menna badu owa monada yakow
patta beat eka ban. never gets old nehමාත් හිතුවෙම මේක කියල..
සිරා කතාව... රිලීස් කරපු දා ඉඳන් තාම අහනවනෙ අපිත් නේ...patta beat eka ban. never gets old neh![]()
menna badu owa monada yakow
elakiri ekata set une owa download karanna gihin thamaaමේකේ පටන් ගන්නකොට එන සින්දුව තියෙන ඇල්බම් එකම තියෙනවා මගේ ළඟ..
2007 ඉඳන් කොපි කරපුවා තාම තියාගෙන ඉන්නේ..
![]()
මේකේ පටන් ගන්නකොට එන සින්දුව තියෙන ඇල්බම් එකම තියෙනවා මගේ ළඟ..
2007 ඉඳන් කොපි කරපුවා තාම තියාගෙන ඉන්නේ..
![]()
2007 අපු එකක්. ඇල්බම් එකේ නමත් රනිදුMokadda bn album eke title eka
elakiri ekata set une owa download karanna gihin thamaaneda ? @GTRZ
ammahhttps://elakiri.com/threads/ranidu-ranidu-lankage-2007.41376/
මේ තියෙන්නේ ලින්ක් එක , පහල මීඩියා ෆයර් ලින්ක් එකක් තාම වැඩ

මාත් හිතුවෙම මේක කියල..
මේකෙ රැප ලස්සනයි ඔර්ජිනල් එකට වඩා...