සහේලි රට හැර යන්නේ ඇයි ?

somadasa

Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    සහේලි රට හැර යන්නේ ඇයි ?






    Saheli_rochana_410px.jpg
    - ‘ආයුබෝ වේවා’ ගීතය හරහා ජනාදරයට පත් සහේලි රෝචනා ගමගේ රටහැර යාමට සූදානම් වන බව ‘මිරර්’ වෙත වාර්තා වේ.

    ඇය මෙසේ රට හැර යාමට සැරසෙන්නේ වෛද්‍යවරියක් වීමේ බලා පොරොත්තුවෙන් බවද පැවසේ.
    වසර 4ක කාලයක් සඳහා යුරෝපාකරයට යන්න හදන සහේලි නැවත ලංකාවට පැමිණෙන්නේ වසරකට වරක් බවද පවසන්නීය.
    කෙසේවුවද ඇය මෑතකදී ‘ඔබ දන්නෙ නැති හැගුමක් මසිත ඇතී’ යනුවෙන් අලුත් ගීතයක්ද ගායනා කරනු ලැබුවා.
    සහේලිගේ ‘ආයුබෝ වේවා’ යන ගීතය හේතුවෙන් ඇය වෙනුවෙන් මාවතක් ද නම් විය.
    ඇය වෙනුවෙන් මෙසේ මාවතක් වෙන්වූයේ 2010 වසරේදීය.
    එය මහරගම නගර සභාව විසින් වෙන් කරනු ලැබිනි.:nerd:
    531213_427541643963243_146267730_n.jpg

    429873_444425882274819_826407692_n.jpg

    62757_128030490581028_3755499_n.jpg

    157015_171041222918003_100000363796175_438017_1832475_n.jpg

    saheli.jpg

    45842_121790491205028_678162_n.jpg

    akg75y.jpg


     

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    මේකි Medicine Degree එකක් කරේ SAITM එකේ
    ඒකේ Final Year එක කරන්න ඕනේ Russia වල , මම හිතන්නේ ඒක
    ඉවර කරන්න හෝ Medicine Russia වලම කරන්න යන්නේ
    Russia වල Medicine කරන එක ලාභයි SAITM එකේ කරනවට වඩා
     

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    සහේලි මාවත දැම්මේ රජාට කඩේ ගිය නිසයි
    උබලටත් ඕනේ නම් තමන්ගේ නම මොකට හරි දාගන්න
    රජාට කඩේ යන්න