කොල්ලා බොනවද අහල ඌත් ඒක මචන් එකේ සොට් එකක් දාපන් දාල උගේ මස්තබාලුදුවම අහගනින් සීන් එක ඉවරයි
Like your thinking...

කොල්ලා බොනවද අහල ඌත් ඒක මචන් එකේ සොට් එකක් දාපන් දාල උගේ මස්තබාලුදුවම අහගනින් සීන් එක ඉවරයි

මමත් කගේ හරි අයියෙක්ගේ නංගියෙක් එක්ක යාලු වෙන එකේ මගේ නංගිට එහෙම චාන්ස් එකක් ගන්න හදන කොල්ලෙකුට නෙලන්න සෙට් වෙන එක හරි නැති නිසා මමත් මුකුත් කිව්වේ නැ.. මේ වගේ සිටුවේෂන් එකකදී, අයියා කෙනෙක් හැටියට ක්රියා කරන්න ඕනා විදියයි. කොල්ලෙක් හැටියට අර කොල්ලගේ ලව් එකට කෙළවන්නේ නැති වෙන විදියටයි බැලන්ස් එකේ කොහොමද ක්රියා කරන්න ඕනා.. අවංක අදහසක් ඕනේ මචන්. කුණුහරප කියන්න එපා, නමක් ගමක් නැතුව දැම්මේ එකයි අදහසක් අරගන්න.
උබ ඇත්තටම හොද අයිය කෙනෙක් මචං 
මෙහෙමයි, ඒකි නංගිද අක්කද අදාල නෑ ඒකි උබේ
ඒ නිසා උබේ කෙනෙක්ට වැරද්දක් වෙන්න කලින් ඒකෙ හොද නරක තේරුම් කරල දිහන් අයිය කෙනෙක් විදියට
දැකල නොදැක්ක වගේ ඉන්න එක නෙමි මචං කරන්න ඕනි
warningඑකක් දීල තියහන් love එක නිසා ඉගනීම කෙලවගන්නේ නැතුව හැමදේම හරියට කරගෙන යන විදියට
මොකද ඔය loveහැමදාම එක විදියටම තියෙනවා කියන්න කාටවත් guarantees දෙන්න බෑ
සමාජෙන් කොල්ලෙක්ටනම් අවුලක් නෑ කෙල්ලො දෙක තුනක් එක්ක breakupවෙලා තිබුනත් ඒත් කෙල්ලෙක්ට එහෙම නෑ
ඒ නිසා මෝඩකම් තමන්ගේ ජීවිතේට කරගන්නේ නැතුව
බැනල හිරකරලා කිසිම දෙයක් විසදන්න බෑ
එහෙම වුනොත් එපා කියන දේමයි මිනිස්සු කරන්න පෙලබෙන්නේ,ඒ මනුස්ස සතාගේ හැටි
ඒ නිසා දෙන adviceඑක හරියට දීහන්
ජය..!එන්න ඒ කෑල්ලට මම එකග නැ. ඒ මොකද අපේ කියලා මේ ලෝකේ කිසිම දෙයක් නැ.. එහෙම අල්ලගන්න එපා කියලා එක්කෙනෙක් කියලා තියනවා මිට අවුරුදු 2500කට විතර කලින් ඔය ඉන්දියාව පැත්තේ හිටපු.. මිනිහගේ නම මට මතක නැ..උබ ඇත්තටම හොද අයිය කෙනෙක් මචං
මෙහෙමයි, ඒකි නංගිද අක්කද අදාල නෑ ඒකි උබේ
ඒ නිසා උබේ කෙනෙක්ට වැරද්දක් වෙන්න කලින් ඒකෙ හොද නරක තේරුම් කරල දිහන් අයිය කෙනෙක් විදියට
දැකල නොදැක්ක වගේ ඉන්න එක නෙමි මචං කරන්න ඕනි
warningඑකක් දීල තියහන් love එක නිසා ඉගනීම කෙලවගන්නේ නැතුව හැමදේම හරියට කරගෙන යන විදියට
මොකද ඔය loveහැමදාම එක විදියටම තියෙනවා කියන්න කාටවත් guarantees දෙන්න බෑ
සමාජෙන් කොල්ලෙක්ටනම් අවුලක් නෑ කෙල්ලො දෙක තුනක් එක්ක breakupවෙලා තිබුනත් ඒත් කෙල්ලෙක්ට එහෙම නෑ
ඒ නිසා මෝඩකම් තමන්ගේ ජීවිතේට කරගන්නේ නැතුව
rolleyes: කිවුවේ මොකක්ද කියල තේරුම් ගනින්) තියෙන loveඑකත් පාඩුවේ තියාගෙන, ඉගනීමට කෙලවගන්නේ නැතුව ඔලුවෙන් හිතල කරන දෙයක් කරන්න කියල හොද Tuff adviceඑකක් දිහන් මචං
බැනල හිරකරලා කිසිම දෙයක් විසදන්න බෑ
එහෙම වුනොත් එපා කියන දේමයි මිනිස්සු කරන්න පෙලබෙන්නේ,ඒ මනුස්ස සතාගේ හැටි
ඒ නිසා දෙන adviceඑක හරියට දීහන්
ජය..!
එන්න ඒ කෑල්ලට මම එකග නැ. ඒ මොකද අපේ කියලා මේ ලෝකේ කිසිම දෙයක් නැ.. එහෙම අල්ලගන්න එපා කියලා එක්කෙනෙක් කියලා තියනවා මිට අවුරුදු 2500කට විතර කලින් ඔය ඉන්දියාව පැත්තේ හිටපු.. මිනිහගේ නම මට මතක නැ..
උබ හරි මචං
එත් මම ඒක නෙමි ඔතන අදහස් කරේ,
ඒ නිසා උබේ කෙනෙක්ට වැරද්දක් වෙන්න කලින් ඒකෙ හොද නරක තේරුම් කරල දිහන් අයිය කෙනෙක් විදියට 
අන්න ඒකයි මම කියන්න උත්සහ කලේ 

උබ නේද ඔය කියන කොල්ලා.. ඇත්ත කියපන්..kolla hondai nam nangiwa kollata bandala deepan