සහෘදයාගේනික්මයාම
හිතවත් සහෘදයාණෙනි
ඔබ මිනිසෙකි සැබෑම මිනිසෙකි
වැටුනවිට නැගිටින්නට
නැගිටිනවිට එසවෙන්නට ශක්තියක් වුනු
...
ජීවිතය චරිතයෙන් චිත්රනය කල ඔබ
ජීවන රග මඩලේත් අපේ සිනමාවේත්
රංගනය කල චරිතය
යළි කවුරැනම් රග දක්වන්නද
එය රග දැක්විය හැක්කේ ඔබටම පමණි
රත්නපුර ප්රදේශයට ආසන්න ලෙල්ලොපිටිය ප්රදේශයේ 1927 ජුනි 22 වනදා උපන් ගම්මන පටබැඳිගේ දොන් ජෝන් අබේවික්රම හෙවත් “ජෝ” අබේවික්රම සිව් දෙනෙක්ගෙන් යුත් පවුලේ වැඩිමලා විය. ඔහුගේ කුඩා කළ හැදුණු වැඩුණු පරිසරය හා වටපිටාව හේතුවෙන් ඔහු තුළ වෙහෙස වී ...වැඩ කිරීමට මෙන්ම පරිසරය පිළිබඳ ප්රසංශාත්මක චින්තනයක් වර්ධනය කර ගැනීමට හැකිවිය. 1957 වසරෙහි ඔහු රංගනය ආරම්භ කළ අතර මුල් අවධියේ දී විකට නළුවෙකු ලෙස ප්රසිද්ධියට පත්විය. නමුත් 1965 වසරේ පටන් ඔහු වඩාත් නාටකීය චරිතවලටද පණ පෙවීම ආරම්භ කළේය. ජෝ සරසවි සම්මාන කිහිපයක්ම දිනා ගැනීමට සමත්විය. 1999 වසරේ පැවති සිංගප්පූරු අන්තර් ජාතික චිත්රපට උළෙලේදී හෙතෙම හොඳම ආසියානු නළුවා වෙනුවෙන් පිරිනැමුණු රිදී තිර සම්මානයෙන් පිදුම් ලැබීය. ඔහු මෙම සම්මානය හිමිකර ගත්තේ "පුරහඳ කළුවර" චිත්රපටයේ ඔහු රඟ පෑ ශෝකයට පත් පියාගේ චරිතය වෙනුවෙනි. ජෝ අබේවික්රම නම් විශිෂ්ට රංගධරයාට නිවන් සුව ලැබේවා !!!
ආදරණීය කලා කරුවානෙනි....ඔබට නිවන් සුව ලැබේවා!

Last edited: