

ඕවා දෙමව්පියන්ගෙත් වැරදි බං..මම දන්න පවුලක ඵකෙක්ට වැඩියෙන් දෙන්න ඕන නිසා ඔය වගේම බෙදලා දුන්නා.budu pinthure nam lokuwata gahala thiyanawa![]()
කමෙන්ට් එකක් නන් තිබ්බා.ශුවර් නෑ ඉතිං ඒකත් බොරු ද කියලා නන්උබලා කොහොමද බං ඔහොම ෆොටෝ එකක් දැක්කා කියල එකපාර නිගමනය කරන්නේ මේක මේ සහෝදර ගැටුමක් කියලා. උන් එකපාර බිත්ති කඩන්නේ නැතුව වෙන ගේමක් ගහනවා වෙන්න බැරිද. මට පේන විදිහට මේ ගෙදරට දොරක්වත් නෑ.
FB එකෙත් මම දැක්කා page පකීර්ලා හෑලි ලියලා තියෙනවා.![]()
කමෙන්ට් එකක් නන් තිබ්බා.ශුවර් නෑ ඉතිං ඒකත් බොරු ද කියලා නන්
මොකක්ද තිබ්බේ
ගම් වල ඉන්න ගම් කැරියන්ගේ සත පනහේ වැඩ බන්...අපි රබර් වගයක් දැන්නා ගොඩාක් ඉස්සර ඉඩම අයිති අපිට හැබැයි කලින් මුකුත් තිබ්බේ නෑ..ඉඩම එලි කරල වල වල් කපලා රබර් හිටවනකල් ඉන්දලා එකෙක් ආවා අයිතිවාසිකම් කියන්න.ඌ උදේ හවස එතනින් ය්න එන අහල පහලම එකෙක්.ඌ වගා කරනකල්ම හිටියේ අයිතිවාසිකම් කියන්න බෙදාගන්න පුලුවන් වුනොත් වගාවත් ඌට නිසා...තව කතා නන් කියනන් බන් ලංකාවේ වේසාවන්ගේ වැඩ ගැන ඕනි තරන්බැංකුවට ඕනවෙන්න පුලුවන් බාගෙ වෙන්කරල පෙන්නන්න කියන්න ලෝන් එකක් දාලනං එක බාගෙක හිමිකාරයෙක්/අලුතෙන් ගන්න යන එකෙක්
මේක ලෝකෙට පේන්න සෝබනේට බුදුන් වදින රටක් එච්චරයි. බුදුන්ගෙ මග යන්නෙ නෑ. තිත්ත වුනත් ඇත්ත ඒක.budu pinthure nam lokuwata gahala thiyanawa![]()
අඩෝ මේකම මටත් උනා..ගම් වල ඉන්න ගම් කැරියන්ගේ සත පනහේ වැඩ බන්...අපි රබර් වගයක් දැන්නා ගොඩාක් ඉස්සර ඉඩම අයිති අපිට හැබැයි කලින් මුකුත් තිබ්බේ නෑ..ඉඩම එලි කරල වල වල් කපලා රබර් හිටවනකල් ඉන්දලා එකෙක් ආවා අයිතිවාසිකම් කියන්න.ඌ උදේ හවස එතනින් ය්න එන අහල පහලම එකෙක්.ඌ වගා කරනකල්ම හිටියේ අයිතිවාසිකම් කියන්න බෙදාගන්න පුලුවන් වුනොත් වගාවත් ඌට නිසා...තව කතා නන් කියනන් බන් ලංකාවේ වේසාවන්ගේ වැඩ ගැන ඕනි තරන්
ඕක නං හෙන බොරුවක්මෙහෙම කතාවකුත් දැක්ක හැබැයි. සමහරවිට බොරුවට දාපු එකක් වෙන්න ඇති.
![]()