සහෝදර වරැනි..

Nirosh shan

Well-known member
  • Oct 16, 2012
    1,306
    70
    48
    colombo
    තමන්ගෙ අම්මගෙ ඔඩොක්කුවෙ ඉදල කසිප්පු ගහන්න හොද නැහැ බ්‍රෝ....
    එනිවේ.. වෙල්කම් :cool:
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,314
    20,703
    113
    Panadura
    WELCOME
    792872.gif
    792872.gif
    792872.gif
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ව්‍යාංගාර්ථ උත්ප්‍රේක්ෂ වක්‍රෝර්ති අතර
    සන්ධි විසන්ධි විභක්ති ලියමින්
    සමාස තත්දින කෘදන්ත වල හිර වූ
    එළිවැට රකින්නට
    වෑයම් දරන
    අනියමාර්ථ අසම්භාව්‍ය
    ක්‍රියාවෙන්ම
    අවසන් වන
    ජීවිතය
    නම් කවිය..


    වෙල්කම් මචං..
     

    Nirosh shan

    Well-known member
  • Oct 16, 2012
    1,306
    70
    48
    colombo
    ව්‍යාංගාර්ථ උත්ප්‍රේක්ෂ වක්‍රෝර්ති අතර
    සන්ධි විසන්ධි විභක්ති ලියමින්
    සමාස තත්දින කෘදන්ත වල හිර වූ
    එළිවැට රකින්නට
    වෑයම් දරන
    අනියමාර්ථ අසම්භාව්‍ය
    ක්‍රියාවෙන්ම
    අවසන් වන
    ජීවිතය
    නම් කවිය..


    වෙල්කම් මචං..

    නෙදකින්.. ආයිත් ජීවිතේට ඒකාට එලකිරි එන්න එපා වෙන්න ඇති බොගේ මේ බොග ටික කියවල...