සහල් - පිටි - මාළු බදු අඩු වෙයි - අත්‍යාවශ්‍ය භ
සහල් - පිටි - මාළු බදු අඩු වෙයි - අත්‍යාවශ්‍ය භාණ්ඩ 47ක මිලේ වෙනසක්
සහල් ආනයනයට පනවා තිබු විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද අඩු කර තිබෙනවා.
ඒ අනුව ආනයනික සහල් කිලෝවක් වෙනුවෙන් පැවති රුපියල් 5 ක් වු විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද ශත 25 ක් දක්වා අඩු වනු ඇති.
එමෙන්ම තිරිගු ඇට ආනයනයේදී පැවති රුපියල් 9 ක් වු බද්ද රුපියල් 6 ක් දක්වා අඩු කර ඇති බවයි මුදල් අමාත්‍යංශය කියාසිටියේ.
මේ අතර තවත් ආනයනික භාණ්ඩ කිහිපයකම බදු අඩු කිරීමට රජය කටයුතු කර තිබෙනවා.
(එම විස්තර පහතින් දැක්වෙයි)
http://nethnews.lk/article/44284