සහෝදරවරුනි

hmhm95

Well-known member
  • Mar 2, 2015
    2,580
    731
    113
    සහෝදරවරුනි....:)
    කව්රු හරි ඉන්නවද උපන් දිනෙන් අයි ඩී නම්බර් එක ගන්න දන්න කෙනෙක්..:dull:.එහෙම පුලුවන්ද බං...? කරගන්න පුලුවන්ද? :rolleyes: උදාාව්....:(
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එහෙම බෑ බන්, මුල් ඉලක්කන් ටිකක් ගන්න පුළුවන් අග ටික දෙපාර්තමේන්තුවෙන් දෙන්නෙ.
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    එහෙම බෑ යකෝ :no: :no:
    එකම දවසෙ ඉපදුන එකාද ලංකාවෙ ඉන්නෙ ? :no: :no:
    id nomber එකෙන් උපන් දිනේ නං ගන්න පුලුවන් :dull: :dull:
    උපන් දිනේ අඩංගු වෙන අංක සෙට් එකක් දාල ඊට පස්සෙ නිකං පිලිවෙලට එන අංක ටිකකුත් දාලයි id nomber එක හදන්නෙ :dull: :dull:
    උඹට උපන් දිනෙන් මුල් අංක ටික නං හොයාගත්තෑකි අග අංක ටික බෑ :no: :no:
     

    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,580
    731
    113
    මුල් ටික ගත්ත මචං......හ්ම්....4ක්.....
    අනිත් ටිකත් ගන්න තියේනං....
    එකින් එක බලන්න ඕන කොහොම උනත් 0-9 අතරනේ තියෙන්නෙ :dull:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මුල් ටික ගත්ත මචං......හ්ම්....4ක්.....
    අනිත් ටිකත් ගන්න තියේනං....
    එකින් එක බලන්න ඕන කොහොම උනත් 0-9 අතරනේ තියෙන්නෙ :dull:
    මුල් අංක පහ පුළුවන්, ඉතුරු හතරට තියෙන ඔක්කොම ගහල බලපන් වැඩිය නෑ වෙනස් අංක 9999ක් විතර නෙ තියෙන්නෙ.
     

    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,580
    731
    113
    මුල් අංක පහ පුළුවන්, ඉතුරු හතරට තියෙන ඔක්කොම ගහල බලපන් වැඩිය නෑ වෙනස් අංක 9999ක් විතර නෙ තියෙන්නෙ.

    :lol:;)