ස්කන්ධය

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,312
    113
    Me who studies A/L physics: Yeah, e = mc^2, that is crazy easy bro
    Me after this thread: Wait? what?
    --https://youtu.be/Xo232kyTsO0?t=37

    තත්පරයක් බලන්න. මම හරියටම ටයිම් එක තියල තියෙන්නෙ
    උඩ වීඩියෝ එක ඔක්කොම බලන්න. ඒකනං මරු
     
    Last edited:
    • Like
    Reactions: NRTG and Rankwitz

    Uchiha_Nimnora

    Well-known member
  • Nov 28, 2024
    675
    793
    93
    ඔය සමීකරණයට අනුව ඕනෑම ස්කන්ධයක් ශක්තියක් විදිහට වගේම ඕනෑම ශක්තියක් ස්කන්ධයක් විදිහටත් අපිට හිතන්න පුලුවන්. සංවෘත පද්ධතියක ශක්තිය + ස්කන්ධය සංස්ථිතිකයි. මේක AL කරපු කාලෙ මුල්ම පාඩම් වල ඉගෙන ගත්ත දෙයක්.ලොකුවට මතක නෑ ඒත් ඔය සමීකරනයේ e කියන්නෙ නිසලතා ශක්තිය ( Rest energy ) වගේම m කියන්නෙ නිසලතා ස්කන්ධය ( Rest mass ). අවස්ථිති රාමුවකට සාපේක්ෂව වස්තුවක් මොකක් හරි වේගයකින් ( v ) ගමන් කරද්දි නිසලතා ස්කන්ධයම නෙවේ තියෙන්නෙ ඒක වෙනස් වෙනවාඑහෙම ගමන් කරන ඒකක කාලයකදි එතකොට තියෙන ස්කන්ධය m` නම් m`c^2 = mc^2 + ([1/2]mv^2) වෙනවා. එතකොට ස්කන්ධය කියන එකක් හැමතිස්සෙම එකම අගයක් ගන්නෙ නෑ. අනිත් කාරණේ තමා e=mc^2කියන සමීකරණයෙන් අපිට ලබා දෙන්නෙ pure mass එකක්. ඕකට බල ක්ෂේත්‍ර ජාති ඇතුලත් වෙන්නෙ නෑ. වීඩිඕ එක බැලුවේ නෑ වැදගත් වෙයි කියලා මේක දැම්මෙ
     
    • Like
    Reactions: AnuradhaRa

    :)