.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
එලකිරි වගේ තියන එලකිරි සමාජයට මමත් එක් වූවෙමි.. දන්න දෙයක් කියා දී නොදන්නා දෙයක් ඉගෙන ගන්න තමයි බං සෙට් වුනේ..
තමන්ගෙ අම්මගෙ ඔඩොක්කුවෙ ඉදල කසිප්පු ගහන්න හොද නැහැ බ්‍රෝ....
එනිවේ.. වෙල්කම්
ව්‍යාංගාර්ථ උත්ප්‍රේක්ෂ වක්‍රෝර්ති අතර
සන්ධි විසන්ධි විභක්ති ලියමින්
සමාස තත්දින කෘදන්ත වල හිර වූ
එළිවැට රකින්නට
වෑයම් දරන
අනියමාර්ථ අසම්භාව්‍ය
ක්‍රියාවෙන්ම
අවසන් වන
ජීවිතය
නම් කවිය..
වෙල්කම් මචං..
අදහස් දැක්වූ සියලු දෙනාටම ස්තුතියි මචංලා.. බොනවද දේශීය දේවල්..
