සහේලි_කළගුණ_පෙන්වයි..

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
:(:(:(
මට ඒ සිංදුව ඇහුව වෙලාවේ ඉදලාම කියවෙන්නේ
''කල ගුණ නොදත් පකෙක්'' කියලා බන් මල්ලී

:lol::lol::lol:
මමත් දැම්මා ඒකට කොමන්ටුවක්
nice song
lets dane buddy
fabulous-kid-arm-swing.gif
 

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    දැන් කාලගුණ සලකලා ඔයාට මේ සිංදුවට කීයක් ගෙව්වාද ,,,,මොකද ඊළගට රටම ණය කරලා හදන highway එකකටත් ඔයාගේ නම දානවා කිව්වාද ...කාලගුණ සලකලා තමයි අපි කෙලවගත්තේ ..
    මන්නාරම් පිටි වැල්ලේ - මදටිය වැල් ඔන්චිල්ලේ
    කොණ්ඩෙ කඩන් හදට හඬන් - සිංදු කියන්නේ
    කුණ්ඩුමණී . . .