රටවටකර සාගරයි එහි සම්පත් ආකරයයි -පිටින් මාලු රටට ගේනව ඔයී
රට මැද තනි වෙල් යායයි බැලුවම හරි සිරියාවයි -පාකිස්තානෙන් ගේනව ඔයි..
මේ නිවටයො දෙන්නා තනිකර කෙලින්නෙ පිස්සු ....//
hmmm katha karala wedak ne bn...
රටවටකර සාගරයි එහි සම්පත් ආකරයයි -පිටින් මාලු රටට ගේනව ඔයී
රට මැද තනි වෙල් යායයි බැලුවම හරි සිරියාවයි -පාකිස්තානෙන් ගේනව ඔයි..
මේ නිවටයො දෙන්නා තනිකර කෙලින්නෙ පිස්සු ....//
ranilageth na mahindayageth ata 2 na
hmmm katha karala wedak ne bn...
කන හාලත් පිටින් ගේද්දි ආයෙ මොනාද කතා කරන්නෙ....කාලකන්නි දෙන්නෙක් රට කරවනව...ශිට්.. hariyatama hari
kruminashaka wala prashne neme thibbe pohora wala ekai dekama nawaththuwe


දැන් ඔය පිටින්ගේන හාල්වල වස විස නැ..ඒව බොහොම හොද ඇල් හාල්..ශෝක්..![]()
කන හාලත් පිටින් ගේද්දි ආයෙ මොනාද කතා කරන්නෙ....කාලකන්නි දෙන්නෙක් රට කරවනව...ශිට්..
අනේ මන්ද බන්.. රටෙ තියෙන එව්ව විකුනල රටෙ මිනිස්සුන්ට කන්න දෙන ආර්තිකයෙන් වැඩක් තියෙනවද.. කවදහරි විකුනල විකුනල විකුනන්න දෙයක් නැතිඋන දවසට කන්න වෙන්නෙ රනිලගෙ ඇට දෙක තමයි බන්![]()
පාන් නැත්නම් කේක් කාපල්ලා
හාල් නැත්තනම් මයියොක්ක,බතල,කොස් තම්බන් කාපල්ලා
දැන් මේ තෙර්ඩ් එක දාපු එකා කියුවෙ රටින් හාල් ගේන්නෙ ආර්තිකේ හැදිල නිසා කියල...ඒවගේ ගොන් කතා කියන වැස්සකටවත් ස්කෝලෙ නොගිය ගොන්නු ඉන්නව මචන් කරන්ඩ දෙයක් නැ..කතාකරල වැඩක් නෑ ඒ ගැනනම්.. මෙච්චර කෙලවෙලා තියෙද්දිත් කඩේ යන උන් ඉන්න එක ගැනනම් පට්ට දුකයි..

ubalata irisiyayi ne huhuදැන් මේ තෙර්ඩ් එක දාපු එකා කියුවෙ රටින් හාල් ගේන්නෙ ආර්තිකේ හැදිල නිසා කියල...ඒවගේ ගොන් කතා කියන වැස්සකටවත් ස්කෝලෙ නොගිය ගොන්නු ඉන්නව මචන් කරන්ඩ දෙයක් නැ..
ඒත් මොලේ කලදක් හරි තියෙන ඔනෙම එකක්ට තේරෙනව රටින් හාල් ගේනව කියපු ගමන් රටට වෙලා තියෙන වින්නැහිය...



ඇයි ක්‍රෝටන් කොළ
ඔන්න චන්ද ගුණ්ඩු එනවා ටික ටික. පුලතිසිපුරවරේ ගොවි රජා මාර සතුටින් හාල් පිට රටින් ගෙන්නන්නේ.. ගොවියටනම් හොදට වෙනස උදා වෙලා තියෙන්නේ.. වහ කුප්පියක් ගන්නවත් සල්ලි නෑ![]()

ගොයියගෙ පුතා රජ උනා...අන්තිමට හාල් ටික පිටරටින්....මාත් දැක්ක මහා වීරකමක් කරා වගේ පාරම්බානව හාල් අපි පිටරටින් ගේනව කියල...නොදකින් ... ubalata irisiyayi ne huhu
hal amathaka karala dan badhu adu karanna puluwan wunu hethuwa katha karapiywa ekatyi meka damme rate arthike hadila nathhnam komada adu karanna anduwata haiyak awe kiyapan bayiyo balanna![]()
බැදුම්කර මගඩිය වෙනුවෙන් ගෙවල් අල්ලස් විදියට ලබා ගත්ත එක ඕව අඩු කරා කියල අමතක වෙන්නේ නෑ හිටං.....