්නු...රටින් ගෙනත් දුන්නම ආර්තිකේ හැදෙනව කියන්නෙ..නියම නාම්බෙක් නාස් ලනුවක් දාල ගත්ත නම් කරතෙක බදින්ඩ ....ශෝක්...:cool:

    :(:(:(
     

    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    kattiyata harri irisiyayi api badhu dila rata goda dhanwa eka bayiyannta balgena inna baari hati witharak:angry::angry:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    පරාක්‍රමබාහු යුගයක් නේ ඒකයි හාල් පිට රටින් ගේන්නේ :yes:

    :yes::yes: ඔය මහ මීහරක් දෙන්නට මිනිස්සු ගල් ගහල එලවන්නෙ ....වැඩි කාලයක් යන්නෙ නැ.. කන හාලත් රටින් නොදකින් ...
     

    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    "අපි සියලු දේ කරන්නේ තරුණයන් අනාගත වගකීම භාර ගන්න පරපුර ලෙස ශක්තිමත් කිරීමටයි. ගමට කෝටියක් වැඩසටහන සඳහා තවත් වැඩිපුර මුදල් වෙන් කරන්න සූදානම්.

    ජාතික ණය තරුණ පරපුරට උරුම කරන්නට සිදු වේදැයි සැකයක් තිබුණා .කෙසේ නමුත් 2020 වන විට ණය හොඳින් පාළනය කර 2025 වන විට කිසිඳු ප්‍රශ්නයක් නොමැතිව ණය ගෙවා දැමීමට හැකි පසුබිමක් දැන් නිර්මාණය වෙමින් තිබෙනවා.

    ජනතාවගේ කැපවීමෙන් ලබන මුදල් පමණක් නොව ඊටත් වැඩිපුර මුදල් රජය වෙන් කරනවා. විශ්ව විද්‍යාල වලින් නිකුත් කරන කෘති සඳහා ආධාර දීමට රුපියල් මිලියන 100ක මුදලක් මේ වන විට වෙන් කර තිබෙනවා."


    huhu bayyanta rideyii
     
    Last edited:

    Sudheera-H

    Active member
  • Sep 3, 2016
    814
    172
    43
    මහා පිස්සුවක්, අර සල්ලි කාලා බීලා ෂෝක් කරලා ඉවර කරන්න වගේ හදන්නේ, :(
     

    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    මහා පිස්සුවක්, අර සල්ලි කාලා බීලා ෂෝක් කරලා ඉවර කරන්න වගේ හදන්නේ, :(

    ubata pissuda ape pm thuma naluwek neme molayk badhu dila e salli ayojanaya karala labiunu prethilaba waling thamayi badhu mila adu kare
    gan kabara prethipaththi nha
    :yes::yes:
     

    cmtwap

    Well-known member
  • Oct 17, 2006
    1,035
    555
    113
    Nugegoda
    20293139_10212646060480154_5685339137882089043_n.jpg