සහෝදරියෝ ඉන්න අයට වැදගත් වෙයි

chethana kalan

Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    11.gif

    24/7 paara rakala balan innai. eka ekaa gana info hoyannai/ niithi dannai :d owa hariyana wada newei ban :D eka deyayi karanna thiyenne.

    nangi eka lagin idahan onna oahe chocalte ekak dena eka etc etc ayya kenek nngita adreine kohomath .. anna ehema fit eke inna gaman. oluwata idea eka dapan ban.

    nngiye pana denna wage kollo hitiyata....
    un ekka room gyoth uba iwarai
    ube muna ekka nude pics leak karoth ubata mokoada wenne.
    KARANA deyak karahan habai patta parissamen, hodata mathaka tiyaganna. uba amaruwe watunoth katawath beranna baha.
    mona de karath hodata igenaganna. etc etc. nikan hmuduruwo bana kiyanwa wage kiyl dila wadakuth na. just caring + love eken kiyla dunnoth thamai.

    ea kiyalath ahanne nattan. ubat krnna deyak na. ane mnda
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    උබ සීරියස් කේස් එකක් නම් දෙන්නම් පොඩි අදහසක්.. උබේ නංගි කියන්නේ වෙනම ජීවියෙක්. උබේ කොටසක් නෙමෙයි... පාඩුවේ ආතල් එකක් අරන් ඉන්න දීපන්. එකී බද වෙනවා නම් එක ඒකිගේ වගකීම, උබට කරන්න දෙයක් නැ. නංගි උනත් උබ ඒකිගේ ලයිෆ් එකට ඉන්වොල්ව් වෙන්න එපා.

    උඹ ත්‍රේඩ් දාලා උඹම උත්තර දෙනවා.
    පව් බන් අනිත් එවුන්ගෙ කාලේ
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    hoda ubalata galapena ekekda kiyala balapan
    mokada oya podi wayase love stable wela digatama yanawa harima adui
    hoda kollek nam udaw karapan unta diyunu wenna life eka jayaganna
    ekathuwela igena ganna
    ethakota untai ubatai sathutui
     
    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    මේක මේ අහන ප්‍රශ්නෙට උත්තරේ නෙමෙයි. හැම කෙල්ලෙක්ම බඩුවක් විදියට දකින එකට හොඳ උත්තරයක් මේක. ඒ හැමෝම තව කාගේ හරි දරුවෙක්, සහෝදරියක් කියන හැඟීම තියෙනවනම් තව කෙල්ලෙක් දිහා මිනිස්සු ඔය විදියට බලන එක අඩු වෙයි. මේ කිව්වෙ අහිංසක කෙල්ලෝ ගැන. බඩු ගැන නෙමෙයි.

    මේ ප්‍රශ්නේට මගේ උත්තරේ නම්, නංගිට පුලුවන් නම් සමාජේ ගැන අවබෝධ කරලා දෙන්න. ඌ හොඳ කොල්ලෙක් වෙන්නත් පුලුවන්. නංගිව අමාරුවේ දාන්නත් ඉඩ තියෙනවා.නංගිගේ ජීවිතේ අයිති එයාට. ඒත් එයා කරදරේක වැටුනොත් අහක බලාගෙන ඉන්න බෑනේ. කොල්ලත් එක්ක ෆිට් වෙන්න පුලුවන් නම් ඌ කොහොම එකෙක්ද කියලා තේරුම් ගන්න පුලුවන්.
     
    Kn Shaggy

    Well-known member
  • May 9, 2014
    1,662
    265
    83
    London
    Nangita love gena therum karala denna. Igena ganna kiyanna onama dekata hadisi wenna epa kiyanna. Sex genath kiyanna naththam passe pasu thawenna wena weda karagan nathuwa paaduwe love 1 karaganna kiyanna
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    නංගි 18+ නේ...
    උබට සහෝදර කමට උබට ඕක ගැන තියන අදහස නංගිට කියන්න පුළුවන්..
    උබෙයි නංගිගෙයි තියන සම්බන්දෙ තරම අනුව උබට ඕක ගැන කතා කරන පුළුවන් level එක තීරණය වෙනවා..
    උබට බලපෑම් කරන්න අයිතියක් නෑ... morally
     
    Jul 24, 2018
    284
    20
    0
    නංගි 18+ නේ...
    උබට සහෝදර කමට උබට ඕක ගැන තියන අදහස නංගිට කියන්න පුළුවන්..
    උබෙයි නංගිගෙයි තියන සම්බන්දෙ තරම අනුව උබට ඕක ගැන කතා කරන පුළුවන් level එක තීරණය වෙනවා..
    උබට බලපෑම් කරන්න අයිතියක් නෑ... morally
    මෙහෙම සින් එකකුත් තියනවා. මෙතන නම් කොල්ලා පිට එකෙක් නිසා අවුලක්ම නැ. හැබැයි කොල්ස්ට් සර්කල් එකේ කොල්ලෙක් තමන්ගේ ඉනර් සර්කල් එකේ කොල්ලෙක්ගේ නංගියෙක් එක්ක ජින්ගර් බරස්, බරස්-බරස් කරනවානම් පොඩ්ඩක් වේලාසන අර අයියව දැනුවත් කරන එක බ්‍රෝ කෝඩ් එකට එකගයි. අපි ඉස්කෝලේ යන කාලේ නම් සෙට් එකේ උන්ගේ නංගිලාට ටෝක් කරන එක පොඩ්ඩක් අවුල් මොකද එකට් ගෙවල්වල යන එන උන්නේ. ඒ නිසා රූල් එකක් තිබ්බා කොල්ලන්ගේ නන්ගිලාවයි එක්ස් ගර්ල්ෆ්රෙන්ඩ්ලාවයි ඩෙටින් නැ.
     
    Jul 24, 2018
    284
    20
    0
    Nangita love gena therum karala denna. Igena ganna kiyanna onama dekata hadisi wenna epa kiyanna. Sex genath kiyanna naththam passe pasu thawenna wena weda karagan nathuwa paaduwe love 1 karaganna kiyanna
    එහෙම අපිට අයිතියක් නැ බන් සහෝදරයෙකුට උනත් උපදෙස් දෙන්න.. පොඩි ළමයි නෙමෙයිනේ. තමන් වගකීමක් ගන්න ඕනා.. උදව් දෙන එක වෙන සින් එකක්. අම්මා තාත්තා කචල් දානකොට ශේප් කරනවා වගේ සින් අවුලක් නැ. හැබැයි මට නම් මල්ලි වාතයක්ම වෙන්නේ කාර් එක ඉල්ලනකොට තමයි.. මම ආසම නැති දේ තමයි මගේ වාහනේ ඉල්ලන එක. ඒ වාහනේට ආදරේ නිසා නෙමෙයි. පාරේ යනකොට තමන්ගේ වාහනේ තමන්ව රිප්‍රසන්ට් කරනවා. ඒ නිසා මම කැමති නෑ මගේ වාහනේ අනවශ්‍ය තැන්වල යන එන එක ගැන.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මෙහෙම සින් එකකුත් තියනවා. මෙතන නම් කොල්ලා පිට එකෙක් නිසා අවුලක්ම නැ. හැබැයි කොල්ස්ට් සර්කල් එකේ කොල්ලෙක් තමන්ගේ ඉනර් සර්කල් එකේ කොල්ලෙක්ගේ නංගියෙක් එක්ක ජින්ගර් බරස්, බරස්-බරස් කරනවානම් පොඩ්ඩක් වේලාසන අර අයියව දැනුවත් කරන එක බ්‍රෝ කෝඩ් එකට එකගයි. අපි ඉස්කෝලේ යන කාලේ නම් සෙට් එකේ උන්ගේ නංගිලාට ටෝක් කරන එක පොඩ්ඩක් අවුල් මොකද එකට් ගෙවල්වල යන එන උන්නේ. ඒ නිසා රූල් එකක් තිබ්බා කොල්ලන්ගේ නන්ගිලාවයි එක්ස් ගර්ල්ෆ්රෙන්ඩ්ලාවයි ඩෙටින් නැ.

    ඔව් ඉතින් එක තමන් හදාගන්න specific rule එකක්නේ...
     
    Jul 24, 2018
    284
    20
    0
    hoda ubalata galapena ekekda kiyala balapan
    mokada oya podi wayase love stable wela digatama yanawa harima adui
    hoda kollek nam udaw karapan unta diyunu wenna life eka jayaganna
    ekathuwela igena ganna
    ethakota untai ubatai sathutui
    ඌ නෙමෙයිනේ බන් යාලු වෙලා ඉන්නේ.. උගේ නංගි යාලු උන කොල්ල උට ගැලපෙන්න/නොගැලපෙන්න හේතුවක් නැ.
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,498
    22,161
    113
    කරුමේ වෙනස් කරන්න බැහැ බන්.අද කාලේ හෝල් එකකට ගියා කියන්නේ ඉතින් රූම් එකකට ගියා වගේ තමා
     
    Jul 24, 2018
    284
    20
    0
    ඔව් ඉතින් එක තමන් හදාගන්න specific rule එකක්නේ...
    අපේ උන් නම් ඕක හදාගත්තේ ගොඩක්ම සෙට් එකේ බාගෙකට විතර ලස්සන නංගිලා හිටියා.. අනික හැමදාම නංගියෙක් මොකක්හරි පිට එකෙක් එක්ක වලියක් දාගන්නවා ඉතින් එව්වා බලන්න අපිටනේ යන්න වෙන්නේ.. ඒ නිසා උනුත් අපේම සහෝදරියෝ වගේ.. ඒ නිසා තමා ගොඩක්ම ඔහොම රූල් එකක් ආවේ. එකම සැරයක් විතරක් අපේ එකෙක් එකට හිටිය කොල්ලෙක්ගේ නංගියෙක් එක්ක සිරා ලවකට සෙට් උනා. එකට නම් අපි ඔක්කොම සපෝට් කළා. එක්ස් ගර්ල් ෆ්රෙන්ද්ලා නම් රූල් එකක් හැටියට ගත්තේ කොල්ලන්ට රෙස්පෙක්ට් එකක් ඕනා නිසා.
     
    Jul 24, 2018
    284
    20
    0
    කරුමේ වෙනස් කරන්න බැහැ බන්.අද කාලේ හෝල් එකකට ගියා කියන්නේ ඉතින් රූම් එකකට ගියා වගේ තමා
    ඉතින් රුම් එකකට යන එක කරුමයක්ද? උබ නිදාගන්නේ ගහක් යටද? එක නම් කරුමයක් තමා.. :sorry::sorry:
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    Dawsa deka tunak follow karala balanna
    Eeta passe kolla mona wage dial ekakda kiyala wenama hoyanna
    Eetath passe nangi ekka talks ekak danna, wistara kiyanna
    Mehema deyak ona nam gedarata kiyanna kiyanna...
    Mehema ten walata yanna epa kiyanna
    Hambawenna ona nam wena park ekak hari mall ekaka hari set wenna kiyanna
    Nethnam gedarin shape nam gedara awit kata karann akiyanna...
    Mewa issella karala balanna...

    Kolla awul nethnam tamai uda kiyapuwa
    Awulnam kolla gena wistara hoyala pennala denna
    Eyawama ekkagena gihin pennanna...photo boto nethuwa
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,454
    49,829
    113
    සේදවත්ත
    කොල්ලා බොනවද අහල ඌත් ඒක මචන් එකේ සොට් එකක් දාපන් දාල උගේ මස්තබාලුදුවම අහගනින් සීන් එක ඉවරයි