සහෝදර IT වැඩ්ඩන් සදහා.....

Palihawadana1990

Well-known member
  • සහෝදර IT වැඩ්ඩන් සදහා.....

    මචංලා.... මම ඉන්නේ ඕමාන් රටේ.... මගේ ආයතනයේ තියෙනව පරිඝණක 06 ක්.... සහ ඒ පරිඝණක 06ට පමණක් තියෙන ඉන්ටර්නෙට් රවුටර් එකක්.... මට ඒ හැම පරිඝණකයක් එක්කම වැඩ තියෙනව.... ඒ කියන්නෙ 01. එකවුන්ට් 02. ඩොකුයුමන්ට් 03. ඩිසයින් 04. ඩ්‍රාෆ්ට්මන් වගේ පරිඝණක 06ක්.... මම ඔෆිස් එකේ ඉන්න කොට ඔය හැම මගුලකටම එන්ටර් වෙලා ශෙයාර් ෆොල්ඩර් වලට ගිහිල්ල අදාල ෆයිල් ගන්නත් එඩිට් කාරන්නත් ගන්න පුලුවන්.....

    දැන් තමා ප්‍රශ්නෙ වෙන්නෙ... මම මාස 02කට ලංකාවට යනව..... ඒ මාස 02 කෙත් ලාංකාවෙ ඉදල මම ඔෆිස් එකේ වැඩ කරන්න ඕන..... මට ඒකට සොලුශන් එකක් ඕන.... ඒ කියන්නෙ ඉන්ටර්නෙට් හරහා මට ඒ ඒ පරිඝණක 06ටම ලොග් වෙන්න ඕන.... ඒකට මම හැම පරිඝණකයකටම ටීම් වීවර් දාල තියෙන්නෙ..... ඒක පට්ට ස්ලෝ.... මට ඒ වැඩේ Remote Desktop හරහා කරන එක ගොඩාක් ලේසියි....මම දැනට ඒකත් යූස් කරනව..... හැබැයි ඒක වැඩ කරන්නෙ ඔෆිස් එකේ නෙට්වොර්ක් එක ඇතුලෙ විතරයි... පිට නෙට්වොර්ක් එකක ඉදල ඒක යූස් කරන්න බෑ.... මට ඒක හදා ගන්න උදවු ඕන......

    හැබැයි පුතෝ හැකි ඉක්මනට......

    අනික රවුටර් එකටත් මට ලොග් වෙන්න පුලුවන්.... මට තමා බලතල තියෙන්නෙ හැම ලබ්බකටම....

    ප.ලි...
    අනේ සහෝදරවරුනි, මගේ IT, Networking දැනුව අන්තිමයි..... ඒක නිසා බර වචන දාල කියන්න එපා... පොඩ්ඩ පොඩ්ඩ පැහැදිලිව කියනවනම් තමා හොද??
    .
     
    Last edited:

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    Static IP ekak thiyenawanam port forward karaganin. Ethakota umbata gedara indan RDP (Remort Desktop) log wenna puluwan. Static IP nathnam DYN DNS walinuth puluwan eth eka karana widiyanam danne naa. :sorry::sorry:
     
    Last edited:

    Palihawadana1990

    Well-known member
  • Static IP ekak thiyenawanam port forward karaganin. Ethakota umbata gedara indan RDP (Remort Desktop) log wenna puluwan. Static IP nathnam DYN DNS walinuth puluwan eth eka karana widiyanam danne naa. :sorry::sorry:

    සහෝ මට තව පොඩ්ඩක් සරලව පැහැදිලි කරල දෙන්න පුලුව්න්ද??
     
    Palihawadana1990

    Well-known member
  • 7NdjvXa.png
    [/IMG]

    මචං මේ අන්තිමට දාල තියෙන අයි.පී එක වගේ දාල තියෙන්නෙ... නමුත් ඒක වැඩ නෑ ඔෆිස් එකෙන් එලියට ගියහම... ඔෆිස් එක අතුලෙ වැඩ......
     
    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,556
    1
    3,576
    113
    Earth
    මචංලා.... මම ඉන්නේ ඕමාන් රටේ.... මගේ ආයතනයේ තියෙනව පරිඝණක 06 ක්.... සහ ඒ පරිඝණක 06ට පමණක් තියෙන ඉන්ටර්නෙට් රවුටර් එකක්.... මට ඒ හැම පරිඝණකයක් එක්කම වැඩ තියෙනව.... ඒ කියන්නෙ 01. එකවුන්ට් 02. ඩොකුයුමන්ට් 03. ඩිසයින් 04. ඩ්‍රාෆ්ට්මන් වගේ පරිඝණක 06ක්.... මම ඔෆිස් එකේ ඉන්න කොට ඔය හැම මගුලකටම එන්ටර් වෙලා ශෙයාර් ෆොල්ඩර් වලට ගිහිල්ල අදාල ෆයිල් ගන්නත් එඩිට් කාරන්නත් ගන්න පුලුවන්.....

    දැන් තමා ප්‍රශ්නෙ වෙන්නෙ... මම මාස 02කට ලංකාවට යනව..... ඒ මාස 02 කෙත් ලාංකාවෙ ඉදල මම ඔෆිස් එකේ වැඩ කරන්න ඕන..... මට ඒකට සොලුශන් එකක් ඕන.... ඒ කියන්නෙ ඉන්ටර්නෙට් හරහා මට ඒ ඒ පරිඝණක 06ටම ලොග් වෙන්න ඕන.... ඒකට මම හැම පරිඝණකයකටම ටීම් වීවර් දාල තියෙන්නෙ..... ඒක පට්ට ස්ලෝ.... මට ඒ වැඩේ Remote Desktop හරහා කරන එක ගොඩාක් ලේසියි....මම දැනට ඒකත් යූස් කරනව..... හැබැයි ඒක වැඩ කරන්නෙ ඔෆිස් එකේ නෙට්වොර්ක් එක ඇතුලෙ විතරයි... පිට නෙට්වොර්ක් එකක ඉදල ඒක යූස් කරන්න බෑ.... මට ඒක හදා ගන්න උදවු ඕන......

    හැබැයි පුතෝ හැකි ඉක්මනට......

    අනික රවුටර් එකටත් මට ලොග් වෙන්න පුලුවන්.... මට තමා බලතල තියෙන්නෙ හැම ලබ්බකටම....

    ප.ලි...
    අනේ සහෝදරවරුනි, මගේ IT, Networking දැනුව අන්තිමයි..... ඒක නිසා බර වචන දාල කියන්න එපා... පොඩ්ඩ පොඩ්ඩ පැහැදිලිව කියනවනම් තමා හොද??
    .

    VNC දාගන්නත් පුලුවන් නෙහ්? Dedicated IP tiyennam
     
    Sara_LK

    Well-known member
  • Sep 11, 2015
    1,593
    946
    113
    No Place
    Google එකේ ගහන්න my ip කියල, ඒ එන ip එක රවුටර් එකේ තියනවා නම් එක public ip එකක් එහෙම උනොත් වැඩේ ලේසි https://www.noip.com/ එකට ගිහින් රෙජිස්ටර් වෙන්න ඊටපස්සේ ගොඩක් රවුරට් වලට එනවා DDNS කියල Feature එකක්, ඉතින් එකට ඔයාගේ usrname පාස්වඩ් දුන්නම හරි,
    ඊටපස්සේ remote desktop enable කරන්න හැම එකේම ඊටපස්සේ pc ටිකට static ip දෙන්න, (නැත්තම් noip client බාගන්න,)
    දැන් රවුටර් එකෙන් සහ වින්ඩෝස් firewall එකෙන් පොර්ට් Forward කරන්න
    rdp port එක පහට පහක් දාගන්න එතකොට ලේසි වැඩේ
    1. xyz.ddns.net:3306
    2.xyz.ddns.net:3307
    3.xyz.ddns.net:3308
    4.xyz.ddns.net:3309 වගේ
    ඔන්න ඕක android නම් https://play.google.com/store/apps/details?id=com.microsoft.rdc.android&hl=en ගහගෙන තියාගන්න නැත්තම් ලෝකේ ඕනිම ඉන්ටෙර්නෙට් යන්න පුළුවන් තැනකින් (windows) start>>> rdp ගිහින් ඕක ගහන්න, ලොවෙත් වැඩ ඉතින්
     
    • Like
    Reactions: besteye

    besteye

    Well-known member
  • Nov 18, 2015
    869
    303
    63

    lokka dialog router walatath wadada
     
    Sara_LK

    Well-known member
  • Sep 11, 2015
    1,593
    946
    113
    No Place
    7NdjvXa.png
    [/IMG]

    මචං මේ අන්තිමට දාල තියෙන අයි.පී එක වගේ දාල තියෙන්නෙ... නමුත් ඒක වැඩ නෑ ඔෆිස් එකෙන් එලියට ගියහම... ඔෆිස් එක අතුලෙ වැඩ......

    192 kiyanne lan eke bn, wada na tama kohomath
     
    Palihawadana1990

    Well-known member

  • Static IP ekak ganin ISP ta kiyala

    A. සිරියා;21016625 said:

    දන්න කෙනෙක් උදව් කරනකන් බම්ප් එකක්..:)

    බම්ප් එකක් හරි දාල මගේ කේස් එකට හෙල්ප් කරපු හැමෝටම තෑන්ක්ස් මචංලා......