සහුර්ධයා එනවා ...

The maniac

Well-known member
  • Jun 13, 2015
    1,391
    434
    83
    Some Where in Earth
    සහුර්ධයා එනවා ...

    මේක විකක් පරණ සිංදුවක් බන් ඒත් මු ඇත්තම කියනවා බන් :)
    කාලෙකට පස්සෙ අහපු සුපිරි rock version එකක් බන් :yes:

    සහුර්ධයා එනවා ...
    ලොවක් අතින් ගෙන කණමැදිරි එළියේ ......
    සහුර්ධයා එනවා ...
    විදුලි එලිය විඳලා
    සඳ එලිය වැටෙන සඳ මඬල සිතාගෙන
    තනිව සිනා සෙනවා........
    ගින්දරද හිනා වෙනවා .....
    සීතලද හිනාවෙනවා ......
    වසයි කියා දැන රසයි කියාගෙන
    රසතල රිදවනවා .........




    https://www.youtube.com/watch?v=WyefbviWIRE