සහාජීවනිය යනු...

nimeshkd

Well-known member
  • Jul 27, 2015
    1,707
    287
    83
    Neverland
    සහාජීවනිය යනු...

    ත්‍රිකුණාමලය , සාම්බල්තිව් මංසන්ධියේ තිබු බෝධි වෘක්ෂය කපා දමා බුදු මැදුරට හානි කිරිම අන්තවාදින්ගේ ක්‍රියාවක් බව සිංහලේ ජාතික බල මුළුවේ ජාතික සංවිධායක අරඹේපොල රතනසාර හිමි පවසයි.

    නිලාවේලි පාරේ, සාම්බල්තිව් මංසන්ධියේ තිබු බෝධි වෘක්ෂය (10‍) දා කිසියම් පිරිසක් කපා එහි බුදු මැදුරට හානිකර තිබිම සම්බන්ධයෙන් සොයා බැලිමට පැමිණි රතනසාර හිමියෝ එසේ පැවසිය.

    තව දුරටත් අදහස් දැක්වු අරඹේපොල රතනසාර හිමියෝ මෙය ආගම් වාදි ක්‍රියාවක් නොවෙයි.මෙය අන්තවාදි ක්‍රියාවක්.සිංහල බෞද්ධයන් විනාශකර දැමිමේ ක්‍රියාවක්.මෙවැනි ක්‍රියාවන් වලට අපි ඉඩ දෙන්නේ නැහැ යැයි පැවසිය.

    මේ අතර උතරු සහා නැගෙනහිර සිංහල සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් එහි ජාතික සංවිධායක ආර්.එම්.අනුර බණ්ඩාර මහතා පවසන්නේ මෙය ජාතින් අතර ඇති සංහිදියාව නැති කිරිමට දරණ උත්සහයක් බැවින් මේ සදහා ඉවසිමෙන් කටයුතු කල යුතු බවය.

    මේ අතර කඩා දමා තිබු බුදුමැදුර පිළිසකර කිරිම ද ඇරඹු අතර පොලිසිය එම ස්ථානයේ ආරක්ෂාව තරකර තිබේ.

    WNeISd2.jpg
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113

    :lol:
    Sinhalunta meka nam koranna hodata puluwan :lol:
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Hitan kiyanne naki nabiyata passe aapu allahge agent oka awa dawase idan ohomai.. Allahitanbar