සහල් මිල ගැසට්ටුව අහෝසි කරයි

hirugalbandara

Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    සහල් සඳහා රජය විසින් නම් කර තිබු පාලනය මිල ඉවත් කිරීමට අද පැවති කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.


    එමෙන්ම සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනය කිරීමට ද වෙළඳ අමාත්‍යවරයාට බලය ලබාදීමට තීරණය කර ඇත.


    මේ අනුව සහල් සදහා උපරිම සිල්ලර මිල සහ තොග මිල නියම කරමින් රජය විසින් පසුගියදා නිකුත් කරන ලද ගැසට් නිවේදනය අවලංගු වෙයි.


    මේ දිනවල වෙලදපලේ සහල් හිඟයක් පවතින අතර වෙළඳුන් පවසන්නේ මෝල් හිමියන් පාලන මිලට සහල් නිකුත් නොකරන බවයි.

    https://lankacnews.com/සහල්-වෙලදුන්-දිනති-සහල්-ම/
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,141
    113
    විල්බැරැක්ක රෙඩී....

    1632763011712.png
     

    chathura414

    Well-known member
  • Jan 2, 2014
    6,206
    8,204
    113
    M-Town
    ආණ්ඩුව ත් සූර පප්පා එකෙ රෝමන් කාරයො වගේ...හෙනට වියදම් කරලා show දාල හාල් මාෆියාව ඉවර කරන්න ගියේ...මේ ආණ්ඩුව මට මතක විදිහට හාල් කාරයොන්ගෙන් තුන්වෙනි පාරට දැන් කෑවෙ.
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,354
    15,614
    113
    මුන් ගැසට් එක ගහනකොට reverse ගැසට් එකත් හදලා තියාගන්නවා ඇත්තේ. schedule කරනවා ඇති auto publish වෙන්න සතියකට විතර පස්සේ.
    නැත්නම් මේ ගහපු ඔක්කොම reserve කරන්න මතක් වෙන්නේ නැනේ
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ආණ්ඩුව ගේම කිසිම විදිහකට අත අරින්නෙ නැ රටින් හාල් ගෙනාව ගමන් හාල් බිස්නස් කාරයන්ට හැමිනෙනව.. 🤭 🤭 🤭
     

    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    R. නන්දෙගෙ නොහැකියාවද
    සැබෑ ලෙසට පශ්නය විසදීමට උවමනාවක් නැති කමද
    වෙලද මාෆියා කාරයන්ගෙ හැකියාවද
    වෙලද මාෆියා කාරයන්ගෙ හැකියාව,
    lokka karanne kabanika pohora witharai,eka yanthama thama revese ne
     
    • Like
    Reactions: Solo Rider and TNHM

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,354
    15,614
    113
    ආණ්ඩුව ගේම කිසිම විදිහකට අත අරින්නෙ නැ රටින් හාල් ගෙනාව ගමන් හාල් බිස්නස් කාරයන්ට හැමිනෙනව.. 🤭 🤭 🤭
    මයේ පුතේ කොන්ඩම් use කරනවා නේද ? ඉවර වෙන්න ලං වෙනකොට කියපන්.
    ළමයි නම් හදන්න එපා උබ ඔන්න කිව්වා. පේනවනේ උබේ අම්මා එකෙක්ව හදලා වෙලා තියෙන දේ.
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ආණ්ඩුව ගේම කිසිම විදිහකට අත අරින්නෙ නැ රටින් හාල් ගෙනාව ගමන් හාල් බිස්නස් කාරයන්ට හැමිනෙනව.. 🤭 🤭 🤭
    හාල් කාරයන්ට හෑමිනෙනකම් බලන් ඉදපු බයියෙක්

    Skeleton Perfect Loop GIF
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හාල් කාරයන්ට හෑමිනෙනකම් බලන් ඉදපු බයියෙක්

    Skeleton Perfect Loop GIF
    ඔතන මේ සර්ට වැරදුනා කියල සිගිති ආතල් වැඩක් නැ, හෙට ඉදන් ගන්ඩ තියෙන්නෙ වැඩිමිලට හාල්, හාල් හිගය නැති කරන්ඩ එක පියවරක් පස්සට ගත්තට පාඩුවක් වෙන්නෙ නැ ආණ්ඩුව ජනතාවාදියි.. ඔය හාල් කාරයො දෙයියො කියල උබල හිතාගෙන ඇති ඔය හැප්පුනේ වැරදි මිනිස්සු එක්ක තේරෙයි හාල්කාරයන්ට පස්සෙ.. 🤭 🤭 🤭 🤭
     

    Similar threads