සහෝදර අනුර වරද්ද ගත්තොත්...

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,246
    31,977
    113
    ඒකට ලොකුම හේතුව වෙන්නෙ රාජ්‍ය සේවෙ ඉන්න උන් ඕනවට වඩා විස්වාස කිරීමට යාම,
    මොකද රාජ්‍ය සේවෙ ගොඩක් උන් පරණ වැරදි වල ගෑවිලා ඉන්න උන්
     
    DadayamBatta

    Well-known member
  • Apr 3, 2023
    1,277
    1,122
    113
    ඒකට ලොකුම හේතුව වෙන්නෙ රාජ්‍ය සේවෙ ඉන්න උන් ඕනවට වඩා විස්වාස කිරීමට යාම,
    මොකද රාජ්‍ය සේවෙ ගොඩක් උන් පරණ වැරදි වල ගෑවිලා ඉන්න උන්
    දුකද ? තෙත් වෙලාද ? :lol: :lol:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,647
    113
    Baby Disney GIF
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,381
    75,008
    113
    ඒකට ලොකුම හේතුව වෙන්නෙ රාජ්‍ය සේවෙ ඉන්න උන් ඕනවට වඩා විස්වාස කිරීමට යාම,
    මොකද රාජ්‍ය සේවෙ ගොඩක් උන් පරණ වැරදි වල ගෑවිලා ඉන්න උන්
    ඉස්සර බයිය "මහින්ද හරි හොඳයි, වටේ ඉන්න අය තමා එයාව කෑවෙ" කියලා තමා අන්තිම කාලේ කිව්වෙ. ඒක වෙන්නැත් ඉතින් අවුරුදු 10 15ක් ගියා.

    ඒත් පේන විදිඅය්ට මාස 9න් බදු කොටාට ඒකා කියලා හෝදන්න වෙලා වගේ 🤭 🤭
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,246
    31,977
    113
    ඉස්සර බයිය "මහින්ද හරි හොඳයි, වටේ ඉන්න අය තමා එයාව කෑවෙ" කියලා තමා අන්තිම කාලේ කිව්වෙ. ඒක වෙන්නැත් ඉතින් අවුරුදු 10 15ක් ගියා.

    ඒත් පේන විදිඅය්ට මාස 9න් බදු කොටාට ඒකා කියලා හෝදන්න වෙලා වගේ 🤭 🤭
    mekai minissunta wena wikalpa thibbe nahane, ithin minissu pathkarapu anduwa raajya sewe horu tika nomaga arinakan minissu balagena inne naha, anduwath eka danaganna ona, mokada hitapu waradi wahaganna thamai raajya sewe godak un anduwata mara love, nathuwa ratata adareta nemei
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,696
    14,908
    113
    kata unath waradata warada kiyanna apata kondak thiyanawa, wenna kalin ekai danuwath karanne
    Redde revila gu goda wate gawenna kalin daala shape wenna neda hadanne ?

    Ranwalage boru doctorate case ekath achchara boru kiyala dena denath kochchara kal hitiyada uu kathanayaka wela ? Barima thena thamai uu ain wune documents pennannam kiyala passe. A ain wune December wala. Thama no proof.

    Sakkili adu kule un inne NPP eke. Kisima ethics danne nathi sirama kaalakanni tikak. Jeevitheta thaman hamba karan kaalawath nathi un tikak.
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,041
    27,689
    113
    36
    Mirihana
    alis.alberta.ca
    මේකේ ඉන්න හිරිකොතේ කක්කුස්සි පනුවෝ කියන ඒවා උබ වැඩිය හිතන්න එපා.
    ජවිපෙ උඩ ලේයර් එක ලේසියෙන් මේක අතාරින්නෙ නෑ.
    ආණ්ඩු බලය දවසින් ගත්තට රාජ්‍ය බලය හදා ගන්න අවුරුදු තුනක්වත් යනවා
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,696
    14,908
    113
    මේකේ ඉන්න හිරිකොතේ කක්කුස්සි පනුවෝ කියන ඒවා උබ වැඩිය හිතන්න එපා.
    ජවිපෙ උඩ ලේයර් එක ලේසියෙන් මේක අතාරින්නෙ නෑ.
    ආණ්ඩු බලය දවසින් ගත්තට රාජ්‍ය බලය හදා ගන්න අවුරුදු තුනක්වත් යනවා

    Ethakota pahala ewa kiwwe boruwatada ?

    https://mawbima.lk/2022/06/27/if-we...inet-we-will-recover-the-country-in-6-months/

    Last edited:

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,246
    31,977
    113
    Redde revila gu goda wate gawenna kalin daala shape wenna neda hadanne ?

    Ranwalage boru doctorate case ekath achchara boru kiyala dena denath kochchara kal hitiyada uu kathanayaka wela ? Barima thena thamai uu ain wune documents pennannam kiyala passe. A ain wune December wala. Thama no proof.

    Sakkili adu kule un inne NPP eke. Kisima ethics danne nathi sirama kaalakanni tikak. Jeevitheta thaman hamba karan kaalawath nathi un tikak.
    apinam ekaleth ekata kelinma kiwa, adatath man eliyata nodamma eka anduwa karana waradak thamai,
     
    • Like
    Reactions: planner123

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,381
    75,008
    113
    mekai minissunta wena wikalpa thibbe nahane, ithin minissu pathkarapu anduwa raajya sewe horu tika nomaga arinakan minissu balagena inne naha, anduwath eka danaganna ona, mokada hitapu waradi wahaganna thamai raajya sewe godak un anduwata mara love, nathuwa ratata adareta nemei
    උඹට අද වෙනකොට ඌ කරපු වැඩ ටික කියන්න පුලුවන්ද? :yes: :yes:
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,041
    27,689
    113
    36
    Mirihana
    alis.alberta.ca

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,246
    31,977
    113
    මේකේ ඉන්න හිරිකොතේ කක්කුස්සි පනුවෝ කියන ඒවා උබ වැඩිය හිතන්න එපා.
    ජවිපෙ උඩ ලේයර් එක ලේසියෙන් මේක අතාරින්නෙ නෑ.
    ආණ්ඩු බලය දවසින් ගත්තට රාජ්‍ය බලය හදා ගන්න අවුරුදු තුනක්වත් යනවා
    ඕකෙත් අවුලක් තියනව, උඩ ලේයරයට විකුර්ති තොරතුරු සම්ප්‍රේෂණය කරන්න පුළුවන් පක්ෂෙම පහළ ස්ථරවලින්, අනික දැනටත් සමහරු ප්‍රශ්න පක්‍ෂ කාර්යාලෙට යවන්නෙ රාජ්‍ය සේවෙ උන් විස්වාස නැති නිසා, ඒත් පක්‍ෂ කාර්යාලෙ සමහරු කියනවලු මේක තියෙන්නෙ පක්ෂෙ වැඩ වලට අදාළ ගැටළු අමාත්‍යංශ වලට යවන්න කියල, මෙහෙම මිනිස්සුන්ගෙන් ඈත් උනොත් සොරි වෙනවා කියල පක්ෂෙ ඉක්මණින් තේරුම් නොගත්තොත් සොරි, දැනටත් සමහර සභාවල පක්ෂෙ සභාපතිල හිටියට වැඩ වෙන්නෙ පරණ හිටපු හොරාකාපු උන්ගෙම ප්‍රාන්ත පාලනයට යටවෙලා වගේ මෙහෙම දේවල් නෙමෙයි මිනිස්සු බලාපොරොත්තු උනේ
     
    Last edited:
    • Haha
    Reactions: monson and supun_sg

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,474
    15,435
    113
    Gampaha
    ඒකට ලොකුම හේතුව වෙන්නෙ රාජ්‍ය සේවෙ ඉන්න උන් ඕනවට වඩා විස්වාස කිරීමට යාම,
    මොකද රාජ්‍ය සේවෙ ගොඩක් උන් පරණ වැරදි වල ගෑවිලා ඉන්න උන්
    දැනටමත් වැරදිලා ඉවරයි බන්.. ඇහැරියන් දැන් දවල් වෙලා..☀️☀️