සහෝදර බැම්ම🤦‍♂️

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,138
    17,016
    113
    FB_IMG_1664757197563.jpg

    FB_IMG_1664757184783.jpg
    FB_IMG_1664757188415.jpg
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,138
    17,016
    113
    budu pinthure nam lokuwata gahala thiyanawa :no::no:
    ඕවා දෙමව්පියන්ගෙත් වැරදි බං..මම දන්න පවුලක ඵකෙක්ට වැඩියෙන් දෙන්න ඕන නිසා ඔය වගේම බෙදලා දුන්නා.
     
    • Like
    Reactions: Emarald and wawula

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,121
    113
    උබලා කොහොමද බං ඔහොම ෆොටෝ එකක් දැක්කා කියල එකපාර නිගමනය කරන්නේ මේක මේ සහෝදර ගැටුමක් කියලා. උන් එකපාර බිත්ති කඩන්නේ නැතුව වෙන ගේමක් ගහනවා වෙන්න බැරිද. මට පේන විදිහට මේ ගෙදරට දොරක්වත් නෑ. 🙃
    FB එකෙත් මම දැක්කා page පකීර්ලා හෑලි ලියලා තියෙනවා. 🤮
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,605
    22,752
    113
    අම්බකිස්ස

    කමෙන්ට් එකක් නන් තිබ්බා.ශුවර් නෑ ඉතිං ඒකත් බොරු ද කියලා නන්
     
    BLJboss

    Well-known member
  • Aug 15, 2015
    1,352
    1,609
    113
    On Earth
    බැංකුවට ඕනවෙන්න පුලුවන් බාගෙ වෙන්කරල පෙන්නන්න කියන්න ලෝන් එකක් දාලනං එක බාගෙක හිමිකාරයෙක්/අලුතෙන් ගන්න යන එකෙක්
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,605
    22,752
    113
    අම්බකිස්ස
    බැංකුවට ඕනවෙන්න පුලුවන් බාගෙ වෙන්කරල පෙන්නන්න කියන්න ලෝන් එකක් දාලනං එක බාගෙක හිමිකාරයෙක්/අලුතෙන් ගන්න යන එකෙක්
    ගම් වල ඉන්න ගම් කැරියන්ගේ සත පනහේ වැඩ බන්...අපි රබර් වගයක් දැන්නා ගොඩාක් ඉස්සර ඉඩම අයිති අපිට හැබැයි කලින් මුකුත් තිබ්බේ නෑ..ඉඩම එලි කරල වල වල් කපලා රබර් හිටවනකල් ඉන්දලා එකෙක් ආවා අයිතිවාසිකම් කියන්න.ඌ උදේ හවස එතනින් ය්න එන අහල පහලම එකෙක්.ඌ වගා කරනකල්ම හිටියේ අයිතිවාසිකම් කියන්න බෙදාගන්න පුලුවන් වුනොත් වගාවත් ඌට නිසා...තව කතා නන් කියනන් බන් ලංකාවේ වේසාවන්ගේ වැඩ ගැන ඕනි තරන්
     
    Thushara buddhika

    Active member
  • Aug 30, 2006
    245
    221
    43
    සහෝදර බැදිම් ,ඥාති බැදිම් ඔක්කොම ඉවරයි බදින බඩ්ඩ අනුව, ගෑනු ඉතන්නෙ මේ ලොකේ ඉන්නෙ මිනිහයි , ළමයිනුයි , එකීයි විතරක් කියලා.... අනික් එවුන්ට හෙන ගැහුවත් කමක් නෑ අපේ පවුල ඉතිරි වෙලා කියලා ......
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    ගම් වල ඉන්න ගම් කැරියන්ගේ සත පනහේ වැඩ බන්...අපි රබර් වගයක් දැන්නා ගොඩාක් ඉස්සර ඉඩම අයිති අපිට හැබැයි කලින් මුකුත් තිබ්බේ නෑ..ඉඩම එලි කරල වල වල් කපලා රබර් හිටවනකල් ඉන්දලා එකෙක් ආවා අයිතිවාසිකම් කියන්න.ඌ උදේ හවස එතනින් ය්න එන අහල පහලම එකෙක්.ඌ වගා කරනකල්ම හිටියේ අයිතිවාසිකම් කියන්න බෙදාගන්න පුලුවන් වුනොත් වගාවත් ඌට නිසා...තව කතා නන් කියනන් බන් ලංකාවේ වේසාවන්ගේ වැඩ ගැන ඕනි තරන්
    අඩෝ මේකම මටත් උනා..
    රබර් ඉඩමක් තියෙනවා ආපේ තාත්තා හිටවපු..
    අක්කර දෙකක් නොබේදු ඉඩම.. අයිතිය තාත්තාට බාගයයි.. මහප්පට බාගයයි..
    මහප්පාගේ බාගේ රබර් ගලවලා විකුනුව උන්දැගෙ පුතා අවුරුදු 10 කට කලින්. ( පරණ ගස් )
    දැන් අපේ තාත්තා හිටවපු බාගේ ගස් වල රබර් කිරි කපන්න පටන් ගන්න කොට අරුට ඉවසුම් නෑ . මූ ගස් ටිකක් කපලා විකුණලා.. අපි ගමේ නැති නිසා ..
    ඉඩම තියෙන්නේ කන්දක..
    දැන් පොලිසි ගානේ යන්න වෙලා.. එපා වෙනවා බං සිරි ලංකාවම.. නූගත් ගම් කැරියෝ නිසා.
     
    • Sad
    • Like
    Reactions: Ryan08 and Kodiya97

    S.E.R.E.N.A

    Well-known member
  • Jun 27, 2018
    1,370
    1
    885
    113
    මෙහෙම කතාවකුත් දැක්ක හැබැයි. සමහරවිට බොරුවට දාපු එකක් වෙන්න ඇති. :confused:

    8SnswVt.png
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    මෙහෙම කතාවකුත් දැක්ක හැබැයි. සමහරවිට බොරුවට දාපු එකක් වෙන්න ඇති. :confused:

    8SnswVt.png
    ඕක නං හෙන බොරුවක්
    ලයිට් මීටර් දෙකක් ගන්න ඕන නං එලිය ඉඳන් ගෙදර වෙන් කරන්න ඕන නැහැ පිටට පේන්නෙ නැති වෙන්න ගේ ඇතුලෙන්ම බිත්තිය බැඳලා වෙන් කරන්න පුලුවන්නේ
    අනක ඔය තරම් නහින්න ඕනෙත් නැහැ පැති දෙක අතර තියන උලුවහු ටික විතරක් වහලා දාන්න තියෙන්නෙ
    (ගෙවල් රෙන්ට් කරන තැන් වල ඒ වගේ දෙකට වෙන් කරපු ගෙවල් මම දැකලා තියනවා වෙනම ලයිට් ගන්න ඕන නිසා)
     
    • Like
    Reactions: S.E.R.E.N.A